මේ error එක හදන්න 16500ක් ඕන කිව එච්චර යනවද? සොෆ්ර්වෙයාර් අවුලක් ද හාඩ්වෙයාර් අවුලක් ද දන්නේ නෑ, හැබැයි 13.6.1 අප්ඩේට් එකෙන් ඕක උනේ. itunes වලින් restore කරන්න බෑ, බේස්බෑන්ඩ් error එකක් තමා එන්නේ.
ඔය අයිපොන් වලට හෙන ගනන් කි හදන්න... මෙකේ දන්න උන් ඉන්නවා ඕව ගැන.. බම්ප් එතකන්
Software aulak wage....mokakda model aka???
mokadda ena error 1
mchn elakiri1 thibba neda kotuwe ara kade ph repair krana. eka patta plc1 ape malayath eken tama weda kraganne.. supiri ban.. ethenta palayan
p.s.
menna puthe pot1...
https://elakiri.com/threads/පිටකොටුවේ-phone-repair-phone-accessories-සදහා-නියම-place-🛠.1827684/
la\nkaawe aduma mila horaboru nathuwa karaganna pluwan hodama thenakගණන් කොහොමද මචං?
la\nkaawe aduma mila horaboru nathuwa karaganna pluwan hodama thenak
Bump,
හාඩ් රීසෙට් එකක් කරලා බැලුවද?
එහෙම කරලා හරි ගියෙ නැත්නම් iTune වලින් කලින් සේව් කරපු backup එකක් අප්ලෝඩ් කරලා බලන්න.
ඕක ගලවල හදන්න ඕන හාඩ්වෙයා අවුලක් නෙමේ.
ado update weddi ohoma enawada bn?
uba update kare batry charge thiyeddi neda?
Restart issue ekek wage vid eke penne nam.
Machan H/W issue ekak wenna ba. S/W eken goda da ganna puluwan wevi.
මචන් ෆෝන් එක තියලා යන්න කිවොත් තියලා ගියාට අවුලක් නැද්ද ?
එහෙම නම් දන්නේ නෑ.. ඖලක් වෙන1ක් නෑ.. සුද්ද කරල ගෙනින්.. මෙහෙම කරපන්.. උදේම ශොප්1 අරිද්දිම වරෙන් අවිත් කියපන් අදම ඔන කි ඉදල හදන් පලයන් බ්රො...ඒක තම හොදමා.. අද දෙන්න බෑ කීවොත් කියපන් නුවර ඩොටේ ඉදන් ආවේ ආයෙ එන්න විදියක් නෑ අදම ඕන කි![]()
![]()
![]()
![]()

නුවර ඩොටේ ඉදන් ආවේ ගලේ හිල තිබ්බේ නැත්තම් ඇවිල්ලත් ඉවරයි බ්රෝ කියන්නන්![]()









හිහී ඒක ටයිප් කරලා ආයෙම ඒක අයින් කලා... හිනා කාල මැරෙනවා ඕයී...

Mama phone repair karana kenek nm newe machn.NAND memory eka gihillada danne na