අයෙත් ජෙප්පො 3% ට වැටෙයිද?🙆‍♂️

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්... නාමල් අගමැති වෙයි බොහෝ විට.
    රෝහිත - වරාය
    මහින්දානන්ද - ක්‍රීඩා
    ජොනි - මහා මාර්ග

    ඔහොම වෙයි.

    w8X0dSD.png

    කෙහෙලිය සර් ටත් ඔය මොකක් හරි දෙන්න...
    සිරිපාල කාරයා පොඩි නින්දක් දාගෙන ඉන්න වනජීවී වගේ එකක්..
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    අනිවාර්යයෙන්, මම හිතන්නේ ගැස් සිලින්ඩරය මේ පාර බහුතර ආසන ගානක් ගයි (පක්ෂේ නම මතක නැ), ඊට පස්සේ රවී කරුණානායක හරි, සාගල හරි ඉල්ලා අස් වෙලා රනිල් ට පාර්ලිමේන්තුවට එන්න කියල ආරාධනා කරලා අගමැති කම දෙයි. දැන් රනිල් ට බහුතරය තියෙන නිසා, සජබේ මන්ත්‍රී ටික සජිත් දාල ගැස් සිලින්ඩරය එක්ක සෙට් වෙයි. ඊට පස්සේ රනිල් උතුරු නැගෙනහිර මන්ත්‍රී කණ්ඩායමත් සෙට් කර ගෙන විශ්වාශ භංගයක් ගෙනත් අනුර කුමාර එලවයි. ඊට පස්සේ රනිල් තමා ජනාදිපති :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Slow Motion Girl GIF by Genevieve Blais
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    w8X0dSD.png

    කෙහෙලිය සර් ටත් ඔය මොකක් හරි දෙන්න...
    සිරිපාල කාරයා පොඩි නින්දක් දාගෙන ඉන්න වනජීවී වගේ එකක්..
    කෙහෙලිය නෑනෙ උගෙ ගෑනිද දුවද කොහෙද නේ ඉන්නෙ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    තාමකට්ටිය අල්ලන් ඉන්නවා,

    1 hard core ජෙප්පො
    2 අඩු ආදායම් ලාභී රාජ්‍යය සේවක (ගුරුවරු, හෙදි, ලිපිකරු ) හා පවුල්
    3 අඩු ආදායම් ලාභී පුද්ගලික සේවක
    4 වියලි කලාපෙ ගොවියො කොටසක්
    5 රස්සා නැති උන්

    තව ටිකක් කල් යනකොට "1" ඇර ඉතිරිය හැලෙනවා
     
    • Haha
    Reactions: DialogHtta and ttj

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පෙට්‍රල් රුපියල් 50කින් අඩු කරනවා කියලා ගහපු පචේ නිසා තමා මාලිමාවට ගොඩක් උන් බණින්නේ..ඵක්කො කරන්න බැරි මඟුල් නොකියා ඉන්න ඕන..🤣🤣
     
    • Haha
    Reactions: ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    මේකේ එකාලටත් පුදුම බයක් තියෙන්නේ හොරු ටික පැරදෙනවට
     
    • Like
    Reactions: ttj

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙහෙලිය නෑනෙ උගෙ ගෑනිද දුවද කොහෙද නේ ඉන්නෙ?
    නාමල් ආවොත් අන්කල්ව ගෙන්නගනියි...
    පලපුරුදු අය නැතුව බැහැ කොරන්න..

    දුව ඉන්නෙ කිරි ඇල්ල ලොක්කගෙ නේද..?

    පෙට්‍රල් රුපියල් 50කින් අඩු කරනවා කියලා ගහපු පචේ නිසා තමා මාලිමාවට ගොඩක් උන් බණින්නේ..ඵක්කො කරන්න බැරි මඟුල් නොකියා ඉන්න ඕන..🤣🤣

    Hz2US52.png

    හ්ම්... 50/=ට දුන්නත් රනිල්ගෙ දායක සභාවෙ, මහින්දගෙ දායක සභාවෙ අයනම් බනිනවා පලු යන්න..
    මේ වෙච්චදේට උන් තරහයි බන්.... වෘත්තීය දේශපාලනයට කණ කොකා ඇඬුවා නේ...
    අනික අසාධාරණෙන් හරි කොමිස් ගහන උන් ගොඩාක් ඉන්නෙ ඒ දෙකේ.. උන් කුපිත වෙලා ඉන්නෙ..

    ------ Post added on Nov 14, 2024 at 11:54 AM
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මාලිමවට විශිස්ට ජයක් ලැබෙනවා ශුවර්