අයි පෝන් මේල්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    B07BFF2F-958C-44C3-A114-B7DF8AB9E386.jpeg

    මගේ iphone එකේ mail එකට ලොග් වෙන්න දෙන්නෙ නෑ බන් දැන් ටික දවසක ඉදන්.මෙහෙම එන්නෙ.මම පාස්වර්ඩ් දීලා ලොග් වෙන්න ගියාමඒ එකවුන්ට් එකෙන් කලින් ලොග් වෙලාලු.එහෙම කියලාආයෙත් මේකම එනවා.මේල් පෙන්නන්නෙ නෑ.මේක හදා ගන්න විදියක් දන්නවද?