ammo ammoහ්ම්... නාමල් අගමැති වෙයි බොහෝ විට.
රෝහිත - වරාය
මහින්දානන්ද - ක්‍රීඩා
ජොනි - මහා මාර්ග
ඔහොම වෙයි.
හ්ම්... නාමල් අගමැති වෙයි බොහෝ විට.
රෝහිත - වරාය
මහින්දානන්ද - ක්‍රීඩා
ජොනි - මහා මාර්ග
ඔහොම වෙයි.
අනිවාර්යයෙන්, මම හිතන්නේ ගැස් සිලින්ඩරය මේ පාර බහුතර ආසන ගානක් ගයි (පක්ෂේ නම මතක නැ), ඊට පස්සේ රවී කරුණානායක හරි, සාගල හරි ඉල්ලා අස් වෙලා රනිල් ට පාර්ලිමේන්තුවට එන්න කියල ආරාධනා කරලා අගමැති කම දෙයි. දැන් රනිල් ට බහුතරය තියෙන නිසා, සජබේ මන්ත්‍රී ටික සජිත් දාල ගැස් සිලින්ඩරය එක්ක සෙට් වෙයි. ඊට පස්සේ රනිල් උතුරු නැගෙනහිර මන්ත්‍රී කණ්ඩායමත් සෙට් කර ගෙන විශ්වාශ භංගයක් ගෙනත් අනුර කුමාර එලවයි. ඊට පස්සේ රනිල් තමා ජනාදිපති

අනිවාර්යයෙන්, මම හිතන්නේ ගැස් සිලින්ඩරය මේ පාර බහුතර ආසන ගානක් ගයි (පක්ෂේ නම මතක නැ), ඊට පස්සේ රවී කරුණානායක හරි, සාගල හරි ඉල්ලා අස් වෙලා රනිල් ට පාර්ලිමේන්තුවට එන්න කියල ආරාධනා කරලා අගමැති කම දෙයි. දැන් රනිල් ට බහුතරය තියෙන නිසා, සජබේ මන්ත්‍රී ටික සජිත් දාල ගැස් සිලින්ඩරය එක්ක සෙට් වෙයි. ඊට පස්සේ රනිල් උතුරු නැගෙනහිර මන්ත්‍රී කණ්ඩායමත් සෙට් කර ගෙන විශ්වාශ භංගයක් ගෙනත් අනුර කුමාර එලවයි. ඊට පස්සේ රනිල් තමා ජනාදිපති![]()
කෙහෙලිය නෑනෙ උගෙ ගෑනිද දුවද කොහෙද නේ ඉන්නෙ?![]()
කෙහෙලිය සර් ටත් ඔය මොකක් හරි දෙන්න...
සිරිපාල කාරයා පොඩි නින්දක් දාගෙන ඉන්න වනජීවී වගේ එකක්..
නාමල් ආවොත් අන්කල්ව ගෙන්නගනියි...කෙහෙලිය නෑනෙ උගෙ ගෑනිද දුවද කොහෙද නේ ඉන්නෙ?
පෙට්‍රල් රුපියල් 50කින් අඩු කරනවා කියලා ගහපු පචේ නිසා තමා මාලිමාවට ගොඩක් උන් බණින්නේ..ඵක්කො කරන්න බැරි මඟුල් නොකියා ඉන්න ඕන..![]()