අයි_බන්_windows_මෙහෙම_කරන්නේ?
මට හිතාගන්න බෑ බන් මේ windows කාරයෝ කරන දේවල්. බලපන් උන් windows platform එකට software ගහන්න කියල අපිට .net framework එකත් එක්ක c#. f# vb වගේ එක එක හුයන්නවල් දෙනවනේ. එත් අැයි බන් windows Os එකේ දුවන පොඩි පොඩි applications c++ වලින් කොටලා හදලා තියනේනේ?
මම නිකමට වගේ බලුවේ
උදාහරණයක් විදියට බලපන් windows notepad එක ඒක තනිකර c++ නේ බන්? ඇයි එහෙම හදන්නේ?

.net එක හදලා තියෙන්නේ දඩබඩ ගාලා windows වලට software ගහන්නලු. 

eke oya okkoma weda kida danna puluwan