අයිෆෝන්වල වාසි සිංහලෙන්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    මගේ නම් ඔය සමහරුන්ගේ වගේ පඩ ශෝ නෑ මචන්. මේක ගත්තේත් අමාරුවෙන් සල්ලි එකතු කරලා. හොද දේ හොදයි කියනවා නැත්නම් වැරදි පෙන්වලා දෙනවා.

    බහුතරයකට ඇපල් දුරකතනයක්, ලැප් එකක් ගන්න බැරි වේදනාවට එක එක ඇද කියනවා. නමුත් ඒකේ ප්‍රයෝජනය ගැන දන්න අය ඒවම විතරයි පාවිච්චි කරන්නේ ඔය මොක ලිමිටේශන් එක තිබ්බත්.

    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කිරියේ ජාති වර්ගවාදී ආගම් සීන් ඇරුනම කස්ටිය ඇරගන්න එන හොට්ම ටොපික් එක.

    කමෙන්ට් කියවන්න ආවේ.. ;)

    :lol::lol::lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේකේ තියන සමහර දේවල් වලට එකඟ නෑ ..එ්ත් කාලෙකින් දැක්ක හොඳ article එකක්
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH)
    මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්.

    මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්.
    කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.

    මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.

    Mama 950 nam pawichci kare na eth 920 yak awurudu 3 pawichchi kara. Matanam set une na bn awuruddak witara hodata wada kara passe patta slow stuck wenawa touch wada karanne natuwa ynwa. 920 925 deket can eka same neda bn. Matanm ekata wada i7 eke cam eka hodai. Low lightnam dekema chater
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකේ තියන සමහර දේවල් වලට එකඟ නෑ ..එ්ත් කාලෙකින් දැක්ක හොඳ article එකක්

    ස්තුතියි යාලුවා..
    :cool::cool::cool:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mama 950 nam pawichci kare na eth 920 yak awurudu 3 pawichchi kara. Matanam set une na bn awuruddak witara hodata wada kara passe patta slow stuck wenawa touch wada karanne natuwa ynwa. 920 925 deket can eka same neda bn. Matanm ekata wada i7 eke cam eka hodai. Low lightnam dekema chater

    925 eke eka lensw ekak wadi.lense 6k Awa.eka preview phase 2.i phone 7 walk cam eka kohomath hoda wenns oni ne.but macho iPhone 6 walata wada nam kohomath 925 cam eka hodati.uba Lumia walata wada went phone hodata low light karanawa nam eka henna joke ekak.mokada low light aweth pure view ekkane.950 Ekka nam harenma wath baa.anika aluthin android flagship kocchara awada.
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මන් ගාව දැන් තියෙන්නේ ඇපල් 5 එස් එකක්.... සුපිරි........ අන්රෝයිඩ් වලට වඩා හොඳා...... අඩුපාඩු නැතිවා නොවේ.... හිර වෙන්නේ නැ මලාට.......
     
    • Like
    Reactions: The_Killer

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලා ගල් යුගයේද බන් ඉන්නේ...?
    ඒකට තමයි share it වගේ app තියෙන්නේ..
    උබලගේ මෝඩ කමට Phone පලි නෑ..
    :(:(:(
    :rofl:
    SHARE IT එකෙන් හැම pic එකම යන්නේ නැහැ බන්
    සමහර එව්වා යනවා ..
    සමහර size ලොකු pic යන්නෙම නැහැ ..
    දැන් ඉතිං උබ කියයි අපේ නම් ඔක්කෝම යනවා කියලා :rofl:
    අනික මොකටද බන් ලක්ෂ ගණන් දීලා phone අරගෙන file එකක් share කරනවා වගේ පොඩි වැඩකට apps දෙක තුන දාගන්නේ ...
     
    Last edited:
    • Like
    Reactions: Tharaka25

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    apple ekata shareit dammai kiyamuko.
    shareit one nathi android phone ekatath shareit install karanna one apple phone ekak hinda. Ehemada?
    Henama ganak deela apple phone ekak aran anune phone watath app install karanna wenawa.:lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    11.gif
     
    • Like
    Reactions: hodakolla

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හැබයි තාම full HD display වලින් එහාට යන්න බැරි උනා නේ.පෙනුම නම් ලස්සනයි,durable නම් හොදයි කියන්න තිබ්බ සාක්කුවේ දැම්මම දෙකට නැමුණේ නැත්තන්.අනේ මම නම් දන්නේ නෑ ලෝකේ හොදම diplay හදන LG, samsung.SONY වගේ කම්පැනි ISP display නොදා AMOLED වගේ ඒවාට යන්නේ.මම නම් දන්නා තරමට IPHONE 7+ එකට වැඩ මගේ LUMIA 925 එකෙත් cam එක හොදයි.අපේ වැඩ කරන තැන එකෙක් උගේ 5s එක charge එකට ගහගත්ත ගමන්මයි. හැබැයි මගේ 950 ය කලින් දවසේ රෑ charge කරපුවම අනිත් දවසේ රෑ සැරයක් හිතල යේ සැරයක් හිතල තම charge කරන්නේ. අනික (quick charge මගේ නැ) fast charge(USB 3.1) නිසා පැය බාගෙට 50% charge කරන්න පුළුවන්.(3340mAH)
    මචන් හැම වෙලාවේම charge එකට ගහගෙන ඉන්න. හොද කොලිටියට වීඩියෝ එකක් බලන්න නැතිව හොද ෆොටෝ එකක් හොද වීඩියෝ එකක් රෙකොර්ඩ් කරගන්න නැතිව බය නැතව සාක්කුවේ දාගෙන ඉන්න බැරි ෆෝන් එකකින් වැඩක් ද බන්.

    මම පිලිගන්නවා iphone වල apps හොදට optimaice කියලා. එත් මචන් ඒක අපේ සාමාන්‍ය ජීවිතයට වැඩක් නෑ බන්.මොකද iPhone 7 එකේ මගේ 950 යට වඩා සමහර apps ඉකමට open වෙනවා. නමුත් වෙනස මිලි තත්පර ගානක්. එත් මගේ ෆෝන් එක 55000. උබ ඔය කියන ප්‍රොසෙසින් පවර් එක අපේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් බාවිතයට බලපාන්නේ නෑ බන්. එත් මචන් 2015 අපු මගේ 950 XL එකේ ස්පෙක් එක්ක iphone වලට හැරෙන්නවත් බා බන්.
    කැමරාව ගැන නම් හිතා ගන්නවත් බෑ.

    මම කීවේ 2015 ආපු windows phone එකක් ගැන. දැන් 2017 වෙලානේ.
    eh uba thama windows da?