අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

    සැකකාර හමුදා සෙබළා සන්තකයේ තිබී සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

    සැකකාර හමුදා සෙබළා පැලැන්වත්ත සහ පොල්කොටුව අතර මාර්ගයේ පාගමනින් පැමිණෙමින් සිටියදී පොලිස් ජීප් රථය නෙත ගැටීමත් සමගම ඔහුගේ ඉරියව් වෙනස් වීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් පසු ජිප් රථය නවතා සැකකරු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.

    සැකකරු හමුදා සේවයෙන් ඉවත් වූවකු බව ප්‍රශ්න කිරීමේදී පැවසුවත් ඔහු සන්තකේ රාජකාරී හැඳුනුම්පත තිබු බව පොලිසිය කියයි.

    ඒ සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දැනුම්දීමක් සිදුකර වැඩිදුර සොයා බලන බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සනත් රංජිත් මහතා පැවසීය.

    @nicjosh83 pimpiya mehe waren
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    මෙහෙමයි මචං ...හොඳ හමුදා සෙබළුත් ඉන්නවා නරක හමුදා සෙබළු ඉන්නවා..හොඳ ගුරුවරු ඉන්නවා නරක ගුරුවරු ඉන්නවා..හොඳ දොස්තරලා ඉන්නවා නරක දොස්තරලා ඉන්නවා
    ඒක හින්දා හැම දෙයක්ම සාමාන්‍යකරණය කරන්න යන්න එපා
    එකෙක් varaddak කරා කියලා ඔක්කොම අයට අපහාස කරන එක අසාධාරණයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙහෙමයි මචං ...හොඳ හමුදා සෙබළුත් ඉන්නවා නරක හමුදා සෙබළු ඉන්නවා..හොඳ ගුරුවරු ඉන්නවා නරක ගුරුවරු ඉන්නවා..හොඳ දොස්තරලා ඉන්නවා නරක දොස්තරලා ඉන්නවා
    ඒක හින්දා හැම දෙයක්ම සාමාන්‍යකරණය කරන්න යන්න එපා
    එකෙක් varaddak කරා කියලා ඔක්කොම අයට අපහාස කරන එක අසාධාරණයි

    okkoma kiyala koheda kiyala thiyenne???
    mama dapu hethuwa uba danne ne thawama.

    මම කිව්වේ මම කිව්වේ.... මූ හමුදාවේ වැරදි හොයා හොය දාන්නේ....

    ai mokada awulakda ubata???
    ------ Post added on Jul 26, 2021 at 6:44 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි දේත් අල්ලන් හමුදාවට මඩ ගහන @SLK_sri හම්බ LTTE පොන්නයා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    නින්ද යන්නේ නැ එක දෙයක්...
    ඇබ්බැහි වෙනවා ඉක්මනට,සොරි තමයි දිගටම ගැහුවොත්.ගුගල් කරලා බලපන් ගහල නවත්තපු උන් කියන ඒවා.මන් ගහල තියෙනවා කිහිප සැරයක්ම,දන්නා එකෙක්ට ගහන්න දෙන්නැ.මේක දැනටමත් ගහන උන් ඉතින් කියයි එහෙම අව්ලක් නැ කියලා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    uba komada nawatta gatte?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,270
    47,117
    113
    නින්ද යන්නේ නැ එක දෙයක්...
    ඇබ්බැහි වෙනවා ඉක්මනට,සොරි තමයි දිගටම ගැහුවොත්.ගුගල් කරලා බලපන් ගහල නවත්තපු උන් කියන ඒවා.මන් ගහල තියෙනවා කිහිප සැරයක්ම,දන්නා එකෙක්ට ගහන්න දෙන්නැ.මේක දැනටමත් ගහන උන් ඉතින් කියයි එහෙම අව්ලක් නැ කියලා.

    ඕක අැබ්බැහි කරන්න සිංහලුන්ට පට්ටම ලේසියි.ඩීල් ඒක කරන්නෙ ගණිකාවො හරහා..වැඩි වෙලාවක් සෙක්ස් කරන්න පුළුවන් කියපු ගමන් අපේ මෝඩයෝ ඕක ට්‍රයි කරනවා..ඊට පස්සෙ ඕක නැතුවම බැරි වෙනවා සෙක්ස් කරන්න..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    uba komada nawatta gatte?
    mata addict vela thibbe ne,mama athal ekata try kare.mata kihipa sarayak set una.oka godak reta nidimatha nathi karaganna bus driverla ehema use karanava.ninda nam yanne puthe.
    ඕක අැබ්බැහි කරන්න සිංහලුන්ට පට්ටම ලේසියි.ඩීල් ඒක කරන්නෙ ගණිකාවො හරහා..වැඩි වෙලාවක් සෙක්ස් කරන්න පුළුවන් කියපු ගමන් අපේ මෝඩයෝ ඕක ට්‍රයි කරනවා..ඊට පස්සෙ ඕක නැතුවම බැරි වෙනවා සෙක්ස් කරන්න..
    sex valata set venava kiyanne boru kathavak,sex karanna be meka gahala,sex related deval valata hitha yanava.vala balanna puluwan eli venakan unath.badu nam yanne ne hariyata gahuwoth davasak yanakan.jarama drug ekak.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata addict vela thibbe ne,mama athal ekata try kare.mata kihipa sarayak set una.oka godak reta nidimatha nathi karaganna bus driverla ehema use karanava.ninda nam yanne puthe.

    sex valata set venava kiyanne boru kathavak,sex karanna be meka gahala,sex related deval valata hitha yanava.vala balanna puluwan eli venakan unath.badu nam yanne ne hariyata gahuwoth davasak yanakan.jarama drug ekak.
    ela ela machan
     
    • Like
    Reactions: Jim_Moriarty

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    mata addict vela thibbe ne,mama athal ekata try kare.mata kihipa sarayak set una.oka godak reta nidimatha nathi karaganna bus driverla ehema use karanava.ninda nam yanne puthe.

    sex valata set venava kiyanne boru kathavak,sex karanna be meka gahala,sex related deval valata hitha yanava.vala balanna puluwan eli venakan unath.badu nam yanne ne hariyata gahuwoth davasak yanakan.jarama drug ekak.
    Slab eka danna awa set ekak serama ice para ghla hitiye..un ude re nonstop wada
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    විනය හදන්න, හැමෝටම හමුදා පුහුණුවක් දෙන්න ඕනි කියල කිව්ව නේද කවුද ඇමති කෙනෙක්. 😂