ගොන් බයියාට දිමට ඇත්තෙ පිලිතුරු දෙකකි
1 තොගෙ මහ එකා හිටියනම් ඔහොමවත් වෙන්නෙ නැ
2 තොපෙ එකා දිවුරුම් දෙන්ඩ මිලියන් 50 ගනනක් ගිහින් තියනව
කුනුහරපයක් ආසවට කිව්වොත් - කියව ගත්තනෙ ? දැන් පුක නොදි පල

අතුරු අය වැයෙන් පුන්නක්කු මිල සහ තණකොළ මිල අඩු නොකිරීම නිසා ඇති වූ දුකෙන් වියරු වැටී මෙම ත්‍රෙඩ් එක පල කර ඇති බව පෙනේ......
හිනා වෙන්න නෙමෙයි මචං අඬන්න ඕනේ බං. ලංකාවේ වී ගොවීන්ගේ ගෙවල් වල රත්තරං බඩු නෑ උකස් කරලා ඔක්කොම, ණය හතර වටේටම උන්ගෙන් වී කුණු කොල්ලෙට ගන්නවා. අන්තිමට ණය වෙලා ණය වෙලා කරගන්න දෙයක් නැති තැන වහ බොනවා. ගෙවල් වල ඉඳන් අම්මා තාත්තා හම්බු කරලා දෙන දේ කාලා ශපාන් එකේ ඉන්න බැරුව එව්වා දිරෝගන්න විලි රුදාව නිසා මේකට ලොග් වෙලා කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මරන, දෙමල්ලු මරන අසික්කිතයෝ ඒ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ බං. මම කැම්ප්ස් ඉද්දි ප්‍රොජෙක්ට් එකක් කලා ඔය දුප්පත් ගමකට ගිහින් අපේ ගෲප් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට සහන දීලා විතරයි රට කෘෂිකර්මයෙන් ආයේ නගා සිටුවන්න පුලුවන්. ඒකවත් නොතේරෙන පින් ගොන්නු තමයි ඉන්නේ ලංකාවේ.
2008 එක්තරා නගරයක ලංකාවේ (බස්නාහිර පළාතේ බං වැඩි දුරකත් නෙමෙයි) මනුස්සයෙක් ෆුඩ්සිටියෙන් කිරිපිටි පොඩි පැකට් එකක් හොරකම් කරලා අහු උනා. පොලීසියට අල්ලලා දෙන්න කලියෙන් අහද්දි නිදහසට කරුණු ඒ මනුස්සයා කිව්වේ කුලී වැඩ කරලා හම්බු කරන්නේ මහත්තයෝ වැහැලා ගංවතුර ගලලා නිසා වැඩ නැහැ සති යකින් කන්න දෙයක් නෑ ගෙදර පොඩි එකාට කිරි ටිකක් දෙන්නවත් නෑ නෝනගෙත් කිරි නැහැ බැරි තැනයි මේ දේ කලේ කියලා. පස්සේ ඒ ආයතනේ මිනිස්සු එකතු වෙලා කිරිපිරි හාල් ඇතුලු බඩු පොට්ටනියක් මේ මනුස්සයෙගේ ගෙදරටම ගිහින් දෙනවා ඇත්ත නැත්ත හොයලා බලලා ඉවර වෙලා. ඒ 2008 ඊයේ වෙනකන් කිරි පිටි 400 රුපියල් 385 ක් .අදටත් ලංකාවේ ඉන්නවා බං පොඩි එකාට කිරි දෙන්න ඕනේ නිසා පොඩි ග්‍රෑම් 50 පැකට් අරන් යන මිනිස්සු සල්ලි නැති කමට. තව මට අනන්තවත් මිනිස්සු හම්බු වෙලා තියනවා අසනීප නිසා කිරි එකක් ගන්න කිව්වා මහත්තයෝ සල්ලි නෑ ගන්න කියලා බලද්දි කිරි එක සස්ටර්ජන් මේ කරුමෙට ඉපදුනු සක්කිලින්ට එව්වා තේරෙන්නේ නෑ බං ඒවලත් වැරදි හොයන්න එන්නේ. අවජාතක කම මිසක් වෙන මොනවා කියන්නද බං මේ වගේ පාහරයින්ට.

උබේ මහ ලොකු බයියිගේ අයවැය !
මහින්දගේ ගිය පාර අයවැය ....
රට එයාගෙ පවුලෙ දේපළක් කියල හිතුවෙ.
බේබිලගෙ කාර් රේස් වලට බදු සහන දුන්නෙ ඒකනෙ.
තව බේබි කෙනෙකුට සෙල්ලම් රොකට් අරින්න විශාල මුදලක් වෙන් කළා.
බලුකෑම වල ට බදුසහන දුන්නෙ බල්ලො 46 ක් හදපු නිසා බව දන්නෙ දැන්
ඌ මිනිසුන්ට වඩා බල්ලොන්ට ආදරෙයි !
මූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල ට ටැක්ස් ගහල බල්ලන්ට බදු සහන දීල.
ඒ අස්සෙ බලුවංශ දේශප්‍රේමය ගැන කියකිය මාළිගා හදල
රටේ මිනිස්සු දේශප්‍රේමය ගැන හිත හිත බඩගින්නෙ බුදියන්න ඕන
මුන්ගෙ පවුලෙ එවුන් එකට එකතුවුනහම රටේ මිනිස්සුන්ට අම්බානක හිනාවෙන්ව ඇති මෙහෙම මෝඩයො කියල
බයියෝ කියනවා මේක කොත්තමල්ලි අයවැයක් කියලා !
මම අහන්නේ මෙච්චරයි !
මහින්ද ඇයි කොත්තමල්ලි කිලෝග්‍රෑමයට රු. 150ක් බදු ගහලා තිබුනේ ! මොන කෙහෙල්මලටද
මේක මේ ආණ්ඩුවෙන් දුන්න පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් !
මේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා බදු දාලා තිබිච්ච ඉතිරි අත්‍යවශ්‍ය භාණ්ඩ වලට තියෙන බදු ඉවත් කරන්න
හාල්, අල, පරිප්පු, පොල්, ලූනු වලට බදු නැහැ !
ලංකාවේ ආර්ථිකේවත් නොදන්නා බයියෝ
![]()
ඊයේ මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ
![]()
ආච්චිලා නලවන මහින්දට බැරි වුනා වයසක මිනිස්සු ලෙඩ්ඩු බොන sustagen එකේ වත් මිල මේ වගේ රුපියල් 100 කින් අඩු කරන්න !
ජන මූල නායකයා !
උබ ගියපාර මහින්ද අයවැයෙන් අඩු කරපු බලු කෑම ටිකක් කාලා බුදිය ගනින් !
මහින්ද ආයේ එන්නේ නැහැ !
මහින්දවාදියෝ කෑගගහ ඉදහන් ....හුටන් කිය කියා ! තව දින 100 නේ කියලා .....ඊටපස්සේ මහින්ද එනවා කිය කියා ...
ඊලග චන්දෙට මහින්ද එන්නේ නෑ ... තවදුරටත් මහින්ද දේශපාලනේ කරන්නේ නැහැ !
අහු වෙච්ච දේවල් වහගන්න.. දැන් ඒ deal එක ගහලා ඉවරයි ....
ඔය රාජපක්ෂ පවුලට ආණ්ඩු හදලා එහෙම එන්න බැහැ ! කරපු හොරකම් එලි වෙනකොට ! ඒවා අධිකරණයේ ඔප්පු වෙනකොට !
මහින්දවාදියෝන්ට චන්දෙ දෙන්න වෙන්නේ ඔය දැන් "හුටන්" කියලා උබලම කියන සභාපති දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට
නැත්නම් සුදුසුකම් නැතිව ජොබ් එකක් ගන්න, සුදුසුකම් නැතිව දුන්න ජොබ් එක රැකගන්න... චන්දෙ දාන්න පක්ෂයක් උබලට හොයාගන්න බැහැ !

හිනා වෙන්න නෙමෙයි මචං අඬන්න ඕනේ බං. ලංකාවේ වී ගොවීන්ගේ ගෙවල් වල රත්තරං බඩු නෑ උකස් කරලා ඔක්කොම, ණය හතර වටේටම උන්ගෙන් වී කුණු කොල්ලෙට ගන්නවා. අන්තිමට ණය වෙලා ණය වෙලා කරගන්න දෙයක් නැති තැන වහ බොනවා. ගෙවල් වල ඉඳන් අම්මා තාත්තා හම්බු කරලා දෙන දේ කාලා ශපාන් එකේ ඉන්න බැරුව එව්වා දිරෝගන්න විලි රුදාව නිසා මේකට ලොග් වෙලා කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මරන, දෙමල්ලු මරන අසික්කිතයෝ ඒ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ බං. මම කැම්ප්ස් ඉද්දි ප්‍රොජෙක්ට් එකක් කලා ඔය දුප්පත් ගමකට ගිහින් අපේ ගෲප් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට සහන දීලා විතරයි රට කෘෂිකර්මයෙන් ආයේ නගා සිටුවන්න පුලුවන්. ඒකවත් නොතේරෙන පින් ගොන්නු තමයි ඉන්නේ ලංකාවේ.
2008 එක්තරා නගරයක ලංකාවේ (බස්නාහිර පළාතේ බං වැඩි දුරකත් නෙමෙයි) මනුස්සයෙක් ෆුඩ්සිටියෙන් කිරිපිටි පොඩි පැකට් එකක් හොරකම් කරලා අහු උනා. පොලීසියට අල්ලලා දෙන්න කලියෙන් අහද්දි නිදහසට කරුණු ඒ මනුස්සයා කිව්වේ කුලී වැඩ කරලා හම්බු කරන්නේ මහත්තයෝ වැහැලා ගංවතුර ගලලා නිසා වැඩ නැහැ සති යකින් කන්න දෙයක් නෑ ගෙදර පොඩි එකාට කිරි ටිකක් දෙන්නවත් නෑ නෝනගෙත් කිරි නැහැ බැරි තැනයි මේ දේ කලේ කියලා. පස්සේ ඒ ආයතනේ මිනිස්සු එකතු වෙලා කිරිපිරි හාල් ඇතුලු බඩු පොට්ටනියක් මේ මනුස්සයෙගේ ගෙදරටම ගිහින් දෙනවා ඇත්ත නැත්ත හොයලා බලලා ඉවර වෙලා. ඒ 2008 ඊයේ වෙනකන් කිරි පිටි 400 රුපියල් 385 ක් .අදටත් ලංකාවේ ඉන්නවා බං පොඩි එකාට කිරි දෙන්න ඕනේ නිසා පොඩි ග්‍රෑම් 50 පැකට් අරන් යන මිනිස්සු සල්ලි නැති කමට. තව මට අනන්තවත් මිනිස්සු හම්බු වෙලා තියනවා අසනීප නිසා කිරි එකක් ගන්න කිව්වා මහත්තයෝ සල්ලි නෑ ගන්න කියලා බලද්දි කිරි එක සස්ටර්ජන් මේ කරුමෙට ඉපදුනු සක්කිලින්ට එව්වා තේරෙන්නේ නෑ බං ඒවලත් වැරදි හොයන්න එන්නේ. අවජාතක කම මිසක් වෙන මොනවා කියන්නද බං මේ වගේ පාහරයින්ට.

අතුරු අය වැයෙන් පුන්නක්කු මිල සහ තණකොළ මිල අඩු නොකිරීම නිසා ඇති වූ දුකෙන් වියරු වැටී මෙම ත්‍රෙඩ් එක පල කර ඇති බව පෙනේ......

සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.ඇයි රේස් කාර් අඩු උනේ බන් මුන් ඒව කාල ලු නිදාගන්නේ කෑලි පොන්ස්![]()
මචන් උබ කියපන්කො දැන් මොනවද හරිනම් අඩු වෙන්න ඔන කියල.අර උබලගෙ ලොක්ක කරා වගේ බල්ලන්ගෙ කෑමද?
කුහක වෙන්න එපා යාලුවා.සමුර්ධි 200% වැඩි උනේ,පඩි වැඩි උනේ,උකස් කරපුවගෙ පොලී අයින් කලෙත් මේ අය වැයෙන්ම තමයි.ඒව පේන්නෙ නැද්ද උබට
සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.

සැ.යු- කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
තර්ක බලපන් මහින්දගේ පොල්ලේ ඇති තව ලොවපන් පුකෝ කෝ පර්සි අඩු කරපු බඩුවල ලිස්ට් එක දාපන් පොන්නයා උබ ලොකුවට කියවගෙන එන්නේ![]()
සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.කොණ්ඩමුයි , උපත් පාලන පෙතියි අඩු කරන්නලු හිටියේ මූ වගේ සොමියට ගහලා කරුමෙට ඉපදෙන රටට බරක් වෙච්ච උන් අඩු කරන්න බලාගෙන.![]()
නව අතුරු අය වැය හේතුවෙන් පුක රිදුන ලොලු කාරයන් බොලද තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්නසැ.යු- කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.

සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
රිද්දන්න කලින්ම රිදිලසැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.

හරි හරි සුදු තරහ ගන්ඩ එපා , විහිලුවට කුනුහරපයක් කිව්වත් උබල බඩ වෙනවනෙ .. හරි හරි ඔන්න ආය මම කුනුහරප කියන්නෙ නැ
දැන් උබ කියල තියන දෙවල් දිහා බැලුවම මට අවන්කව බොක්කෙන් තෙරෙනව මෙක මහ චාටර් අය වැයක් කියල ,
කොත්ත මල්ලි අඩු කරල වැඩක් නැ ,
උලුදු අඩු කිරිමබෙදුම් වාදි කුමන්ත්රනයක්
6000 කියල ෆෙස් බුකියෙ ප්රචරෙ ගියාට 60000 ගිහින් ෆුල් චාටර්
කිලො ගනන් වලට අඩු කරාට ග්රැම් ගනන්වලට වැඩක් නැ
මෙ ඔක්කොම මට තෙරෙනව , අම්මප කියන්නෙ ! අමු චාටර්
පුල් මාර්වලස් අය වැයක් සැදිම සදහා අඩු කරන්ඩ ඔනි මොනවද කියපන්
ආන්ඩුව පෙරලුනෙ නැත්තම් මහින්ද මහත්තයගෙ ප්ලැන් එක අනුව එක කොහොමද සිද්ද වෙන්ඩ තිබුනෙ ? මොනවද උබල අඩු කරන්ඩ හිටියෙ ඉස්සරහට ? කිලො එකකට කියක් වගෙ අඩු කරන්ඩද හිතාගෙන හිටියෙ ?
අම්මප මම නොදන්න නිසයි අහන්නෙ බොක්ක ,තරහ අවසර