අයිෆෝන් රෙපෙයාර් කරන්න

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ error එක හදන්න 16500ක් ඕන කිව එච්චර යනවද? සොෆ්ර්වෙයාර් අවුලක් ද හාඩ්වෙයාර් අවුලක් ද දන්නේ නෑ, හැබැයි 13.6.1 අප්ඩේට් එකෙන් ඕක උනේ. itunes වලින් restore කරන්න බෑ, බේස්බෑන්ඩ් error එකක් තමා එන්නේ.

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය අයිපොන් වලට හෙන ගනන් කි හදන්න... මෙකේ දන්න උන් ඉන්නවා ඕව ගැන.. බම්ප් එතකන්


    මම දැක්ක යු ටියුබ් එකේ බන් හදන විදිහ නම් ගලවල කෙස් එකක් එයි කියල බය
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Software aulak wage....mokakda model aka???


    NADA IC එරර් එකක් කියල තියෙන්නේ මචං නෙට් එකේ



    mokadda ena error 1

    බෙස්බැන්ඩ් එකේ error එකක්.



    mchn elakiri1 thibba neda kotuwe ara kade ph repair krana. eka patta plc1 ape malayath eken tama weda kraganne.. supiri ban.. ethenta palayan

    p.s.

    menna puthe pot1...

    https://elakiri.com/threads/📱පිටකොටුවේ-phone-repair-phone-accessories-සදහා-නියම-place-🛠.1827684/



    ගණන් කොහොමද මචං?
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හාඩ් රීසෙට් එකක් කරලා බැලුවද?
    එහෙම කරලා හරි ගියෙ නැත්නම් iTune වලින් කලින් සේව් කරපු backup එකක් අප්ලෝඩ් කරලා බලන්න.
    ඕක ගලවල හදන්න ඕන හාඩ්වෙයා අවුලක් නෙමේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    la\nkaawe aduma mila horaboru nathuwa karaganna pluwan hodama thenak

    මචන් ෆෝන් එක තියලා යන්න කිවොත් තියලා ගියාට අවුලක් නැද්ද ?




    එල


    හාඩ් රීසෙට් එකක් කරලා බැලුවද?
    එහෙම කරලා හරි ගියෙ නැත්නම් iTune වලින් කලින් සේව් කරපු backup එකක් අප්ලෝඩ් කරලා බලන්න.
    ඕක ගලවල හදන්න ඕන හාඩ්වෙයා අවුලක් නෙමේ.

    ඔව් බන් එත් බෑ. මම හිතන්නේ බෙස්බැන් IC එක මැකිලා



    ado update weddi ohoma enawada bn?
    uba update kare batry charge thiyeddi neda?

    ඔව් බන්, අවුල් ගියා ඊට පස්සේ.



    Restart issue ekek wage vid eke penne nam.
    Machan H/W issue ekak wenna ba. S/W eken goda da ganna puluwan wevi.

    සොෆ්ර්වෙයාර් දාන්න බෑ මචං. මොකද restore කරන්න ආවට බුට් ලුප් එකේ ආයේ error එක එනවා.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් ෆෝන් එක තියලා යන්න කිවොත් තියලා ගියාට අවුලක් නැද්ද ?

    එහෙම නම් දන්නේ නෑ.. ඖලක් වෙන1ක් නෑ.. සුද්ද කරල ගෙනින්.. මෙහෙම කරපන්.. උදේම ශොප්1 අරිද්දිම වරෙන් අවිත් කියපන් අදම ඔන කි ඉදල හදන් පලයන් බ්‍රො...ඒක තම හොදමා.. අද දෙන්න බෑ කීවොත් කියපන් නුවර ඩොටේ ඉදන් ආවේ ආයෙ එන්න විදියක් නෑ අදම ඕන කි :baffled: :baffled: :D :D :D
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම නම් දන්නේ නෑ.. ඖලක් වෙන1ක් නෑ.. සුද්ද කරල ගෙනින්.. මෙහෙම කරපන්.. උදේම ශොප්1 අරිද්දිම වරෙන් අවිත් කියපන් අදම ඔන කි ඉදල හදන් පලයන් බ්‍රො...ඒක තම හොදමා.. අද දෙන්න බෑ කීවොත් කියපන් නුවර ඩොටේ ඉදන් ආවේ ආයෙ එන්න විදියක් නෑ අදම ඕන කි :baffled: :baffled: :D :D :D


    නුවර ඩොටේ ඉදන් ආවේ ගලේ හිල තිබ්බේ නැත්තම් ඇවිල්ලත් ඉවරයි බ්‍රෝ කියන්නන් :lol:
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නුවර ඩොටේ ඉදන් ආවේ ගලේ හිල තිබ්බේ නැත්තම් ඇවිල්ලත් ඉවරයි බ්‍රෝ කියන්නන් :lol:
    හිහී ඒක ටයිප් කරලා ආයෙම ඒක අයින් කලා... හිනා කාල මැරෙනවා ඕයී... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිහී ඒක ටයිප් කරලා ආයෙම ඒක අයින් කලා... හිනා කාල මැරෙනවා ඕයී... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    සිරාවට ඇත්ත එකනේ :P








    Mama phone repair karana kenek nm newe machn.NAND memory eka gihillada danne na

    NAND එකේ තමා සින් එක තියෙන්නේ මචං. ඕක හදන්න කියක් යයිද ? හදන්න බැරිද?
     
    • Like
    Reactions: D_Mad