ube moda jeppek kilaya meken penawaමාත් මේ සීන් එකට එකඟයි
රනිලට පුද්ගලිකව සත පහක කැමැත්තක් නෑ
හැබැයි ඌ කෙල උන වෙලාවේ ඉ්සරහට ආවා
පාරේ මිනිස්සු ගහ ගද්දි ඌ නමට හරි භාර ගත්තා
අරගලේ හෝදලාම යැව්වා
ෂෙඩ් වල ගහගත්තුවා වාහන පොඩි කරපුවා නවත්තගෙන ආයේ සමාන්‍ය තැනකට ගෙනාවා
මොන මගුල කරලා හරි සමාන්‍ය තත්වෙකට රට ගෙනාවනේ
ඒ අමාරු තැන පස්ස ගහපු නැති එකට අනිවා ඌට ක්‍රෙඩිට් එක යන්නෝනේ. රනිල් කලා කියලා නෙමේ කියන්නේ
අයාලේ ගිය එකට පොඩි ඩිරෙක්ෂන් එකක් පෙන්නුවා. එච්චරයි
ඇත්තටම රනිල් කලා නෙමේ. බදු වැඩි උනා මිනිස්සුන්ගේ ජිවිතේ වැටුනා
කලින් වේල් තුන කාපු එවුන් දැන් වෙල් 2 බැහැලා
කලින් පොඩි ලෙඩට බෙහෙත් ගත්ත එවුන් දැන් පැනඩෝල් පෙත්තෙන් රන් එක ගහනවා
කලින් වැගන් ආර් එක ෂෝ එකට තියාන හිටිය එවුන් දැන් එල කිරි විකුණනවා වැගන් එකේ තියාන පාරවල් ගානේ
මිනිස්සු ඩවුන් ද පල්ලම්.
රනිලා අවු 3- 4ක් සමකාමි විදියට රට අරන් යන්න පැලැස්තර ගැහුවා.
හැබැයි ඔය පැලැස්තරේ ගැලඋනාම ආයේ පැලැස්තර අලවනවා බොරු
මොක මිනිස්සු දැන් බිමටම වැටිලා ඉන්නේ
තාම රත්තරං බඩු උකස් කර කර අමාරුවෙන් කනවා
ඉස්සරහට ඒවත් ඉවර වෙයි. ඉට පස්සේ අපායක් වෙයි
