අයි ආම් ඩ්‍රින්කින් වෝආ 🥴🥴

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මේ පකයා ලංකාවේ උන්ට වැරදි ඉංග්‍රීසි උගන්නන්නේ.
    "වෝඅ" කියන්නේ එහේ එක ප්‍රදේශයක local accent එකක්. හරියට මෙහෙ දකුණේ උන් ගේ කතා විලාශය වෙනස් වගේ.
    ඔය උන්ගෙ working class එහෙමත් නැත්නම් අපෙ වචනෙන් කිව්වොත් ගොඩේ උන්ගෙ accent එකක්

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    english igena ganna ona english ekek gen mayi.

    mehuththala monwa kiyala denwada danne na,
    Lucy_Bella_Simkins.jpg


    මේකි England වෙලත් ඔහොම පුකේ අමාරුවක් නැතුව ලස්සනට කියල දෙනවා.
    Pronunciation මාරම clear.
    වීඩියෝ එකේ ඉන්න එකා දැක්කම තරහා එනවා ලොකු සීන් දෙනවට.
     
    • Love
    Reactions: itguy77

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ගොඩේ පක්කු රට ගියාම ඕක තමා වෙන්නෙ.

    English වලට ඔච්චර accent එකක් ඕන නෑ. කියන ටික අහන් ඉන්න උන්ට තේරුනානම් ඇති :ROFLMAO: :ROFLMAO:




    මූ ඒක sarcastic විදිහට කියන්නෙ මන් හිතන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    මූ ඒක sarcastic විදිහට කියන්නෙ මන් හිතන්නෙ.
    Pissuda yako. Mu FB ekey suddoth ekak talk karana video daala english tutor kenk widiyata establish wela (laankeeya lonthayo atharey) hitiye.