අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

  • Total voters
    38

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    සමහරු නම් කැමතියි දිගටම වතුර යනවා නම් හිල වහන්න කියලා බලයට එන්න පුළුවන් නිසා 🤣🤣
    ඒ හින්ද හිල් කරපු උන්ටම ආපහු බලේ දෙමු :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුරෝපා රටවලට, ඇමරිකා කැනඩා රට වලට විසිට් විසා අරන්. හිගන්නු සෙට් එකක් එහෙ හිගා කන්න යවලා මාස තුනකින් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්. රට ඉදන් කැට පුරවන් එන්නෙ foreign currency වලින්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාජ්‍ය සේවය පිරෙව්ව උන්ම ඒක හිස් කරයි කියල බලාගෙන ඉඳල වැඩක් නැහ්

    මේ ඉන්නේ මෙයාලත් එහෙම තමයි.... දැන් රාජ්ය සේවය වැඩි කරේ කවුද කියලා ඇහුවමා දේශපාලකයෝ කියලා උත්තර දෙන උන්දැල තමයි...​

    6750*100,000 => 675,000,000 (2018) + වරප්‍රසාද...​

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Vote for ??? :ROFLMAO:

    pity GIF
     
    • Haha
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඒ හින්ද හිල් කරපු උන්ටම ආපහු බලේ දෙමු :lol:
    හිල් කරපු එවුන් උණත් හිල වහනවා නම් ප්‍රශ්නයක් නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ හිලෙන් ගොඩ යන්න බලාගෙන ඉන්න පක්ෂ වලට 🤩
    පොදුජනතවට ඕනේ හිල වහන්න විතරයි 🤣
    හිල හිල කියලා බලය අල්ලන්න බලාගෙන ඉන්න මිනීමරුවන්ට නම් මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ බං🤣🤣
    මිනීමරුවන්ට හිලෙන් වැඩක් නැහැ උන් ට ඕනේ හිල උඩින් බලයට එන්න 🤗🤗
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    මේ ඉන්නේ මෙයාලත් එහෙම තමයි.... දැන් රාජ්ය සේවය වැඩි කරේ කවුද කියලා ඇහුවමා දේශපාලකයෝ කියලා උත්තර දෙන උන්දැල තමයි...​

    රාජ්‍ය සේවෙට අවශ්‍ය ප්‍රමාණෙට විතරක් බඳව ගත්තනං ඕක වෙන්නෑනෙ.

    හිල් කරපු එවුන් උණත් හිල වහනවා නම් ප්‍රශ්නයක් නැහැ 🤗
    කුකුළා කාපු නරියටම කොටුව බලාගන්න බාරදෙන්න පිස්සුවක් ඇතැ
    ------ Post added on Mar 9, 2023 at 8:43 PM
     
    • Haha
    Reactions: Rsupun

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    රාජ්‍ය සේවෙට අවශ්‍ය ප්‍රමාණෙට විතරක් බඳව ගත්තනං ඕක වෙන්නෑනෙ.

    කුකුළා කාපු නරියටම කොටුව බලාගන්න බාරදෙන්න පිස්සුවක් ඇතැ
    ------ Post added on Mar 9, 2023 at 8:43 PM
    ඔය කියන්නේ 87 දී 64 000 ක් මරලා බස් ගිනිතියාලා , ට්‍රාන්ස්ෆෝමරය පුපුරවලා ,පොලිසියට ගහලා, ලංකාව බින්දුවට බස්සපු JVP කාරයන් ගැන වෙන්න ඇති🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😛😛😛😛
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හිල් කරපු එවුන් උණත් හිල වහනවා නම් ප්‍රශ්නයක් නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ හිලෙන් ගොඩ යන්න බලාගෙන ඉන්න පක්ෂ වලට 🤩
    පොදුජනතවට ඕනේ හිල වහන්න විතරයි 🤣
    හිල හිල කියලා බලය අල්ලන්න බලාගෙන ඉන්න මිනීමරුවන්ට නම් මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ බං🤣🤣
    මිනීමරුවන්ට හිලෙන් වැඩක් නැහැ උන් ට ඕනේ හිල උඩින් බලයට එන්න 🤗🤗
    හිල වහනවා කියලා මෙචර කල් ගොඩක් උන් කිව්වා නෙහැ
    හිල වහන්න වැඩපිළිවෙක් කියපන් කෝ ඔය හිල් කරපු උන්ගෙන් අහලා :D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාජ්‍ය සේවෙට අවශ්‍ය ප්‍රමාණෙට විතරක් බඳව ගත්තනං ඕක වෙන්නෑනෙ.

    මෑන් පවර් එකක් ගන්නේ සමාන්‍යෙන් ප්‍රොජෙක්ට් බේස් ගනන් එකක්. ඒක ගන්නකොටම කියලයි ගන්නේ... අපේ කොම්පැනියේ වුනත් කොන්ට්‍රරැක් බේසිස් ගන්නවා ප්‍රොජෙක්ට් එකට මැන්පවර් ඕන වුනාම... එහෙම කියලා මම ගිහින් බොසාට බල කරන්නේ නෑ මුන්ව පර්මනන්ට් කරපන් නැත්තන් කොම්පැනිය වට්ටනවා කියලා... මේවගේ දෙවල් කරලා දැන් කියනවා රාජ්‍ය සේවය ක්‍රමවත් වෙන්න ඕනේලු.... හතර බිරි කතා​

    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    හිල වහනවා කියලා මෙචර කල් ගොඩක් උන් කිව්වා නෙහැ
    හිල වහන්න වැඩපිළිවෙක් කියපන් කෝ ඔය හිල් කරපු උන්ගෙන් අහලා :D
    එතකොට හිල වහන්න කවුද හොඳ 🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔය කියන්නේ 87 දී 64 000 ක් මරලා බස් ගිනිතියාලා , ට්‍රාන්ස්ෆෝමරය පුපුරවලා ,පොලිසියට ගහලා, ලංකාව බින්දුවට බස්සපු JVP කාරයන් ගැන වෙන්න ඇති🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😛😛😛😛

    ඔව් උන් භාණ්ඩාගාරෙ පාලනේ කරපු කාලෙ තමා බාජනේ හිල් වුණේ :yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    Fund එකක් හදල, ලxකාවෙ සෞඛ්ය අද්යාපනය මහාමාර්ග වලට, ලxකාවෙ පුරවැසි බාවය තියන අයට ඒකෙ ඉන්වෙස්ට් කරන්න කියනවා. ඒවයෙ ප්‍රතිලාභ එහෙම ඉන්වෙස් කරපු අය අතරෙ බෙදිල යන්න හදනවා. ඒකෙ ඉවෙස්ට් කලොත් ඒ ප්‍රමාණය ටැක්ස් නිදහස් කරනවා.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    එතකොට හිල වහන්න කවුද හොඳ 🤔
    අහපු දේට උත්තර දියන් කෝ
    මොකක්ද වැඩපිළිවෙල එතකොට නෙහැ හොද ද නරකද කවුද හොද බලන්න පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    මම ගිහින් බොසාට බල කරන්නේ නෑ මුන්ව පර්මනන්ට් කරපන් නැත්තන් කොම්පැනිය වට්ටනවා කියලා...​

    බොසාගෙ වාසියට පුරවලා වෙන කාටවත් වරද පටවලා වැඩක් නැහැ. කම්පැනිය කරගෙන යන්න බැරි නං බොසා අයින් වෙන්න ඕන එක්කො කම්පැනිය කරගෙන යන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕන ප්‍රයිවට් හරි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිල වහනවා කියලා මෙචර කල් ගොඩක් උන් කිව්වා නෙහැ
    හිල වහන්න වැඩපිළිවෙක් කියපන් කෝ ඔය හිල් කරපු උන්ගෙන් අහලා :D

    මේ තියෙන්නේ එක හිලක් වැහුවම... ආයේ උප්පරවැට්ටියක් කරලා තවත් හිලක් හදපු හැටී....
    2001 සරලව විදුලිබලේ අසීමාන්තික බඳව ගැනින් නවත්තලා ප්‍රතිව්යූහගතකරන පණත ගෙනාව ..... මුන් මොනාද කරේ විස්කි මැඩම්ට ලණුව දිලා ආණ්ඩුව විසිරෙව්වා... හරි ඒක කමක් නෑ කියමුකෝ ආයේ විස්කිමැඩම්ව බලකරලා කලින් පණත අහොසි කරන්න තව පණත් ගෙනාව...

    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඔව් උන් භාණ්ඩාගාරෙ පාලනේ කරපු කාලෙ තමා බාජනේ හිල් වුණේ :yes:
    64 000 ක් මරලා පුච්චලා බිලියන ගානක රාජ්ය දේපළ ගිනිබත් කරපු අනුර කුමාර හිල වහනකම් බලාගෙන ඉන්න සිංහළු🤭🤭🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🖕🤭🖕🖕
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    64 000 ක් මරලා පුච්චලා බිලියන ගානක රාජ්ය දේපළ ගිනිබත් කරපු අනුර කුමාර හිල වහනකම් බලාගෙන ඉන්න සිංහළු🤭🤭🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🖕🤭🖕🖕

    අවුරුදු 35 ක් මාරුවෙන් මාරුවට හිල් කරනවා බලාගෙන හිටියම එහෙම තමයි :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොසාගෙ වාසියට පුරවලා වෙන කාටවත් වරද පටවලා වැඩක් නැහැ. කම්පැනිය කරගෙන යන්න බැරි නං බොසා අයින් වෙන්න ඕන එක්කො කම්පැනිය කරගෙන යන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕන ප්‍රයිවට් හරි

    බොසාගේ වාසියට පුරවනවා කියමුකෝ... මම හරි එකෙක්නම් මොකද්ද කරන්න ඕනේ බොසා මෙහෙම කරොත් වැඩේ දෙල්වෙනවා.... මේක නවත්තන්න කියලා...​

    මමත් මගේ වාසිය බලලා ආහ් බොසා උබ ගන්න විදියට ගනින්... මම මට ඕන ටික හීන් නූලෙන් කරගන්නම්.... සරලව කතාව මේකයි...​