අයිෆෝන්වල වාසි සිංහලෙන්

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කොහොම කිවුවත් iPhone සහ Android phone වල වාසි වගේම අවාසි දෙකම තියනව. iPhone එක වගේම durability එක නැතත් පට්ට ගහල කාලයක් use කරන්න පුළුවන් phone නැතුවම නෙමේ.
    iPhone වල lags නැ කියන එක හරි. මොකද iPhone එකේ software සහ hardware දෙකම හදන්නේ එකම company එකකින් එයාලට ඕනේ විදියට ගැලපෙන්න. එත් Android හදන්නේ open source විදියට ඕනෙම manufacturer කෙනෙක්ට use කරන්න පුළුවන් වෙන්න ඕනේ විදියට වෙනස් කරලා. ඒ නිසා හැම එකටම ගැලපෙන්න හදනවා කියන එකත් ලේසි නෑ.
    Memory leaks නිසා හැම වෙලේම memory clear කරන්න ඕනේ කියන එකත් හරි.
    camera එක ගැන කිවුවොත් දැනට ලෝකේ camera industry එකේ පිළිගත් විශ්වාසවන්ත rating එකක් දෙන company එකක් තමා DxOMark කියන්නේ. එකේ DxOMark Mobile එකේ දැනට ඉහලම ratings තියන phones Android.

    ඉතිං මේවා එක්ක අර කලින් කිවුව වගේ phones දෙකේම වාසි සහ අවාසි තියනවා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    :yes::yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මටනම් ඇපල් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් එක හොදයි. පොඩි පොඩි දෙවල් ටිකක් අරුනම ඇපල් එකේ ඇති ලොකු දෙයක් නැ. හරිහමන් කැමරා එකක්වත් අවේ මෙ ලගදිනේ.
    ඇපල් නමට තමා බන් මිනිසු අහුවෙන්නේ, දැන් උන්ගේ බඩු අන්තිම චොර. ඉස්සර අපි Office එකේ Apple G4, G5 අපි පට්ට ගහල තියනව දැන් තියන mac pro, imac අවුරුද්දයි දෙකයි රෙපයාර්.
    මොනව උනත් උන්ගෙ බඩුවල තියන නිමාවටනම් මම පට්ට ආසයි.

    Uba kiuwa wage Apple namata thamai minissu ahuwene:cool:mage gym ekata ena ekek abans eken 5s ekak aran magen ahanawa ai s7 eka dila 5s ekak ganne netthe ai kiyala:lol:mun kiuwa camera eka on karala photos tikak ganin kiyala ethokota ubata therei kiyala:rofl:thama 5s brand new ganna un innawane :baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Apps anan manan katha nam aththa wenna athi.eth ape office eke hama ekaagema iphone wala balana hama welawema battery bahala charge ekata gahagenamai inne. Mona jeewithada ban mewa. Laksha eka hamarak withara deela aran office eke hamadama charger ekata cable ekata maragannawa charge karaganna

    අම්මටසිරි මම ඇන්ඩ්‍රොයිඩ් එක විසි කරල ඇපල් එකක් ගන්නව ...
    :lol::lol::lol:
    මගෙත් ඉන්නවා බන් එන එන අළුත් apple ෆෝන් එක ගන්න යාළුවෙක්.
    මේ ලගදි අපි ට්‍රිප් එකක් ගියා සිගිරි මමයි ඔය මම කිව්ව apple යාළුවයි තව දෙන්නෙකුයි.
    ඌ ෆොටෝ පිස්සෙක්.උගේ තියෙන්නේ iphone 7 plusඑකක් එකේ cam එක හරි නැහැ කියලා උගේ ඔක්කෝම ෆොටෝ ටික ගැහුවේ මගේ 7edge එකෙන්.මට නම් ඒකේ cam එකේ වරදක් නැහැ සුපිරියට තියනවා.කොහොම හරි අපි නැවතුන හොටෙල් එකට හවස එද්දී මුගේ phone එකේ batteryත් බැහැල.කොහොම හරි ඔන්න මු charge කරගෙන අවා මගේ ෆෝන් එකෙන් උගේ ෆොටෝ ටික දාගන්න..දැන් මුට ඕක දාගන්න විදිහක් නැහැ.මු මගේ ලැප් එකට ituneද මොකක්ද පරියක් දාන්න හදනවා මම කිව්වා ඔය රෙද්දවල් මම ලැප් එකට දාන්න දෙන්නේ නැහැ කියලා.දැන් මු අබරෙනවා ,,,හොටෙල් එකේ wifi තිබුනා එත් මුගේ කරුමෙද කොහේද ඒ වෙලාවේ වැඩ නැහැ.දැන් මු pic ටික whatsap කරන්න කියලා වළලනවා මල කරදරේ.මම කිව්වා එහෙනම් ගිහිං 199 data card එකක් අරගෙන වරෙන් කියලා.මු රිලවා වගේ ගිහිං අරගෙන අවා.ඊට පස්සේ දාලා දීලා කිව්වා ඉතිං අපි තුන්දෙනා අරුගේ කනේ ඇගිලි ගහගන්ඩ.කොල්ලා මික් නැහැ.දැන් apple ගැන පොර talk නැහැ.
    apple ෆෝන් හොදයි නරක නැහැ එත් අපි ලොකු ගානක් දීලා ෆෝන් එකක් අරගෙන බන් අපිට ඕනි file එකක් ඕනි එකකින් දාගන්න බැරි නම් වැඩක් නැහැ නේ.මම ටික කාලයක් 5s එකක් පාවිචිකරා මට තිත්තම උනා.සිංදුවක් දාගන්න ගියත් පුක දීගෙන දගලන්න ඕනි.හැබැයි os එක speed lag වෙන්නේ slow වෙන්නේ නැහැ ඒ අතින් සුපිරි ...
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Eka network mode ekaka switch wela inna bane bn..signal adu una gamn 2G walata maru wenawa..epa wenawa eka nam..android eken 3G ,4G kisi awlak nathuwa use kara..apple eke poddak ge athulata apu gamn 2G wenawa :(
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    :lol::lol::lol:
    මගෙත් ඉන්නවා බන් එන එන අළුත් apple ෆෝන් එක ගන්න යාළුවෙක්.
    මේ ලගදි අපි ට්‍රිප් එකක් ගියා සිගිරි මමයි ඔය මම කිව්ව apple යාළුවයි තව දෙන්නෙකුයි.
    ඌ ෆොටෝ පිස්සෙක්.උගේ තියෙන්නේ iphone 7 plusඑකක් එකේ cam එක හරි නැහැ කියලා උගේ ඔක්කෝම ෆොටෝ ටික ගැහුවේ මගේ 7edge එකෙන්.මට නම් ඒකේ cam එකේ වරදක් නැහැ සුපිරියට තියනවා.කොහොම හරි අපි නැවතුන හොටෙල් එකට හවස එද්දී මුගේ phone එකේ batteryත් බැහැල.කොහොම හරි ඔන්න මු charge කරගෙන අවා මගේ ෆෝන් එකෙන් උගේ ෆොටෝ ටික දාගන්න..දැන් මුට ඕක දාගන්න විදිහක් නැහැ.මු මගේ ලැප් එකට ituneද මොකක්ද පරියක් දාන්න හදනවා මම කිව්වා ඔය රෙද්දවල් මම ලැප් එකට දාන්න දෙන්නේ නැහැ කියලා.දැන් මු අබරෙනවා ,,,හොටෙල් එකේ wifi තිබුනා එත් මුගේ කරුමෙද කොහේද ඒ වෙලාවේ වැඩ නැහැ.දැන් මු pic ටික whatsap කරන්න කියලා වළලනවා මල කරදරේ.මම කිව්වා එහෙනම් ගිහිං 199 data card එකක් අරගෙන වරෙන් කියලා.මු රිලවා වගේ ගිහිං අරගෙන අවා.ඊට පස්සේ දාලා දීලා කිව්වා ඉතිං අපි තුන්දෙනා අරුගේ කනේ ඇගිලි ගහගන්ඩ.කොල්ලා මික් නැහැ.දැන් apple ගැන පොර talk නැහැ.
    apple ෆෝන් හොදයි නරක නැහැ එත් අපි ලොකු ගානක් දීලා ෆෝන් එකක් අරගෙන බන් අපිට ඕනි file එකක් ඕනි එකකින් දාගන්න බැරි නම් වැඩක් නැහැ නේ.මම ටික කාලයක් 5s එකක් පාවිචිකරා මට තිත්තම උනා.සිංදුවක් දාගන්න ගියත් පුක දීගෙන දගලන්න ඕනි.හැබැයි os එක speed lag වෙන්නේ slow වෙන්නේ නැහැ ඒ අතින් සුපිරි ...

    shareit daganna kiyapanko bn uta...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH)
    මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්.

    මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්.
    කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.

    මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.

    matath oya tika hituna bn meka kiyawaddi
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :lol::lol::lol:
    මගෙත් ඉන්නවා බන් එන එන අළුත් apple ෆෝන් එක ගන්න යාළුවෙක්.
    මේ ලගදි අපි ට්‍රිප් එකක් ගියා සිගිරි මමයි ඔය මම කිව්ව apple යාළුවයි තව දෙන්නෙකුයි.
    ඌ ෆොටෝ පිස්සෙක්.උගේ තියෙන්නේ iphone 7 plusඑකක් එකේ cam එක හරි නැහැ කියලා උගේ ඔක්කෝම ෆොටෝ ටික ගැහුවේ මගේ 7edge එකෙන්.මට නම් ඒකේ cam එකේ වරදක් නැහැ සුපිරියට තියනවා.කොහොම හරි අපි නැවතුන හොටෙල් එකට හවස එද්දී මුගේ phone එකේ batteryත් බැහැල.කොහොම හරි ඔන්න මු charge කරගෙන අවා මගේ ෆෝන් එකෙන් උගේ ෆොටෝ ටික දාගන්න..දැන් මුට ඕක දාගන්න විදිහක් නැහැ.මු මගේ ලැප් එකට ituneද මොකක්ද පරියක් දාන්න හදනවා මම කිව්වා ඔය රෙද්දවල් මම ලැප් එකට දාන්න දෙන්නේ නැහැ කියලා.දැන් මු අබරෙනවා ,,,හොටෙල් එකේ wifi තිබුනා එත් මුගේ කරුමෙද කොහේද ඒ වෙලාවේ වැඩ නැහැ.දැන් මු pic ටික whatsap කරන්න කියලා වළලනවා මල කරදරේ.මම කිව්වා එහෙනම් ගිහිං 199 data card එකක් අරගෙන වරෙන් කියලා.මු රිලවා වගේ ගිහිං අරගෙන අවා.ඊට පස්සේ දාලා දීලා කිව්වා ඉතිං අපි තුන්දෙනා අරුගේ කනේ ඇගිලි ගහගන්ඩ.කොල්ලා මික් නැහැ.දැන් apple ගැන පොර talk නැහැ.
    apple ෆෝන් හොදයි නරක නැහැ එත් අපි ලොකු ගානක් දීලා ෆෝන් එකක් අරගෙන බන් අපිට ඕනි file එකක් ඕනි එකකින් දාගන්න බැරි නම් වැඩක් නැහැ නේ.මම ටික කාලයක් 5s එකක් පාවිචිකරා මට තිත්තම උනා.සිංදුවක් දාගන්න ගියත් පුක දීගෙන දගලන්න ඕනි.හැබැයි os එක speed lag වෙන්නේ slow වෙන්නේ නැහැ ඒ අතින් සුපිරි ...

    ඇපල් පොන් එකක් ගන්න ඉන්න එකෙක්ට මේ කතාව පෙන්නුව නම් හරි ..
    :lol:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Phone එකට අවශ්‍යම features තියෙන්නේ අවාසි ලිස්ට් එකේනේ බං :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol::lol:
    මගෙත් ඉන්නවා බන් එන එන අළුත් apple ෆෝන් එක ගන්න යාළුවෙක්.
    මේ ලගදි අපි ට්‍රිප් එකක් ගියා සිගිරි මමයි ඔය මම කිව්ව apple යාළුවයි තව දෙන්නෙකුයි.
    ඌ ෆොටෝ පිස්සෙක්.උගේ තියෙන්නේ iphone 7 plusඑකක් එකේ cam එක හරි නැහැ කියලා උගේ ඔක්කෝම ෆොටෝ ටික ගැහුවේ මගේ 7edge එකෙන්.මට නම් ඒකේ cam එකේ වරදක් නැහැ සුපිරියට තියනවා.කොහොම හරි අපි නැවතුන හොටෙල් එකට හවස එද්දී මුගේ phone එකේ batteryත් බැහැල.කොහොම හරි ඔන්න මු charge කරගෙන අවා මගේ ෆෝන් එකෙන් උගේ ෆොටෝ ටික දාගන්න..දැන් මුට ඕක දාගන්න විදිහක් නැහැ.මු මගේ ලැප් එකට ituneද මොකක්ද පරියක් දාන්න හදනවා මම කිව්වා ඔය රෙද්දවල් මම ලැප් එකට දාන්න දෙන්නේ නැහැ කියලා.දැන් මු අබරෙනවා ,,,හොටෙල් එකේ wifi තිබුනා එත් මුගේ කරුමෙද කොහේද ඒ වෙලාවේ වැඩ නැහැ.දැන් මු pic ටික whatsap කරන්න කියලා වළලනවා මල කරදරේ.මම කිව්වා එහෙනම් ගිහිං 199 data card එකක් අරගෙන වරෙන් කියලා.මු රිලවා වගේ ගිහිං අරගෙන අවා.ඊට පස්සේ දාලා දීලා කිව්වා ඉතිං අපි තුන්දෙනා අරුගේ කනේ ඇගිලි ගහගන්ඩ.කොල්ලා මික් නැහැ.දැන් apple ගැන පොර talk නැහැ.
    apple ෆෝන් හොදයි නරක නැහැ එත් අපි ලොකු ගානක් දීලා ෆෝන් එකක් අරගෙන බන් අපිට ඕනි file එකක් ඕනි එකකින් දාගන්න බැරි නම් වැඩක් නැහැ නේ.මම ටික කාලයක් 5s එකක් පාවිචිකරා මට තිත්තම උනා.සිංදුවක් දාගන්න ගියත් පුක දීගෙන දගලන්න ඕනි.හැබැයි os එක speed lag වෙන්නේ slow වෙන්නේ නැහැ ඒ අතින් සුපිරි ...

    කතාව නං ඇත්ත. මං ගාවත් තිබ්බ එකක් පැයක් ගියා හරියටම ෆෝන් එකට කස්ටම් රින්ග් ටෝන් එකක් දාන්න. ඇත්තම කිව්වොත් අයිෆෝන් හදල තියෙන්නෙ අපේ වගේ රටවල් වලට හරියන්න නෙවෙයි ඒකයි කේස් එක. පිටරටවල ගොඩක් පේඩ් සොෆ්ට්වෙයාර්ස්,පේඩ් ඇප්ස් යූස් කරන්නෙ මිනිස්සු අනික උන්ගෙ ලැප් එක්කො මැක්බුක් ප්‍රෝ එහෙම නැත්තං මැක්බුක් එයා එතකොට ෆෝන් එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය වැඩී.