වී මිල ඇති කියන්න රොසාං රණසිංහට කඩේ යන්න ඉන්නෙත් පුබුදු ජයසමන් ගොවියා. පරාක්‍රම සමුද්‍රයට ජොගින් ට්‍රැක් එකක් ඕන කියන්නෙත් ඉන්නෙ පුබුදු ජයසමන් තරුණයා. එකම දවසේ ෂර්ට් මාරුකරගෙන වොයිස් කට් දෙන්න රොසාං රණසිංහට ඉන්නෙ පුබුදු ජයසමන් විතරද ? ගොවියෝ සහ තරුණයෝ රොසාං එක්ක නැත්ද ?


