මචන් එක ඇත්ත ධර්මයෙ තියන්නේ එහෙම තමා.දැන් අපේ ආයුෂ අඩුවෙලා යනවා. උදාහරනෙකට මෙහෙම හිතපන් අපෙ අත්තමලා සීයලාගෙ ආයුෂ 80ක් 90ක් වගෙ තිබ්බ සාමාන්‍ය නමුත් දැන් එක අඩුවෙලා අද 70ක වගේ වෙලා අපෙ ගෞතම බුදුන්ගෙ කාලේ අපි අහල තියන විදියට ආයුශ 120ක් 150ක් වගෙ තිබ්බ රහතන් වහන්සේල වැඩසිටියා. ඔය වගේ ආයුශ අඩු වෙගෙන ගිහින් මිනිස් ආයුශ 10ක් වගේ වෙනවා එ තව අවුරුදු 2500කින් වගේ එ වෙද්දි ධර්මය ඉතුරුවෙලා නෑ දාතුන්වහන්සේලා පිරිනිවන් පානවා. එ ගෞතම බුද්ද ශාසනයෙ අවසාන කාලය. ඔය කාලෙ වෙද්දි මිනිස්සු ගොඩක් දරුනු වෙනව මිත්‍යා දෘශ්ටිය රජකරන කාලයක්,ඇනකොටාගෙන මරගෙන ඉතා සුලු පිරිසක් තමා ඉතුරු වෙන්නෙ. මෙ තැනින් තැන ඉතුරු වෙන අය සම්මුතියකට එනවා මිනිස්සු නොමරා ඉන්න ඔය වගෙ අයෙම ගුනදර්ම දියුනු වෙද්දි නැවතත් ආයුශ් වැඩිවෙනවා හෙමින්
- මාවරලෙ භද්දිය හාමුදුරුවො දර්ම දේශනයකදි දේශනා කරා ඔය විදියට.