අයිෆෝන් 7 Help

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අද ගත්තා seven එකක්. ටිකක් වැඩ කර කර ඉද්දි පට්ට රත් වෙනවනෙ. ඒක නෝමල්ද නැත්නම් අවුල්ද?

    PS. මම කලින් යූස් කලේ හුවාවි නෝවා 3i එකක්. ඒකත් එක්ක බලද්දි මේක පට්ට විදියට රත් වෙනවා.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Used එකක් ද? Used නොවෙන්න widiyak නෑ නේ නේද..
    Board eke
    short එකක් එහෙම තියෙනව ද දන්නේ නෑ
    නිකන් හිතලා කිව්වේ. මගේ iPhone 6 එකක ඔහොම උනා.
     
    • Sad
    Reactions: sanjuprasad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    මගේ 6+ එක සුපිරියට රත් වුනා 4G වලදි. ඇඳුම් අයන් කරන්න පුලුවන් රස්නෙට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    Battery bassada ikmnata.? Meka aapahu denna hithenawa bn. Aluthen battery dala thiyenne mekata.
    අවුරුදු තුනකින් වගේ බැටරි ඉක්මනට බහින්න ගත්තා. පස්සෙ අලුතෙන් එකක් දැම්මා.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    battery ඉක්මනට බහිනව නන් & රත් වෙනව නන් there should be a short
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Nova 3i awe 2018. i phone 7 awe 2016 mona reddatada ban ochara parana used magulak gatte ,Awurudu 5 k parana out dated phone ekak aran oya wage awul awe nattan tama pudume,