අද මිලේනියම් සිටි එකේදි පොලිසියෙන් අයිස් සහ හෙරොයින් එක්ක අල්ලපු නිරූපන ශිලිනිය කෞඩ
බැලුවහම අපි විතරයි මුකුත් විකුනලා නැත්තේ
mokada kiyanne apith bahimuda wadeta.ekathama bn math kwe mun okkoma drug dealers lane![]()
![]()
![]()



ඔව් බන්. එහෙම උනොත් එහෙක ගිය සතියේ ඔය නීතිය ගෙනාව එකාගෙත් මූන යන්න ඉඩ තිබ්බාදැන් අර අල්ලන අපරාදකාරයොන්ගෙ මූනු පෙන්නන සීන් එක ඉවරයිද???![]()
ඔය අයිස් පැකට් වලත් මොනවහරි ඇබ්බැහි කාරක දානව ඇති බන්.ඒක කන්න පුරුදුනොත් නොකා ඉන්නම බෑනෙඅනේ අයිස් පැකට් එකක් ලග තියාගත්තා කියල ඔච්චර දගලන්න ඕනද බන්
ඉස්කොලෙ යන කාලේ අපිත් අයිස් පප්පලා තමයි
දෙකේ අයිස් පහේ අයිස්.. අත මිට සරු දාට දහයේ අයිස්![]()
ammoBotalayak gahannath na bar seal kolayak kannath na joint ekak gahannath na pill ekak dannath na dan mokadda ban me rata![]()