අයි මටම මෙහෙම වෙන්නේ???

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අයි මටම මෙහෙම වෙන්නේ???

    crying-940x626.jpg

    :love::love::love::love::love::love::love::love:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    කට්ටිය තරහා ගන්න එපා,
    මම ඩයරි ලියන්නේ නැහැ දරා ගන්න බැරි සතුටක් හරි දුකක් හරි ආවහාම ඉන්ටර්නෙට් එ‍කේ තමා පෝස්ට් කරන්නේ!!!!!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    "ඇයි මටම මෙහෙම වෙන්නෙ?"
    ඔය ප්‍රශ්නෙ මට හැමදාම තියෙන එකක්..ගනන් ගන්න එපා..
    මටනම් දැන් පුරුදු වෙලා! :sorry:
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    moko seen eka? love problem ekak wage.......
    ඔව් ඔව් !!!!!!!!

    ya whats the seen ??

    "ඇයි මටම මෙහෙම වෙන්නෙ?"
    ඔය ප්‍රශ්නෙ මට හැමදාම තියෙන එකක්..ගනන් ගන්න එපා..
    මටනම් දැන් පුරුදු වෙලා! :sorry:
    එක නම් ඇත්ත

    _______________________________________
    යාලුවාද වටින්නේ නැත්තන් කවදාවත් කතාවත් කරලා නැති කෙල්ලෙක්ද වටින්නේ ???
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මොකක්ද මචන් සීන් එක, අපිටත් කියපන්කො, උදව්වක් කරන්න පුළුවන්ද බලන්න, උබගේ දුක නැති වෙන්න.:):)

    ක්ලාස් ගිහින් ඇවිත් කියන්නම්!!!
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔව් ඔව් !!!!!!!!




    එක නම් ඇත්ත

    _______________________________________
    යාලුවාද වටින්නේ නැත්තන් කවදාවත් කතාවත් කරලා නැති කෙල්ලෙක්ද වටින්නේ ???

    අනිවා යාළුවා... අහන්න දෙයක්ද ඕක... හොද බොක්ක තියෙන යාළුවෙක් ඉන්නවනම් කෙල්ලෝ 10 ක් දාගන්න බැරිය...:)
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    ඔව් ඔව් !!!!!!!!
    එක නම් ඇත්ත
    _______________________________________
    යාලුවාද වටින්නේ නැත්තන් කවදාවත් කතාවත් කරලා නැති කෙල්ලෙක්ද වටින්නේ ???


    Kella thamai watinne bang... Fun ekak hari ganna puluwan.. Eth Yaaluwo.. Drohiyo.. E kellawa mun kohomada wattaganne kiyalai balanne.. So Go for the Girl..
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ubata vitharak nemi bro...........
    mathath okami hethenne............

    mata wena dewaluth mata dara ganna be.....
    welawakata hitenawa keegahala adanna eth ehema kanna be....

    jivithe hema dema apita padam uganna nawa...
    ewaden pannaraya aragena jivithe essarahata muhuna demu...........
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    බැඳීම් ඇතිකරගන්නවා කියන්නෙ ප්‍රශ්න වැලක පැටලෙනවා කියන එක...
    පුළුවන් තරම් සරළවිදියට ජීවත් වෙන්න බලන්න...
    :)
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඔන්න ක්ලාස් එකෙන් ආපු ගමන් මෙතන ඉද ගත්තා කතාව කියන්න...........

    අපේ ක්ලාස් එකේ පට්ට ලස්සන කෑල්ලක් ඉන්නවා.... ගොඩක් කොල්ලෝ ට්‍රයි........
    මටනම් එහෙමයි කියලා එකක් තිබ්බේ නැහැ... මම සාමානේ කෙල්ලේ පස්සේ යන්නේ නැහැ!!!

    දවසක් අපේ සර්කාරයා මටයි ඒ කෙල්ලටයි කෙල්ලගේ අම්මටයි පොඩි ලිෆ්ට් එකක් දුන්නා.....
    ඔන්න කාර් එකේ යන ගමන් සර් මගේ විස්තර ඇහැව්වා, මම ඉතින් කිව්වා..... ඊට පස්සේ කෙල්ලගෙන් ඇහැව්වා එයත් මොන මොනාදෝ කිව්වා.....

    මම කාර් එකෙන් බහිද්දි සර්ට බුදු සරණයි කියලා නිකමට කාර් එකේ පිටි පස්ස සීට් එක දිහා බැලුවා මෙන්න මේකි මගෙත් එක්ක හිනා උනා(මනුස්සකමට වෙන්න ඇති)........ ඒ වෙලාවේ තමයි මම ඒකිගේ මුණ හරියට දැක්කේ පට්ට ලස්සනයි....

    ඉතින් මම ටික ටික ඒ කෙල්ල ගැන හිතන්න පටන් ගත්තා........
    ඊට පස්සේ අද වෙනකනුත් දෛවයේ සරදමක්ද දන්නේ නැහැ ඒ ගැණු ළමයා මම ඉන්න ඩෙස් පේලියේම එහා පැත්තට වැටෙනමා........... ඉතින් නිකන් ඉන්න වෙලාවල් වලට මම එයා දිහා බලන් ඉන්නවා!!!(සමහර එයා මගේ දිහා බලනවා කියලා මට තේරැනාම මම ඒ පැත්ත බලනවා එයා නෝමල් එකේ අනිත් පැත්ත බලා ගන්නවා සමහර විට මගේ දිහා නෙමේ වෙන්නත් පුලුවන් බලන්නේ)

    සෝ මම ඉතින් දන්න්‍වා ඔච්චර ලස්සන කෙල්ලෙක් මට සෙට් වෙන්නේ නැහැ කියලා ඉතින් මම දුරින් ඉදලා බලලා සැනසෙන්න පුරැදු වෙලා හිටියා!!!!!!!!!!

    ඔය අල්ල පනල්ලේ මගේ යාලුවෙක් (එයා මගේ බිස්නස් පාට්නර් වගේ) (බිස්නස් එක ගැන අහන්න එපා ඒක පැහැදිලි කරන්න වෙනම තෙරෙඩ් එකක් දාන්න වෙයි) ඔය සීන් එක දැනගෙන (එයා ගෑණු ළමයෙක්) (එයාට කොල්ලෙක් ඉන්නවා එයාව කට්ටිය දාගන්න හදන්න එපා) එයයි අර ගෑණු ළමයයි පොඩ්ඩක් තරහා වෙලා වගේ ඉන්නේ.... උදේ පාන්දර මට කෝල් කරලා ඇහැව්වා "ඔයා ****(ගෑණු ළමයාගේ නම) ට කැමතිද" කියලා මම උඩ ගියා මම කිව්වා "ඇයි එහෙම අහන්නේ" කියලා එතකොට එයා කිව්වා " නැහැ මට එහෙම එකක් ආරංචි උනා ඒ කතාව ඇත්තද ඒ කතාව ඇත්ත නම් මම බිස්නස් එකෙන් අයින් වෙනවා අපි දෙන්නා ආයෙත් කතා නොකර ඉමු" කියලා....... මට තරැ විසි උනා මම කවදාවත් කතා කරලාවත් නැති කෙල්ලව තොරා ගන්නද නැත්තන් ‍මගේ ලගින්ම ඉන්න මගේ යාලුවා තෝරා ගන්නද කියලා.......................
    දැන් මම අර ගෑණු ළමයා දිහා වැඩිය බලන්නෙත් නැහැ මොකද යාලුවා දැක්කෝත් කේසිනේ!!!!

    මටමයි අප්පා වෙන්නේ!!!! ‍භෞතිකව බැරි එකේ මානසිකව අර කෙල්ලට ආදරේ කරා ඒකත් දැනගෙන........ දැන් ඒකත් හොරෙන් හොරෙන් කරන්න වෙලා!!!!

    මම මොනා උනත් මේ වෙද්දි දෙන්නගෙන් තෝර ගත්තේ මගේ යාලුවාව!!!! එයා ගොඩක් වටිනවා කියලා හිතෙනවා!!!

    picture.php
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    what is the business? business eka kiyapan hariyata uththarayak denna.....

    මම සොෆ්ට් වේයාර් කම්පැණි එකක් පටන් ගන්න හදන්නේ දැනට මුලික ප්‍රාග්ධනය හොයා ගන්න වෙබ් ඩිසයිනින් කරනවා................
    මගේ යාලුවා ඒ සම්භන්දයෙන් ගොඩක් උදව් කරනවා!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කිඹුලා (ඒ කියන්නේ හූන ගේ මහ එකා හරිය!) කියන්නා වගේ කියන්නම්. උඹේ ඔය පාට්නර් උඹට ලව්....ආයෙ දෙකක් නෑ පුතෝ.........!!!!!
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මම කිඹුලා (ඒ කියන්නේ හූන ගේ මහ එකා හරිය!) කියන්නා වගේ කියන්නම්. උඹේ ඔය පාට්නර් උඹට ලව්....ආයෙ දෙකක් නෑ පුතෝ.........!!!!!
    අනේ නැහැ ඒකිට කොල්ලෙක් ඉන්නවා.................
    මගේ යලුවයි මම ලයින් දාන කෙල්ලයි පොඩ්ඩක් ඒ කලේ ඉදන්ම තරහයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නැහැ ඒකිට කොල්ලෙක් ඉන්නවා.................
    මගේ යලුවයි මම ලයින් දාන කෙල්ලයි පොඩ්ඩක් ඒ කලේ ඉදන්ම තරහයි
    ඔන්න ඉතිං.........
    අවුරුදු 37ක් ජීවිතේ එක්ස්පීරියන්ස් තියන කොල්ලෙක්:baffled: කියන දේ අහපං.......
    ඔය ළමයා උඹට ලව්.........