අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    බත් මුට්ටි ජෙප්පොන්ට කඩේ යන උන් හොඳට මතක තියාගමු..ඕකුන් බැරි වෙලාවත් දිනලා ලංකාව උතුරු කොරියාවක් වුන දවසට හොඳම ඵකෙන් අමතන්න පුළුවන්..මේකේ හීන් නූලෙන් උන්ට කඩේ යන උනුත් ඉන්නවා ඒක වෙනව කියල දන්න නිසා...😹😹😹
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    no argument is that NPP members said that this will continue so that we wont take any resposibility
    Did they have a candidate or not? Because having a candidate means they need to step up and be ready for the responsibility. If they did not nominate a candidate one can assume that they never intended to take on any responsibility from the beginning.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Did they have a candidate or not? Because having a candidate means they need to step up and be ready for the responsibility. If they did not nominate a candidate one can assume that they never intended to take on any responsibility from the beginning.
    Its like this. when MR resigned Gota asked Sajith and Anura both said they cannot take as of now lets give the power to Speaker . Then only RW was selected
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Its like this. when MR resigned Gota asked Sajith and Anura both said they cannot take as of now lets give the power to Speaker . Then only RW was selected

    Gota can't just appoint anyone and leave - the parliament has the sole responsibility of appointing an acting president, not Gota, Sajith, or Anura
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    මම සොලර් ගැහුවා, ev එකකුත් ගත්තා. පිටිපසේ කිකිල්ලු ටිකකුත් හැදුවා .දැනට බිත්තර 2ක් වැගේ දන්නේ . අවුලක් නෑ අපේ වීල් පාර්ක් එකම පෝය තුනේ අනුරට දෙන්නේ අපිට බයක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    Did they have a candidate or not? Because having a candidate means they need to step up and be ready for the responsibility. If they did not nominate a candidate one can assume that they never intended to take on any responsibility from the beginning.

    යකො, ජෙප්පො කිව්වෙ බලය අරන් කෙලින්ම පාර්ලියමන්ට් එක විසුරුවනවා කියලා. අනිත් එක කිසි වගකීමක් නොගෙන සපොර්ට් කරන්නම් කියලාත් කියලා තිබ්බ. විඩියෝ ඇති ඕන තරම්.

    රට එවැනි අගාදයකට දැමුවේත් නුඹ සහ මමය....
    එහෙම කිව්වොත් අවුල්ද :lol:

    එහෙම කිව්වොත් අවුල් මචන්. ජෙප්පො credit එක ගන්න විතරයි ඔට්ටු. 🤭 🤭
    ------ Post added on Jul 28, 2024 at 1:27 PM
     
    • Haha
    Reactions: Amith0424

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Read it bro... i said When MR Resigned

    So had Gota appointed Anura as PM, the parliament would have voted for Anura to become the acting president instead of RW? :lol:

    යකො, ජෙප්පො කිව්වෙ බලය අරන් කෙලින්ම පාර්ලියමන්ට් එක විසුරුවනවා කියලා. අනිත් එක කිසි වගකීමක් නොගෙන සපොර්ට් කරන්නම් කියලාත් කියලා තිබ්බ. විඩියෝ ඇති ඕන තරම්.

    Uh huh. So that's why the parliament voted RW as the acting president instead of Anura?

    Cool story bro
     
    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    රනිල් සර් දින්නේ නැත්තම් මට හිතෙනවා අයෙත් පෝලිම් යුගයක් එයි කියලා

    අයෙත් කරන්ට් එක කපයි කියල දිගටම

    එක නිසා මම ඊයේ බයිසිකලයක් ගත්තා ඕව ගනම් යන්න කලින්

    තව Solar Panel එකකුත් ගහගන්න ඉන්නේ හැමදාම මේ දුක විදින්න බැනේ

    උබලගේ මොනවද අනාගත Plan ?
    hoda dsisan ekak
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මුගේ කටේ ඉතුරු වෙලා තියෙන දත් ටික ගලවගන්නේ රනිල් මාත්තය හොදයි කියලා ජෙප්පො ගෙදරට කැම්පේන් ආපු වෙලාවට කියලා තමයි ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    මාත් මේ සීන් එකට එකඟයි
    රනිලට පුද්ගලිකව සත පහක කැමැත්තක් නෑ
    හැබැයි ඌ කෙල උන වෙලාවේ ඉ්සරහට ආවා
    පාරේ මිනිස්සු ගහ ගද්දි ඌ නමට හරි භාර ගත්තා
    අරගලේ හෝදලාම යැව්වා
    ෂෙඩ් වල ගහගත්තුවා වාහන පොඩි කරපුවා නවත්තගෙන ආයේ සමාන්‍ය තැනකට ගෙනාවා
    මොන මගුල කරලා හරි සමාන්‍ය තත්වෙකට රට ගෙනාවනේ
    ඒ අමාරු තැන පස්ස ගහපු නැති එකට අනිවා ඌට ක්‍රෙඩිට් එක යන්නෝනේ. රනිල් කලා කියලා නෙමේ කියන්නේ
    අයාලේ ගිය එකට පොඩි ඩිරෙක්ෂන් එකක් පෙන්නුවා. එච්චරයි

    ඇත්තටම රනිල් කලා නෙමේ. බදු වැඩි උනා මිනිස්සුන්ගේ ජිවිතේ වැටුනා
    කලින් වේල් තුන කාපු එවුන් දැන් වෙල් 2 බැහැලා
    කලින් පොඩි ලෙඩට බෙහෙත් ගත්ත එවුන් දැන් පැනඩෝල් පෙත්තෙන් රන් එක ගහනවා
    කලින් වැගන් ආර් එක ෂෝ එකට තියාන හිටිය එවුන් දැන් එල කිරි විකුණනවා වැගන් එකේ තියාන පාරවල් ගානේ
    මිනිස්සු ඩවුන් ද පල්ලම්.
    රනිලා අවු 3- 4ක් සමකාමි විදියට රට අරන් යන්න පැලැස්තර ගැහුවා.
    හැබැයි ඔය පැලැස්තරේ ගැලඋනාම ආයේ පැලැස්තර අලවනවා බොරු
    මොක මිනිස්සු දැන් බිමටම වැටිලා ඉන්නේ
    තාම රත්තරං බඩු උකස් කර කර අමාරුවෙන් කනවා
    ඉස්සරහට ඒවත් ඉවර වෙයි. ඉට පස්සේ අපායක් වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    Great.. Then why he came as a canditate in 2022 ? just to show off ?

    In what way does being a candidate equate to "showing off"? It's the due democratic process to appoint an acting president as mandated in the constitution
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    So had Gota appointed Anura as PM, the parliament would have voted for Anura to become the acting president instead of RW? :lol:

    Uh huh. So that's why the parliament voted RW as the acting president instead of Anura?

    Cool story bro

    NPP/SJB was continuously asked to come and become the PM first. Both were dodging it throwing various conditions. If I recall properly they even said that they didn't want to take the responsibility but will support. And when Ranil came without any conditions, SJB started to double back and say "we will take it, no need to meet conditions". but at that point RW had already become PM. and then majority voted for him to become PM. Yeah jeppas put Anura just to save face.

    Bottomline --> Guys who have their tails between their legs in a time of crisis aren't leaders.
     
    • Like
    Reactions: CohenLenstra

    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    Did they have a candidate or not? Because having a candidate means they need to step up and be ready for the responsibility. If they did not nominate a candidate one can assume that they never intended to take on any responsibility from the beginning.
    singla poram wala singlen katakrapan sonaya