අයෙකුට මරු කැඳවූ පන්නිපිටිය මාරක රිය අනතුරේ - CCTV දර්ශන එළියට 🔴🤬

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    ග්‍රිඩ් එක ගාව. ඔතන පාර හොඳට ලොකුවට තියෙන නිසා ස්පීඩ් යන්නෙ වාහන. ත්‍රීවීල් කට්ටට පාරට දැම්මට පස්සෙ මතක් වෙන්න ඇත්තෙ බස් එකක් එනෝ නොදා ඉන්න තිබ්බ කියල.
    ඔය කැරි වේසිගෙ පුතාල කවදාවත් වෙන උන් ගැන හිතන්නෙ නෑ බන්, උන්ට ඕනම් උන් දානවා, හිටපු ගමන් කෙලගෙන ඇවිත් පාර මැද්දෙම බ්‍රෙක් ගහනවා නවත්තන්න හයර් ගන්න.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    බස් එකත් වේගේ වැඩී තුන් පුට්ටුවාත් ලොට ලොට පාරට දානවා තෙල් ගහන ආවා නම් දෙපැත්ත බලන්නෙ නැතිව.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    බස් එකත් වේගේ වැඩී තුන් පුට්ටුවාත් ලොට ලොට පාරට දානවා තෙල් ගහන ආවා නම් දෙපැත්ත බලන්නෙ නැතිව.

    Regardless of the structural weaknesses of a tuk tuk, even a car driver would not survive such impact from side..
     
    • Sad
    Reactions: Inigo Montoya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    බස් කාරයා ත්‍රීවීල් එක බේරන්න අනික් පැත්තට කපලා තියෙන්නේ..



    හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙන අතර අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

    3wheel basic puthala ohommamai. oya labbe wahane padinna ganna ona ekek tika kalayak yaddi oya wage asikkitha thaletamai yanne. polisiye unuth balapan, 3wheel eke yaddi amu sakkili wage, para pura yanawa apathayo wage
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    බස් කාරයා ත්‍රීවීල් එක බේරන්න අනික් පැත්තට කපලා තියෙන්නේ..



    හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙන අතර අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

    පානදුර හයිවේ බස් එකක්.
    මිනිහත් එනව වේගෙ වැඩියි. ඌ බේරන්න කියල හරි wrong side ගත්තෙ නැත්තන් වදින්නෙ නෑ.
    බස් එකේ ඩ්‍රයිවරුත් ජීවතුන් අතර ඉඳියි කියල හිතන්න බෑ ඒ වැදිල තියෙන විදිහට.
     
    Last edited:
    • Sad
    Reactions: War Fighter

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මෙතන නම් බස් කාරයත් වැරදි. මාර වේගයකින්නෙ එන්නේ. අඩුම බ්‍රෙක් කරන්ඩ උත්සහයක්වත් ගත්තෙ නෑ වගේ. බස් එකත් ඉස්සරහ කුඩු ලොකු ලොරියක පස්සෙ වැදිලා. බස් එක ටර්න් එක පටන් ගන්න තැනට යන්ඩ පරක්කු වෙලා. ඊට පස්සෙ මගින් හරි ගමන පටන් ගන්ඩ කෙලගෙන යන සීන් එකක් කියලා කියනවා දැක්කා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ටිරෝදරතය පාරට දැමීමට ස්වල්ප මොහොතකට පෙර පාරේ ගමන් කල යතුරු පැදිය තමා වැරදි. ඒක ඊට කලින් ගියා නම් ටිරෝදරතය පාර මාරු වීමට කාලය ඇති
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බස් එක පාරේ යන්නෙ පාලනය කරගන්න බැරි තරම් වේගෙකින් කියල වගේ පේන්නෙ. හරියටම කියන්න අමාරුයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මඩවල ෂෙඩ් එක ළඟ කොට්ටාව පැත්තෙන් එන වාහන සෑහෙන වේගෙකින් එනවා. ඒ වගේම උදේට වැරදි ලේන් එකේ බස් යනවා
     
    • Wow
    Reactions: War Fighter

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    wahana kiyak awada hutto, nawattala beluve kiyada, tamanta una dawasatath ohoma tamai
    ude drive karaddi oka dekka. three wheel eke ganna deyak ne. hebei Bus eka gaawa minissu hitiya driver hira wela tibila wenna one, tawa etule idapu kenek paarata wisik wela tibila seat belt dala tibila netuwa.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    විල් එක පාරට එනකොට බස් එක එහයින් අල්ලල යන්න හදල
    පාරෙ වාහනත් නැති නිසා
    එත් විල් එක තව තව පාර පැත්තට ඇල්ලුව නිසා වදින්නෙ
    විල් එක බස් එක යනකන් නවත්ත ගත්ත නම් දෙන්නම අද ජිවතුන් අතර
    ඔය වෙලාවට බස් කෙලගෙන යන්නෙ බන් සෙනගත් නැනෙ පාරෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    අඩෝ එක වාහනයක් වත් නවත්තන්නෑ..යනවා...උඹල අපි උනත් ඔච්චරයි

    mai yaluwai ehema happuna bike karayekwa hospital gihin dala anthimedi yaluwata masa ganak usawi bada ganne una, ithin mokek wath kamathi na risk eka ganne ba

    math oyea time eke othanin giya , mama yaddi tuktuk driver ge body ekawath wahala thibbe na , accident eka wela 2,3 min wage giye