අයි ඩී නම්බර් එකක් හොයාගන්න ඕනේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අයි ඩී නම්බර් එකක් හොයාගන්න ඕනේ

    මට අයි ඩී නම්බර් එකක් හොයාගන්න තියෙනවා මුල් අංක 5 දන්නවා ඉතිරි 4 හොයාගන්න 9999 වාරයක් මේකෙ ගහලා බලන්න වෙනවා..වෙන ලේසි ක්‍රමයක් නැද්ද මචන්ලා

    http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මට අයි ඩී නම්බර් එකක් හොයාගන්න තියෙනවා මුල් අංක 5 දන්නවා ඉතිරි 4 හොයාගන්න 9999 වාරයක් මේකෙ ගහලා බලන්න වෙනවා..වෙන ලේසි ක්‍රමයක් නැද්ද මචන්ලා

    http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx

    ඔය මුල් ඉලක්කම් පහ ගියාම පස්සෙ තියන ඉලක්කම් තුන කියන්නෙ අනුක්‍රමික අන්කය. අන්තිම එක රහස්‍ය හෝ විශේශ අංකය. ඔය අයි ඩී එක ගන්නවත් එක්කම අයි ඩී එක ගත්තු කෙන හොයා ගත්තනම් එයාට පස්සෙ හෝ කලින් අක්නෙකෙනෙ එතන්ට එන්නෙ. පස්සෙ 10 පාරක් ගහල ඉතුරු අන්කෙ හොයාගතෑකි.....

    සුවර් නෑ ඉතින්.....