අයු කලය අවුරුදු 80000

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    අයු කලය අවුරුදු 80000

    මෙත්‍රි බුදුන් සමයෙදි මිනිසුන්ගේ අයු කලය අවුරුදු 80000 වනව කියන්නේ අත්තක්ද?
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මචන් එක ඇත්ත ධර්මයෙ තියන්නේ එහෙම තමා.දැන් අපේ ආයුෂ අඩුවෙලා යනවා. උදාහරනෙකට මෙහෙම හිතපන් අපෙ අත්තමලා සීයලාගෙ ආයුෂ 80ක් 90ක් වගෙ තිබ්බ සාමාන්ය නමුත් දැන් එක අඩුවෙලා අද 70ක වගේ වෙලා අපෙ ගෞතම බුදුන්ගෙ කාලේ අපි අහල තියන විදියට ආයුශ 120ක් 150ක් වගෙ තිබ්බ රහතන් වහන්සේල වැඩසිටියා. ඔය වගේ ආයුශ අඩු වෙගෙන ගිහින් මිනිස් ආයුශ 10ක් වගේ වෙනවා එ තව අවුරුදු 2500කින් වගේ එ වෙද්දි ධර්මය ඉතුරුවෙලා නෑ දාතුන්වහන්සේලා පිරිනිවන් පානවා. එ ගෞතම බුද්ද ශාසනයෙ අවසාන කාලය. ඔය කාලෙ වෙද්දි මිනිස්සු ගොඩක් දරුනු වෙනව මිත්යා දෘශ්ටිය රජකරන කාලයක්,ඇනකොටාගෙන මරගෙන ඉතා සුලු පිරිසක් තමා ඉතුරු වෙන්නෙ. මෙ තැනින් තැන ඉතුරු වෙන අය සම්මුතියකට එනවා මිනිස්සු නොමරා ඉන්න ඔය වගෙ අයෙම ගුනදර්ම දියුනු වෙද්දි නැවතත් ආයුශ් වැඩිවෙනවා හෙමින්

    - මාවරලෙ භද්දිය හාමුදුරුවො දර්ම දේශනයකදි දේශනා කරා ඔය විදියට.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙත්‍රි බුදුන් සමයෙදි මිනිසුන්ගේ අයු කලය අවුරුදු 80000 වනව කියන්නේ අත්තක්ද?

    සරත් ගුණපාල මහත්තයා එදා ඇවිත් කිව්ව කතාව ඇහුවද..
    හද එන්න එන්න අපෙන් ඈත් වෙලා කවදා හරි ඉවත් වෙලාම යනවලු..
    එතකොට පෘථිවියේ භ්‍රමණයට ඒක සෘජුවම බලපානවලු..
    සමහර විට එහෙම වුනෙත් දිනකට පැය 24ට අඩු වේවිලු..
    එතකොට අවුරුද්දකට දින 365ක්මු වුනාට පැය ගාණ අඩුයි...
    ආයු කාල‍ය කොහොම වෙනස් වේවිද එදාට :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    naha ban. ova janapravada valin ekathuuna matha. samaharak tv buddimaththu eka eka katha kiyanava. eth machn e unta tv vala kiyanna deyak nathi hindayi. e vage boru kiyana eka thanak thamayi dora madalaava. kavadavat bahira atopya hoyanna epa buduge maga yanavannm pansil math padanam karan jivithya gevapan. ekayi machn niyama maaga.