ice nam dan inna hichchi kollo pawa gahanawa hoda deyak newey
ice kudu genne bedanne kauda kiyala ubala dannawane
ice kudu genne bedanne kauda kiyala ubala dannawane
sira kathawaනින්ද යන්නේ නැ එක දෙයක්...
ඇබ්බැහි වෙනවා ඉක්මනට,සොරි තමයි දිගටම ගැහුවොත්.ගුගල් කරලා බලපන් ගහල නවත්තපු උන් කියන ඒවා.මන් ගහල තියෙනවා කිහිප සැරයක්ම,දන්නා එකෙක්ට ගහන්න දෙන්නැ.මේක දැනටමත් ගහන උන් ඉතින් කියයි එහෙම අව්ලක් නැ කියලා.
පොඩි දේත් අල්ලන් හමුදාවට මඩ ගහන @SLK_sri හම්බ LTTE පොන්නයා
මිනිහෙක්ට ස්වයං රැකියාවක්වත් කරන්න දෙන්නෙ නැති හැටියුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකාර හමුදා සෙබළා සන්තකයේ තිබී සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකාර හමුදා සෙබළා පැලැන්වත්ත සහ පොල්කොටුව අතර මාර්ගයේ පාගමනින් පැමිණෙමින් සිටියදී පොලිස් ජීප් රථය නෙත ගැටීමත් සමගම ඔහුගේ ඉරියව් වෙනස් වීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් පසු ජිප් රථය නවතා සැකකරු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු හමුදා සේවයෙන් ඉවත් වූවකු බව ප්‍රශ්න කිරීමේදී පැවසුවත් ඔහු සන්තකේ රාජකාරී හැඳුනුම්පත තිබු බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දැනුම්දීමක් සිදුකර වැඩිදුර සොයා බලන බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සනත් රංජිත් මහතා පැවසීය.
@nicjosh83 pimpiya mehe waren