අයි_බන්_windows_මෙහෙම_කරන්නේ?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දන්නෑ බන් මේව. අද කාලේ ගොඩක් කොල්ලොන්ට මේව පුලුවන් නිසා. මමත් බාගෙන ට්‍රයි කරල බැලුව. වීඩියෝ බල බල. දැන්. objects හදල වැඩකිඩ ටිකක් දාන්න පුලුවන්. console apps නම් දැන් ගොඩක් ඒව කරගන්න පුලුවන්. පස්සේ තමයි ආසාවට winform පැත්තේ ගියේ. හම්මේ තියෙන methods, properties ගොඩ. :baffled::baffled::P

    c# හොඳයි තමයි මචන්. පට්ට. :love: පොඩි වෙලාවකින් වැඩේ කරගන්න පුලුවන්. :love: මම මේ පුදුම වෙලා ඉන්නේ visual studio IDE එක ගැන. මෙහෙව් software එකක් නම් මම මගේ ජීවිතේටම දැකලා නෑ. අපිට කරන්න දෙයක් ඇත්තෙම නෑනේ. :lol::lol::lol:

    එල එල self studies තමයි බන් වටින්නේ , programming උගන්නන්න බැ නේ :rofl:
    සිරාවට ඒ තරම් Accurate IDE එකක් වෙන නැ මම දන්නා තරමට.
    මම දැන් ගොඩක් developing side එක නවත්තල ඉන්නේ path එක වෙනස් කල. උදව්වක් ඕනෙනම් කියපන්
     
    • Like
    Reactions: Sandaru Kalhara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එල එල self studies තමයි බන් වටින්නේ , programming උගන්නන්න බැ නේ :rofl:
    සිරාවට ඒ තරම් Accurate IDE එකක් වෙන නැ මම දන්නා තරමට.
    මම දැන් ගොඩක් developing side එක නවත්තල ඉන්නේ path එක වෙනස් කල. උදව්වක් ඕනෙනම් කියපන්

    තැන්ක්ස් මචෝ. හෙල්ප් එකක් ඕන උ‍නුත් අනිවා අහන්නම්. :):love:
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    WPF sure natte moko eka supiri.. windows 8 WPF base :)
    graphic walata supiri...

    Windowsforms dan outdated.. microsoft uth atha arala tiyenne

    godak dan yanne web apps ekata tamai asp.net html css ekka enne ;) eke oya okkoma weda kida danna puluwan

    ubata stand alone app oni nam WPF hodama solution eka :)

    moving forward = > ASP.Net MVC and WPF (if you want stand alone apps)

    True. WPF(XAML+C#) knowledge you can use for develop Windows 8 Metro(Modern) Application development.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    C# VB කියන්නෙ ලැන්ග්වේජ් ද බං ? වාක්‍ය රචනෙ වගේ කරන්න ඕනෙ දේවල් ටික ලියල දෙනව.. මොකක් හරි ෆ්රේම්වර්ක් එකකින් කරල දෙනව.. මොකක්ද තේරුම ? ඉක්මනට වැඩේ කරගන්න හොඳයි ඉතිං.. නෝට්පෑඩ් එක C# වලිං ලියල .net නැති කොමක උන් කොටන්නෙ පේන්ට් වලද ?
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    C# VB කියන්නෙ ලැන්ග්වේජ් ද බං ? වාක්‍ය රචනෙ වගේ කරන්න ඕනෙ දේවල් ටික ලියල දෙනව.. මොකක් හරි ෆ්රේම්වර්ක් එකකින් කරල දෙනව.. මොකක්ද තේරුම ? ඉක්මනට වැඩේ කරගන්න හොඳයි ඉතිං.. නෝට්පෑඩ් එක C# වලිං ලියල .net නැති කොමක උන් කොටන්නෙ පේන්ට් වලද ?

    by default .net තියෙනවනේ මචං දැන් එන windows os වල. xp එකේ නම් තියෙනවද දන්නෑ :P
    එහෙම කියන්නත් එපා මචං. කෑලි එකතු කරල වාද්‍ය ලියනව වගේ කිව්වට. හැම ලංග්වේජ් එකක්ම එහෙම තමයි. c,c++,java,php,c# ඔය මොක ගත්තත් ලයිබ්රරීස් කියන දේවල් තියෙනව. ඒවල තියෙන මෙතඩ්, ප්‍රොපටීස් අවශ්‍ය විට යොදාගන්න එක මදිපුංචි කමක්විදියට සලකන්න එපා බන්. :no: කිසිම තේරුමක් නෑ අපිම හැමදේම ලියන එක. මීට කලින් කෙනෙක් හෝ අධාල ආයතනය විසින් ඩිවලොප් කරපු කෝඩ් අපිලියන එ්වට වඩා බොහෝ දුර ‍රොබස්ට්, බග් අඩු හෝ ‍ෆ්‍රී. අනික කාලෙත් ඉතුරුයි අපේ. මම නම් වරදක් දකින්නෑ. c# වල Ide එක තිබ්බයි කියල හෝ නැතැයි කියල වෙනසක් නෑ අයිට නෝට් පෑඩ් එකේ උනත් c# කොටන්න පුලුවන් ඒත් කිසිම තේරුමක් නෑ. අර වගේ පට්ට ide එකක් තියෙද්දී. ගොඩක් උන් c# කරනව කියන්න සමහර වෙලාවට පොඩ්ඩක් ලැජ්ජයි වගේ. :dull::P:oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    by default .net තියෙනවනේ මචං දැන් එන windows os වල. xp එකේ නම් තියෙනවද දන්නෑ
    එහෙම කියන්නත් එපා මචං. කෑලි එකතු කරල වාද්‍ය ලියනව වගේ කිව්වට. හැම ලංග්වේජ් එකක්ම එහෙම තමයි. c,c++,java,php,c# ඔය මොක ගත්තත් ලයිබ්රරීස් කියන දේවල් තියෙනව. ඒවල තියෙන මෙතඩ්, ප්‍රොපටීස් අවශ්‍ය විට යොදාගන්න එක මදිපුංචි කමක්විදියට සලකන්න එපා බන්. කිසිම තේරුමක් නෑ අපිම හැමදේම ලියන එක. මීට කලින් කෙනෙක් හෝ අධාල ආයතනය විසින් ඩිවලොප් කරපු කෝඩ් අපිලියන එ්වට වඩා බොහෝ දුර ‍රොබස්ට්, බග් අඩු හෝ ‍ෆ්‍රී. අනික කාලෙත් ඉතුරුයි අපේ. මම නම් වරදක් දකින්නෑ. c# වල Ide එක තිබ්බයි කියල හෝ නැතැයි කියල වෙනසක් නෑ අයිට නෝට් පෑඩ් එකේ උනත් c# කොටන්න පුලුවන් ඒත් කිසිම තේරුමක් නෑ. අර වගේ පට්ට ide එකක් තියෙද්දී. ගොඩක් උන් c# කරනව කියන්න සමහර වෙලාවට පොඩ්ඩක් ලැජ්ජයි වගේ

    මදිපුංචි කමක් නෙමේ. ඔය ෆ්‍රේම්වර්ක් වර්චුවල් මැශින් කෙහෙම්මල් නිසා වෙන්නෙ ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න උන්ගෙ මොලේ පොඩි වෙනව.. හැම මඟුලම ෆ්‍රේම්වර්ක් එකකට කරන්න කියන එක ප්‍රෝග්‍රෑමිං කියල හිතං ඉන්නෙ.. වෙන අය හදපුව පාවිච්චි කලාට කමක් නෑ ඒ විදිහෙ එකක් හදාගන්න පුළුවන් කම තියෙද්දි.. එහෙම නැතුව කම්මැලි කමට වෙන වෙන අය හදපු ෆන්ශන් පාවිච්චි කිරීමෙන් වෙන්නෙ හිතන්න බැරිවෙන එක.. සී ශාප් නෝට්පෑඩ් එකේ බැරි නං වර්ඩ්පෑඩ් එකේ කලත් තේරුමක් නෑනෙ බං කොහෙන් ගියත් ෆ්‍රේම්වර්ක් එක ලව්වනෙ වැඩේ කරවගන්නෙ.. ඒ නිසා ඔව්ව වෘත්තීමය මට්ටමෙන් ප්‍රෝග්‍රෑමිං කරන උන්ට මිසක්ක ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න උන්ට නං වහ.
     
    මෙහෙමයි බන්. කොහොමත් වර්ථමානයේ ඉන්න සීයට 99ක්ම programmers ල එක්තරා අතරමැදි කට්ටකියක් විතරයි. ලබ්රරීස් ගත්තොත්. මන්ට දෙයක් තියෙනවනම් සහ ඒක භාවිතා කරනවිදිය දන්නව නම් ඒය භාවිතා කරාට අවුලක් නෑ මම හිතන්නේ. ඒත් මචං එයාලට ඕන නම් තමන්ටම අධාල දේ වෙන විදියට methods හදාගන්න පුලුවන්. ටිකක් අමාරුයි, කල්පනා කරන්න වෙනවා,ටෙස්ටින් කරන්න වෙනවා. කල් ගත වෙනවා. ඔය වගේ ප්‍රෙයෝගික ප්‍රශ්න සෑහෙන් තියෙනවා මචං. ප්‍රෝග්‍රැමින් ඉගෙන ගන්නව කියල බයිනරි කෝඩ් -> ඇසෙම්බ්ලි කෝඩ්-> සී කෝඩ් වගේ එන එක මම හිතන්න අද තත්වයේ හැටියට එච්චර වැදගත් කියල. අද වැඩ ලෝකෙට ඕන. කෙටි වෙලාවදී අදාල වැඩේ හොදින් ඉවර කරන්න. දන් තියෙන අලුත් languages වලින් තමයි ඒක කරන්න පුලුවන්.

    runtime එක ගැන කිව්වොත් බන් ඉතින් කෙලින්ම රන් කරනකොට සෙක්‍රරිටි ප්‍රශ්න , හාඩ්වෙයා කම්පැටිබිලිටි ප්‍රශ්න. වගේ සෑහෙන්න එන්න පුුලුවන්. ඒත් intermediate runtime එකක් ගත්තොත් ඒ ප්‍රශ්න ගොඩක්ම මගහැරෙනව. ඔය කලින් අයිය කෙනෙක් කියල තියෙන විදියට. ගොඩාක්ම ක්‍රිටිකල් අවස්ථාවලදී හැරෙන්න නෝමල් ඇප්ස් ගහන්න හොඳ මේ අලුත් ලැන්ග්වේජස් තමයි. මම හිතන විදියට. ඔන්න os එකක් කෝඩින් කරනව නම් ගොඩක් ලෝලෙවල් ගියාට අවුලක් නෑ. මෙතන තියෙන්නේ ප්‍රායෝගික ගැටලු බන්. ගොඩක් java, c# programmers ල ඉන්නව කලින් c, c++ කරපු. උන් දන්නව බේස් එකේ ඉඳන් හොඳට. ඒත් ප්‍රොයෝගිකත්වය සලක දැන් ‍වැඩිහරියක් ඒ අයත් යූස් කරන්නේ c# , java වගේ ලැන්ග්ව‍ේජස්
     
    ඔන්න ඔය අන්තිම ටිකේ කියල තියෙන විදිහටයි ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ඕනෙ.. සී ශාප් ජාව කරන්න ඕනෙ. සී සී ප්ලස් ප්ලස් හොඳට දැනගෙන..