අපි හැමදාම හැම දේකටම බයයි.
දෙමල මිනිහෙක් මුස්ලිම් මිනිහෙක් පොලීසියට ගන්න බයයි, ඌ ආයුදයයි ට්‍රේනින් එකයි ගත්තට පස්සේ රට බෙදන කල්ලියකට වැඩ කරයි කියලා.
ඒත් ඇත්තටම ලංකාවේ බුද්ධි අංශ බිහිකරපු දක්ශම ඔත්තු සේවා නිළධාරින් වැඩිදෙනෙක් මුස්ලිම්.
ජනාධිපති, අගමැති,ආරක්ශක ලේකම්, හමුදාපති යන එන ගමන් විස්තර සල්ලවලට විකුනුවේ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙඔ චෙක් පොඉන්ට් වලින් පන්නගෙන කොළබට ගෙන්ල්ලා ආරක්ශාසහිතව කොළඹ තියාගෙන හිටියේ කවුද?
සිංහල ගහලයෝ.
ඕකයි ඇත්ත.
වැඩේ නම් අන්තිම වැරදී..... සීපා අත්සන් කළොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වෙනවා.....
මුන් හදන්නේ ලංකාව සූරගෙන කන්න......
Who assisted the female suicide bomber to blew near Fonseka ?
)ව්‍යාපාරික අවබෝධය හා උනන්දුව තියන අය මෙතන ඇති කියලා.ඉතාම සතුටුයි ඔයාලගේ විවෘත අදහස් කියන්න.
නෑ. අපි අපිටම ආදරේ නැතිකොට ඉංදියාව අපිට ආදරේ වෙයිද?
මෙහෙමයි, රටවල් දෙකක් අතර මොන ගිවිසුමක් අත්සන් කරත් දෙපාර්ශවයටම යම් යම් වාසි ලැබෙන විදියටනෙ ඒවා සකස් වෙන්නෙ.
අපිට ලාබ වෙන්නයි, ඉංදියාවට පාඩුවෙන්නයි ගිවිසුම් ගහන්න බෑනෙ. වාසි අවාසි පොදුයි.
වැදගත් වෙන්නේ ලැබෙන වාසිවලින් ප්‍රයෝජන ගන්න අපි ලෑස්තිද කියන එකයි.
මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. ඕවා තර්ක විතරයි.
හොඳ උදාහරණයක් දෙන්නම්........යුරෝපයේ දැන් තියෙන යුරෝ-සෝන් (euro-zone) කියන පොදු යුරෝ මුදල භාවිතා වෙන රටවල් අතර වෙලදාමට කිසිම පාලනයක් හෝ බදු ගැනිල්ලක් නෑ. පෝලන්තයේ ඉඳන් ෆ්‍රන්ශයටත්, ඉතාලියටත් ග්‍රීසියටත් බඩු යවන්න එවන්න විතරක් නෙමෙයි සේවා හා ශ්‍රමය විකුණන්නත් කිසිම බාධාවක් නෑ.
යුරෝපයේ සමහර මිනිස්සු, විශේෂයෙන් ප්‍රංශයේ, ඉතාලියේ, ජර්මනියේ මිනිස්සු මේකට තදින් විරුද්ද වුනා අපේ රටවල් වල ආර්ථිකය මේ Euro-zone නිදහස් වෙළඳ ගිවිසුම් නිසා විනාසවෙයි කියලා.
ඒත් ඇත්තටම අද යුරෝපය අමෙරිකාවට, ජපානයට හොඳ තරරඟයක් දෙනවා.
රස්සාවල් නැතිවෙනවා වෙනුවට වැඩිවුනා, කර්මාන්ත විනාසවෙනවා වෙනුවට දියුණුවුනා.
[
makka hoda dewal tikak kiyala thiyenawa, rep denna balu...
anthimata + da, - da danne na dunne...
ඔයාට කෙටියෙන් කියන්න ඕන.බලන්න ඇඟළුම්.ඉංදියාව මේකට අත දැම්මොත් ලංකාව සදා අනාථයි.දැනටමත් ඇඟළුම් හා රථවාහන අංශයෙන් 80%ක වෙළඳ අධිකාරය ඉන්දියාව අත්පත්කරගෙන අවසන්.බොරු බයිලා.
ඕක අත්සන් කලහම අකාර්යක්ශම ව්‍යාපාර වලට පාඩුවෙයි. සමහර බිස්නස් කාරයින්ට දැන් තියෙන ඒකාධිකාරිය, තරඟයක් නැතිනිසා අධික ලාබ ගන්න තියෙන හැකියාව නැතිවෙනවා.
ඒකයි ඒගොල්ලෝ දඟලන්නේ, ඔය සල්ලි විසිකරන්නේ තමුන්ගේ ඒකාධිකාරිය තියාගෙන ලංකාවෙ මිනිස්සුන්ට වැඩිගානට බඩු විකුණන අපේම ජාවාරම් කාරයෝ.
ඉංදියාවෙන් බඩු ආවහම ඔය සෙල්ලම බැරිවෙනවනේ.
මන් වැරදිනම් නිවැරදි කරන්න.....යුරොප සංගමයෙ සමහර රටවල් අර්ථික අතින් වැටිල....ඉතාලිය වගෙ රටවලුත් ලොකු ප්‍රශ්නෙක කියල කියනව මම ටීවි එකෙ ගිය වැඩ සටහනකදි අහගෙන.....එකට හේතුව ඔය ගිවිසුම කියල තමා කියවුනෙ.....
rep epaa. mama rep valata thread/post daanne naa. mata hithena dei kiyanavaa
Who assisted the female suicide bomber to blew near Fonseka ?

ඔයාට කෙටියෙන් කියන්න ඕන.බලන්න ඇඟළුම්.ඉංදියාව මේකට අත දැම්මොත් ලංකාව සදා අනාථයි.දැනටමත් ඇඟළුම් හා රථවාහන අංශයෙන් 80%ක වෙළඳ අධිකාරය ඉන්දියාව අත්පත්කරගෙන අවසන්.
බොරු බයිලා.
ඕක අත්සන් කලහම අකාර්යක්ශම ව්‍යාපාර වලට පාඩුවෙයි. සමහර බිස්නස් කාරයින්ට දැන් තියෙන ඒකාධිකාරිය, තරඟයක් නැතිනිසා අධික ලාබ ගන්න තියෙන හැකියාව නැතිවෙනවා.
ඒකයි ඒගොල්ලෝ දඟලන්නේ, ඔය සල්ලි විසිකරන්නේ තමුන්ගේ ඒකාධිකාරිය තියාගෙන ලංකාවෙ මිනිස්සුන්ට වැඩිගානට බඩු විකුණන අපේම ජාවාරම් කාරයෝ.
ඉංදියාවෙන් බඩු ආවහම ඔය සෙල්ලම බැරිවෙනවනේ.
බොරු බයිලා.
ඕක අත්සන් කලහම අකාර්යක්ශම ව්‍යාපාර වලට පාඩුවෙයි. සමහර බිස්නස් කාරයින්ට දැන් තියෙන ඒකාධිකාරිය, තරඟයක් නැතිනිසා අධික ලාබ ගන්න තියෙන හැකියාව නැතිවෙනවා.
ඒකයි ඒගොල්ලෝ දඟලන්නේ, ඔය සල්ලි විසිකරන්නේ තමුන්ගේ ඒකාධිකාරිය තියාගෙන ලංකාවෙ මිනිස්සුන්ට වැඩිගානට බඩු විකුණන අපේම ජාවාරම් කාරයෝ.
ඉංදියාවෙන් බඩු ආවහම ඔය සෙල්ලම බැරිවෙනවනේ.
අපි හැමදාම හැම දේකටම බයයි.
දෙමල මිනිහෙක් මුස්ලිම් මිනිහෙක් පොලීසියට ගන්න බයයි, ඌ ආයුදයයි ට්‍රේනින් එකයි ගත්තට පස්සේ රට බෙදන කල්ලියකට වැඩ කරයි කියලා.
ඒත් ඇත්තටම ලංකාවේ බුද්ධි අංශ බිහිකරපු දක්ශම ඔත්තු සේවා නිළධාරින් වැඩිදෙනෙක් මුස්ලිම්.
ජනාධිපති, අගමැති,ආරක්ශක ලේකම්, හමුදාපති යන එන ගමන් විස්තර සල්ලවලට විකුනුවේ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙඔ චෙක් පොඉන්ට් වලින් පන්නගෙන කොළබට ගෙන්ල්ලා ආරක්ශාසහිතව කොළඹ තියාගෙන හිටියේ කවුද?
සිංහල ගහලයෝ.
ඕකයි ඇත්ත.

මචන් මෙතන තියන ලොකුම ප්‍රශ්නය සේවා අංශය.....පෞද්ගලිකව තරගයක් දීල රස්සවට යන්න....නමුත් මෙතන තියන ප්‍රශ්නෙ ඉන්දියවත් එක්ක තරගයක් දෙන්නෙ අපෙ අධ්යාපන ක්‍රමය දියුණුවෙලාද ??? අනිත් එක ලංකවෙ වියාපරිකයො ඉන්දියාවෙ අයව ගත්තත් අපට එහෙ රස්සා දෙයිද......ඉන්දියනුවො කියන්නෙ තමන්ගෙ ජාතියට උපරිමෙන්ම සලකන ජාතියක්......
ඇඟලුම්................
ඉංදියාවේ labour cost එක අපිට වඩා ගොඩක් අඩුයි. ඒත් ලෝක් ඇඟලුම් අපනයනයෙන් ඉදිරියෙන්ම ඉන්න රටක් අපි.
ඉංදියාව ඉදිරියෙන් ඉන්නේ නිමි ඇඳුම් වලින් නෙමෙයි රෙදි නිශ්පාදනයෙන්.මොකද ඉංදියාව ලෝකයෙ ලොකුම කපු නිශ්පාදකයෙක්.

අයිෆා ගේන්න රජයක් විදිහට මුළු අවධානය-ශක්තියම යෙදෙව්වා.ඒකත් ඕනවට වඩා දණගැසීමක් නේ?![]()

බොලිවුඩ් ෆිල්ම් චා මැක්ස්

ඒ වගේම ආදාර දෙන්නත් පොරොන්දු වෙලා තියනව. 