මම දන්නෑ බන් මේව. අද කාලේ ගොඩක් කොල්ලොන්ට මේව පුලුවන් නිසා. මමත් බාගෙන ට්රයි කරල බැලුව. වීඩියෝ බල බල. දැන්. objects හදල වැඩකිඩ ටිකක් දාන්න පුලුවන්. console apps නම් දැන් ගොඩක් ඒව කරගන්න පුලුවන්. පස්සේ තමයි ආසාවට winform පැත්තේ ගියේ. හම්මේ තියෙන methods, properties ගොඩ.
c# හොඳයි තමයි මචන්. පට්ට.පොඩි වෙලාවකින් වැඩේ කරගන්න පුලුවන්.
මම මේ පුදුම වෙලා ඉන්නේ visual studio IDE එක ගැන. මෙහෙව් software එකක් නම් මම මගේ ජීවිතේටම දැකලා නෑ. අපිට කරන්න දෙයක් ඇත්තෙම නෑනේ.
![]()
එල එල self studies තමයි බන් වටින්නේ , programming උගන්නන්න බැ නේ

සිරාවට ඒ තරම් Accurate IDE එකක් වෙන නැ මම දන්නා තරමට.
මම දැන් ගොඩක් developing side එක නවත්තල ඉන්නේ path එක වෙනස් කල. උදව්වක් ඕනෙනම් කියපන්


පොඩි වෙලාවකින් වැඩේ කරගන්න පුලුවන්. 

eke oya okkoma weda kida danna puluwan
කිසිම තේරුමක් නෑ අපිම හැමදේම ලියන එක. මීට කලින් කෙනෙක් හෝ අධාල ආයතනය විසින් ඩිවලොප් කරපු කෝඩ් අපිලියන එ්වට වඩා බොහෝ දුර රොබස්ට්, බග් අඩු හෝ ෆ්රී. අනික කාලෙත් ඉතුරුයි අපේ. මම නම් වරදක් දකින්නෑ. c# වල Ide එක තිබ්බයි කියල හෝ නැතැයි කියල වෙනසක් නෑ අයිට නෝට් පෑඩ් එකේ උනත් c# කොටන්න පුලුවන් ඒත් කිසිම තේරුමක් නෑ. අර වගේ පට්ට ide එකක් තියෙද්දී. ගොඩක් උන් c# කරනව කියන්න සමහර වෙලාවට පොඩ්ඩක් ලැජ්ජයි වගේ. 
