අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    නින්ද යන්නේ නැ එක දෙයක්...
    ඇබ්බැහි වෙනවා ඉක්මනට,සොරි තමයි දිගටම ගැහුවොත්.ගුගල් කරලා බලපන් ගහල නවත්තපු උන් කියන ඒවා.මන් ගහල තියෙනවා කිහිප සැරයක්ම,දන්නා එකෙක්ට ගහන්න දෙන්නැ.මේක දැනටමත් ගහන උන් ඉතින් කියයි එහෙම අව්ලක් නැ කියලා.
    sira kathawa
    ape paththe eka side ekaka bulb ekak dala thiyanna ba icelanthe yana un awith galawan yanawa.thawa samaharu loku seen eke ice gahanawa patta drug ekak kiyala hithala.mage yaluwekuth gahanawa mu try kale maath wadeta adala ganna,eda edan contact siyalla nawaththuwa un ekka
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි දේත් අල්ලන් හමුදාවට මඩ ගහන @SLK_sri හම්බ LTTE පොන්නයා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොඩි දේත් අල්ලන් හමුදාවට මඩ ගහන @SLK_sri හම්බ LTTE පොන්නයා

    issella kiyapan mama hambada?? demalada kiyala ? uba polin dala eliyata apu awajathaka ballek kiyala ubama kiyawa eka wenama kathawak

    koheda balliye mada, ehenam muwa allala thiyenne mada ahannada???

    monada ponnayo podi de??? forces ID eka thiyan drugs transport karana eka ubata podi deyakda???

    ohoma thamai koti ganan wala kudu kilo ganan adala dan hena set eka athule inne?
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

    සැකකාර හමුදා සෙබළා සන්තකයේ තිබී සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

    සැකකාර හමුදා සෙබළා පැලැන්වත්ත සහ පොල්කොටුව අතර මාර්ගයේ පාගමනින් පැමිණෙමින් සිටියදී පොලිස් ජීප් රථය නෙත ගැටීමත් සමගම ඔහුගේ ඉරියව් වෙනස් වීම සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් පසු ජිප් රථය නවතා සැකකරු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.

    සැකකරු හමුදා සේවයෙන් ඉවත් වූවකු බව ප්‍රශ්න කිරීමේදී පැවසුවත් ඔහු සන්තකේ රාජකාරී හැඳුනුම්පත තිබු බව පොලිසිය කියයි.

    ඒ සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දැනුම්දීමක් සිදුකර වැඩිදුර සොයා බලන බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සනත් රංජිත් මහතා පැවසීය.

    @nicjosh83 pimpiya mehe waren
    මිනිහෙක්ට ස්වයං රැකියාවක්වත් කරන්න දෙන්නෙ නැති හැටි
     
    • Haha
    Reactions: SLK_sri