ඔය කැරි වේසිගෙ පුතාල කවදාවත් වෙන උන් ගැන හිතන්නෙ නෑ බන්, උන්ට ඕනම් උන් දානවා, හිටපු ගමන් කෙලගෙන ඇවිත් පාර මැද්දෙම බ්රෙක් ගහනවා නවත්තන්න හයර් ගන්න.ග්රිඩ් එක ගාව. ඔතන පාර හොඳට ලොකුවට තියෙන නිසා ස්පීඩ් යන්නෙ වාහන. ත්රීවීල් කට්ටට පාරට දැම්මට පස්සෙ මතක් වෙන්න ඇත්තෙ බස් එකක් එනෝ නොදා ඉන්න තිබ්බ කියල.
