අය-වැය බයියන්ගේ ඇසින්...
මහින්දට කඩේ ගිය, පුන්නක්කු කනවා යැයි ඔබ කියන 57ත් ලක්ෂයක් වන බයියන් යැයි කියන පිරිසක් මේ අය වැය දකින්නේ කොහොමද?
ඉන්ධන ගාස්තු අඩුවීම ගැන සතුටුය. හේතුව එහි වාසිය කෙළින්ම හො වක්‍රව සැමට ලැබෙන නිසාය. නමුත් උදරපෝෂණය පමණක් පෙරදැරි කරගත් ජනතාවට ෆුල් ආතල් වගේ පෙනෙන අය වැයකි. නමුත් දුන් සියල්ල ඉදිරි මැතිවරණය කරා දක්කන කැරට් අලයක් නොවේවායි පතමු.
දැන් මේ අය වැයේ විහිලු සපයන තැන් විග්‍රහකර බලමු.
-දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක් -(දිනකට රු.50)දහම් පාසැල් ගුරුවරු මෙතෙක් සිවෙච්ඡාවෙන් කල උතුම් සේවයට බරපතල ලෙස කරන ලද නිගාවකි. නොදී හිටියානම් මීට නම්බුය.
-කහ කිලෝව රුපියල් 100 කින් පහලට - හතර දෙනෙක් ඉන්න ගෙදරකට මාසෙටම කහ ග්‍රෑම් 150-200ක් ඇති. මසක ඉතිරිය රු.10-20කි.
-කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත- කිලෝව රු.26කින් අඩුවන විට ග්‍රෑම් 100 රු.2.60කින් අඩුවේ. මාසෙකට ගෙදර තුනපහ කොටාගන්න කෙනෙකු නම් ග්‍රෑම්200ක් මාසෙකට ඇතිය . හෙම්බිරිස්සාවට තම්බා බොන්න තව ග්‍රෑම් 50ක් දැම්මත් මාසෙටම ඉිතිරිය රු.6-7කි.
-උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට -රහට හොදි මාලු කන්න උම්බලකඩ අත්‍යාවශ්‍යම නැත. 4 දෙනෙකුට මාසෙකට ග්‍රෑම් 100 ක් ඇතිය. ඉතිරිය මාසෙට රු.20කි
-ගෑස් මිල - අද මධ්‍යම රාත්‍රීයේ සිට 12.5kg සිලින්ඩරය රුපියල් 1596 දක්වා රුපියල් 300න් අඩු කෙරේ - මාසෙකටම අඩුතරමේ 300ක්වත් ඔන්න මේකෙන් ඉතිරි වේ.
-ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි - ෆේස්බුක් හා එළකිරියෙ පතුරුගැහැව්වා වැය වුනේ රු.6000 යි කියලා. දැන් ඒක 60000ක් වෙලා. එක්කො මුදල් ඇමතිට ඉලක්කන් බෑ. නැතිනම් මෛත්‍රී වාදීන්ට බින්දු අඩුවෙන් පේන්නෙ??
-හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත - 4දෙනෙකුට වේලකට ග්‍රෑම් 50-75ක් වැඩිත් එක්කය. නිතර හාල්මැස්සො කන අය පවා මාසෙකට ග්‍රැම් 500කට වඩා කන්නේ නැත. එවිට මාසෙක ඉතිරිට රු.7.50කි
-වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට -මාසෙකට මිරිස්කුඩු, කෑලි මිරිස්, කරල්මිරිස් සදහා උපරිම මිරිස් ග්‍රෑම් 400-500ක් ඇතිය. එිවිට මාසෙක ඉතිරිය රු.12.50කි
-ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත -එවිට ලොකු සැමන් ටින් එකක් රු.15කින්ද කුඩා සැමන් ටින් එකකන් 10කින්වත් අඩු විය යුතුය. මාසෙකට කන සැමන්ටින් ගාණ දාලා අඩුව බලාගත හැකිය.
ඒ අනුව පහත සදහන් අත්‍යවශය භාණ්ඩ 13 මිල අඩු කිරීම මගින් ඔබට මාසිකව ලැබෙන වාසිය ගණනය කර බලන්න. තුන් වේලට පාන් කන උන්ටනම් ටිකක් හොදය.
නමුත් ජාතික ආහාරය බත්ය. එය දැන් ආප්ප වුවත් ඒකටත් හාල් ඕනෑ වේ. මීට අමතරව වැඩි ජනතාවක් බත් හෝ පාන් සමග අල පරිප්පු කා වේල පිරිමහගනී. ලූණුද අත්‍යාවශ්‍යය. ඒවා ගැන කතාවක් නැත.
ගෑස් මිල -12.5kg සිලින්ඩරය [FONT=Open Sans, sans-serif]රුපියල් [/FONT]1596 දක්වා 300න් අඩු කෙරේ
වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට
කහ කිලෝව රුපියල් 100 කින් පහලට
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට
උඳු කිලෝව 60 කින් පහලට
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත
හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත
ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත
මුන් ඇට කිලෝවක් රුපියල් 30 කින් අඩුවේ
පාන් මිල රුපියල් 6 කින් අඩුවනු ඇත
පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත
සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත
සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.

moka adu karath wedi karath apimane hamba karagena ova kanna one. Apita nikan indala un nikan denne nehene. Kata hari venasak karanna one chande illala Parlimenthu gihin yojana chodhana karapalla

කමෙන්ට දාන්නෙ නැ කියල දානවනෙ ?ලොල් 