අයිසො පොපිල් ටිකක් ගන්ඩ

AnuradhaRa

Well-known member
  • අයිසො පොපිල් ටිකක් ගන්ඩ

    සර්කිට් සුද්ද කරන්ඩ අයිසොප්‍රොපිල් ඇල්කොහොල් කොහෙන්ද ගන්නෙ
    පොඩි කුප්පියක් සයිස් මට ඇති
    99.9% වෙන්ඩත් ඕන
    කීයක් විතර වෙයිද?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    සර්කිට් සුද්ද කරන්ඩ අයිසොප්‍රොපිල් ඇල්කොහොල් කොහෙන්ද ගන්නෙ
    පොඩි කුප්පියක් සයිස් මට ඇති
    99.9% වෙන්ඩත් ඕන
    කීයක් විතර වෙයිද?

    Sea Street eke thiyenava.
    රතු පල්ලිය් පිටිපස්සෙ.. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa
    Oct 17, 2018
    264
    28
    0
    කැරි ටිකක් කෙළ එක්ක මික්ස් කරලා පොල් මුඩ්ඩකින් අතුල්ලපන්. (විහිළුවට කිව්වෙ! මේ ටික කරන්න යන්න එපා. උබේ මානසික මට්ටම හොඳ නැති නිසයි මේ ටික වරහන් ඇත්ලෙ දැම්මෙ. නැත්තන් ඇත්තටම මේක කරයි. );)
     

    AnuradhaRa

    Well-known member
  • කැරි ටිකක් කෙළ එක්ක මික්ස් කරලා පොල් මුඩ්ඩකින් අතුල්ලපන්. (විහිළුවට කිව්වෙ! මේ ටික කරන්න යන්න එපා. උබේ මානසික මට්ටම හොඳ නැති නිසයි මේ ටික වරහන් ඇත්ලෙ දැම්මෙ. නැත්තන් ඇත්තටම මේක කරයි. );)

    ඔය ඔක්කොම උඹේ කුණු හිත.. :D -12 ;)

    අපිට අදාල නෑ ඕව :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පාමසිවල තියනවා සර්ජිකල් වලත් තියෙන්නේ ඒවා තමයි ඒත වතුර දාලා තනුක කරලා වැඩියි නැත්නම් ඉලෙක්ටික් බඩු කඩේකින් කන්ටැක් ක්ලිනර් එකක් ගනින් සර්කිට් වලට දාන (oil ගතියට තියන එකක් තියනවා වාශ්පසිලි එකකුත් තියනවා නැත්නම් ටිනරැත් වරදක් නෑ පිහිදාන්න වගේ නම්)