අය-වැය බයියන්ගේ ඇසින්...

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අඩුම ගානේ කිරිපිටි පැකට් එකේ මිල අඩු කරගන්න බැරුව නෙමේ එකෙනුත් ගසා කෑම කරපු පර්සිගේ ලොල්ලන්ට මේක කොත්තමල්ලි අයවැයක් ලු :lol:
 
sulakshana99

Member
Apr 20, 2012
515
48
0

ගොන් බයියාට දිමට ඇත්තෙ පිලිතුරු දෙකකි

1 තොගෙ මහ එකා හිටියනම් ඔහොමවත් වෙන්නෙ නැ

2 තොපෙ එකා දිවුරුම් දෙන්ඩ මිලියන් 50 ගනනක් ගිහින් තියනව

කුනුහරපයක් ආසවට කිව්වොත් - කියව ගත්තනෙ ? දැන් පුක නොදි පල

Well said :P:P
 
waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අතුරු අය වැයෙන් පුන්නක්කු මිල සහ තණකොළ මිල අඩු නොකිරීම නිසා ඇති වූ දුකෙන් වියරු වැටී මෙම ත්‍රෙඩ් එක පල කර ඇති බව පෙනේ......
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හිනා වෙන්න නෙමෙයි මචං අඬන්න ඕනේ බං. ලංකාවේ වී ගොවීන්ගේ ගෙවල් වල රත්තරං බඩු නෑ උකස් කරලා ඔක්කොම, ණය හතර වටේටම උන්ගෙන් වී කුණු කොල්ලෙට ගන්නවා. අන්තිමට ණය වෙලා ණය වෙලා කරගන්න දෙයක් නැති තැන වහ බොනවා. ගෙවල් වල ඉඳන් අම්මා තාත්තා හම්බු කරලා දෙන දේ කාලා ශපාන් එකේ ඉන්න බැරුව එව්වා දිරෝගන්න විලි රුදාව නිසා මේකට ලොග් වෙලා කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මරන, දෙමල්ලු මරන අසික්කිතයෝ ඒ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ බං. මම කැම්ප්ස් ඉද්දි ප්‍රොජෙක්ට් එකක් කලා ඔය දුප්පත් ගමකට ගිහින් අපේ ගෲප් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට සහන දීලා විතරයි රට කෘෂිකර්මයෙන් ආයේ නගා සි‍ටුවන්න පුලුවන්. ඒකවත් නොතේරෙන පින් ගොන්නු තමයි ඉන්නේ ලංකාවේ.

    2008 එක්තරා නගරයක ලංකාවේ (බස්නාහිර පළාතේ බං වැඩි දුරකත් නෙමෙයි) මනුස්සයෙක් ෆුඩ්සිටියෙන් කිරිපිටි පොඩි පැකට් එකක් හොරකම් කරලා අහු උනා. පොලීසියට අල්ලලා දෙන්න කලියෙන් අහද්දි නිදහසට කරුණු ඒ මනුස්සයා කිව්වේ කුලී වැඩ කරලා හම්බු කරන්නේ මහත්තයෝ වැහැලා ගංවතුර ගලලා නිසා වැඩ නැහැ සති යකින් කන්න දෙයක් නෑ ගෙදර පොඩි එකාට කිරි ටිකක් දෙන්නවත් නෑ නෝනගෙත් කිරි නැහැ බැරි තැනයි මේ දේ කලේ කියලා. පස්සේ ඒ ආයතනේ මිනිස්සු එකතු වෙලා කිරිපිරි හාල් ඇතුලු බඩු පොට්ටනියක් මේ මනුස්සයෙගේ ගෙදරටම ගිහින් දෙනවා ඇත්ත නැත්ත හොයලා බලලා ඉවර වෙලා. ඒ 2008 ඊයේ වෙනකන් කිරි පිටි 400 රුපියල් 385 ක් .අදටත් ලංකාවේ ඉන්නවා බං පොඩි එකාට කිරි දෙන්න ඕනේ නිසා පොඩි ග්‍රෑම් 50 පැකට් අරන් යන මිනිස්සු සල්ලි නැති කමට. තව මට අනන්තවත් මිනිස්සු හම්බු වෙලා තියනවා අසනීප නිසා කිරි එකක් ගන්න කිව්වා මහත්තයෝ සල්ලි නෑ ගන්න කියලා බලද්දි කිරි එක සස්ටර්ජන් මේ කරුමෙට ඉපදුනු සක්කිලින්ට එව්වා තේරෙන්නේ නෑ බං ඒවලත් වැරදි හොයන්න එන්නේ. අවජාතක කම මිසක් වෙන මොනවා කියන්නද බං මේ වගේ පාහරයින්ට.

    :):):no::no:

    මහින්දගේ ගූ උනත් කන්න ලෑස්ති වෙලා ඉන්න බයියන්ට ඕව තේරෙන්නේ නැහැ
    ඊයේ ඉදන් තාමත් FB එකට වෙලා හූල්ල හූල්ල ඉන්නවා budget එකට බැන බැන
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබේ මහ ලොකු බයියිගේ අයවැය !

    මහින්දගේ ගිය පාර අයවැය ....

    රට එයාගෙ පවුලෙ දේපළක් කියල හිතුවෙ.
    බේබිලගෙ කාර් රේස් වලට බදු සහන දුන්නෙ ඒකනෙ.
    තව බේබි කෙනෙකුට සෙල්ලම් රොකට් අරින්න විශාල මුදලක් වෙන් කළා.

    බලුකෑම වල ට බදුසහන දුන්නෙ බල්ලො 46 ක් හදපු නිසා බව දන්නෙ දැන්
    ඌ මිනිසුන්ට වඩා බල්ලොන්ට ආදරෙයි !
    මූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල ට ටැක්ස් ගහල බල්ලන්ට බදු සහන දීල.

    ඒ අස්සෙ බලුවංශ දේශප්‍රේමය ගැන කියකිය මාළිගා හදල
    රටේ මිනිස්සු දේශප්‍රේමය ගැන හිත හිත බඩගින්නෙ බුදියන්න ඕන
    මුන්ගෙ පවුලෙ එවුන් එකට එකතුවුනහම රටේ මිනිස්සුන්ට අම්බානක හිනාවෙන්ව ඇති මෙහෙම මෝඩයො කියල

    බයියෝ කියනවා මේක කොත්තමල්ලි අයවැයක් කියලා !
    මම අහන්නේ මෙච්චරයි !

    මහින්ද ඇයි කොත්තමල්ලි කිලෝග්‍රෑමයට රු. 150ක් බදු ගහලා තිබුනේ ! මොන කෙහෙල්මලටද

    මේක මේ ආණ්ඩුවෙන් දුන්න පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් !
    මේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා බදු දාලා තිබිච්ච ඉතිරි අත්‍යවශ්‍ය භාණ්ඩ වලට තියෙන බදු ඉවත් කරන්න

    හාල්, අල, පරිප්පු, පොල්, ලූනු වලට බදු නැහැ !
    ලංකාවේ ආර්ථිකේවත් නොදන්නා බයියෝ

    1528535_786120671469806_5052090682316583724_n.png

    ඊයේ මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ

    grocery00143.jpg

    ආච්චිලා නලවන මහින්දට බැරි වුනා වයසක මිනිස්සු ලෙඩ්ඩු බොන sustagen එකේ වත් මිල මේ වගේ රුපියල් 100 කින් අඩු කරන්න !

    ජන මූල නායකයා ! :rofl::rofl::P

    උබ ගියපාර මහින්ද අයවැයෙන් අඩු කරපු බලු කෑම ටිකක් කාලා බුදිය ගනින් !
    මහින්ද ආයේ එන්නේ නැහැ !

    මහින්දවාදියෝ කෑගගහ ඉදහන් ....හුටන් කිය කියා ! තව දින 100 නේ කියලා .....ඊටපස්සේ මහින්ද එනවා කිය කියා ...
    ඊලග චන්දෙට මහින්ද එන්නේ නෑ ... තවදුරටත් මහින්ද දේශපාලනේ කරන්නේ නැහැ !
    අහු වෙච්ච දේවල් වහගන්න.. දැන් ඒ deal එක ගහලා ඉවරයි ....
    ඔය රාජපක්ෂ පවුලට ආණ්ඩු හදලා එහෙම එන්න බැහැ ! කරපු හොරකම් එලි වෙනකොට ! ඒවා අධිකරණයේ ඔප්පු වෙනකොට !

    මහින්දවාදියෝන්ට චන්දෙ දෙන්න වෙන්නේ ඔය දැන් "හුටන්" කියලා උබලම කියන සභාපති දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට :p
    නැත්නම් සුදුසුකම් නැතිව ජොබ් එකක් ගන්න, සුදුසුකම් නැතිව දුන්න ජොබ් එක රැකගන්න... චන්දෙ දාන්න පක්ෂයක් උබලට හොයාගන්න බැහැ !

    REP++
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හරි මහ මැතිවරණය බලාගෙනනෙ මේ අඩු කලේ...
    එහෙනං කියහංකො බලන්න...
    * බයියා අඩු කලේ මොන මොන කාල වලද ?
    * මොනවද අඩු කරපුවා සහ
    * කොච්චර අඩු කලාද කියලා???
    :dull::dull:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හිනා වෙන්න නෙමෙයි මචං අඬන්න ඕනේ බං. ලංකාවේ වී ගොවීන්ගේ ගෙවල් වල රත්තරං බඩු නෑ උකස් කරලා ඔක්කොම, ණය හතර වටේටම උන්ගෙන් වී කුණු කොල්ලෙට ගන්නවා. අන්තිමට ණය වෙලා ණය වෙලා කරගන්න දෙයක් නැති තැන වහ බොනවා. ගෙවල් වල ඉඳන් අම්මා තාත්තා හම්බු කරලා දෙන දේ කාලා ශපාන් එකේ ඉන්න බැරුව එව්වා දිරෝගන්න විලි රුදාව නිසා මේකට ලොග් වෙලා කී බෝර්ඩ් එකෙන් හම්බයෝ මරන, දෙමල්ලු මරන අසික්කිතයෝ ඒ මිනිස්සුන්ගේ දුක දන්නේ නෑ බං. මම කැම්ප්ස් ඉද්දි ප්‍රොජෙක්ට් එකක් කලා ඔය දුප්පත් ගමකට ගිහින් අපේ ගෲප් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත බොහොම දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට සහන දීලා විතරයි රට කෘෂිකර්මයෙන් ආයේ නගා සි‍ටුවන්න පුලුවන්. ඒකවත් නොතේරෙන පින් ගොන්නු තමයි ඉන්නේ ලංකාවේ.

    2008 එක්තරා නගරයක ලංකාවේ (බස්නාහිර පළාතේ බං වැඩි දුරකත් නෙමෙයි) මනුස්සයෙක් ෆුඩ්සිටියෙන් කිරිපිටි පොඩි පැකට් එකක් හොරකම් කරලා අහු උනා. පොලීසියට අල්ලලා දෙන්න කලියෙන් අහද්දි නිදහසට කරුණු ඒ මනුස්සයා කිව්වේ කුලී වැඩ කරලා හම්බු කරන්නේ මහත්තයෝ වැහැලා ගංවතුර ගලලා නිසා වැඩ නැහැ සති යකින් කන්න දෙයක් නෑ ගෙදර පොඩි එකාට කිරි ටිකක් දෙන්නවත් නෑ නෝනගෙත් කිරි නැහැ බැරි තැනයි මේ දේ කලේ කියලා. පස්සේ ඒ ආයතනේ මිනිස්සු එකතු වෙලා කිරිපිරි හාල් ඇතුලු බඩු පොට්ටනියක් මේ මනුස්සයෙගේ ගෙදරටම ගිහින් දෙනවා ඇත්ත නැත්ත හොයලා බලලා ඉවර වෙලා. ඒ 2008 ඊයේ වෙනකන් කිරි පිටි 400 රුපියල් 385 ක් .අදටත් ලංකාවේ ඉන්නවා බං පොඩි එකාට කිරි දෙන්න ඕනේ නිසා පොඩි ග්‍රෑම් 50 පැකට් අරන් යන මිනිස්සු සල්ලි නැති කමට. තව මට අනන්තවත් මිනිස්සු හම්බු වෙලා තියනවා අසනීප නිසා කිරි එකක් ගන්න කිව්වා මහත්තයෝ සල්ලි නෑ ගන්න කියලා බලද්දි කිරි එක සස්ටර්ජන් මේ කරුමෙට ඉපදුනු සක්කිලින්ට එව්වා තේරෙන්නේ නෑ බං ඒවලත් වැරදි හොයන්න එන්නේ. අවජාතක කම මිසක් වෙන මොනවා කියන්නද බං මේ වගේ පාහරයින්ට.
    :yes:
    11.gif
    සිරාවට මචන් අනන්තවත් ඉන්නවා ඔයවගේ මිනිස්සු .පොඩි කිරිපිටි පැකට් ගෙනියන මිනිස්සු අනන්තවත් දැකල තියනවා. එලියටවත් බහින්නේ නැති ගොන්වස්සෝ තමයි කගහන්නේ. වැඩි හරියක් කැගහන්නේ මුකුත්ම නොකර ගෙදරි එලියටවත් බහින්නේ නැතිව ගෙදර මිනිස්සුන්ටත් බරක්වෙලා pc එක ඉස්සරහ ඉදන් keyboard යුද්දකරන 2.50 බය්යෝ.:angry:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    අතුරු අය වැයෙන් පුන්නක්කු මිල සහ තණකොළ මිල අඩු නොකිරීම නිසා ඇති වූ දුකෙන් වියරු වැටී මෙම ත්‍රෙඩ් එක පල කර ඇති බව පෙනේ......

    :P:P:P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇයි රේස් කාර් අඩු උනේ බන් මුන් ඒව කාල ලු නිදාගන්නේ කෑලි පොන්ස් :lol:
    සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මචන් උබ කියපන්කො දැන් මොනවද හරිනම් අඩු වෙන්න ඔන කියල.අර උබලගෙ ලොක්ක කරා වගේ බල්ලන්ගෙ කෑමද?

    කුහක වෙන්න එපා යාලුවා.සමුර්ධි 200% වැඩි උනේ,පඩි වැඩි උනේ,උකස් කරපුවගෙ පොලී අයින් කලෙත් මේ අය වැයෙන්ම තමයි.ඒව පේන්නෙ නැද්ද උබට

    මේ කියන්නේ අඩුකරනු ලැබූ ආහාර ද්‍රව්‍ය 13 ගැන. කියවා ප්‍රතිචාර දක්වන්න.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.

    තර්ක බලපන් මහින්දගේ පොල්ලේ ඇති තව ලොවපන් පුකෝ කෝ පර්සි අඩු කරපු බඩුවල ලිස්ට් එක දාපන් පොන්නයා උබ ලොකුවට කියවගෙන එන්නේ
    :lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    තර්ක බලපන් මහින්දගේ පොල්ලේ ඇති තව ලොවපන් පුකෝ කෝ පර්සි අඩු කරපු බඩුවල ලිස්ට් එක දාපන් පොන්නයා උබ ලොකුවට කියවගෙන එන්නේ
    :lol:
    සැ.යු- කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කොණ්ඩමුයි , උපත් පාලන පෙතියි අඩු කරන්නලු හිටියේ මූ වගේ සොමියට ගහලා කරුමෙට ඉපදෙන රටට බරක් වෙච්ච උන් අඩු කරන්න බලාගෙන. :lol::rofl:
    සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සැ.යු- කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
    නව අතුරු අය වැය හේතුවෙන් පුක රිදුන ලොලු කාරයන් බොලද තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.

    හරි හරි සුදු තරහ ගන්ඩ එපා , විහිලුවට කුනුහරපයක් කිව්වත් උබල බඩ වෙනවනෙ .. හරි හරි ඔන්න ආය මම කුනුහරප කියන්නෙ නැ
    දැන් උබ කියල තියන දෙවල් දිහා බැලුවම මට අවන්කව බොක්කෙන් තෙරෙනව මෙක මහ චාටර් අය වැයක් කියල ,
    කොත්ත මල්ලි අඩු කරල වැඩක් නැ ,
    උලුදු අඩු කිරිමබෙදුම් වාදි කුමන්ත්‍රනයක්
    6000 කියල ෆෙස් බුකියෙ ප්‍රචරෙ ගියාට 60000 ගිහින් ෆුල් චාටර්
    කිලො ගනන් වලට අඩු කරාට ග්‍රැම් ගනන්වලට වැඩක් නැ

    මෙ ඔක්කොම මට තෙරෙනව , අම්මප කියන්නෙ ! අමු චාටර්

    පුල් මාර්වලස් අය වැයක් සැදිම සදහා අඩු කරන්ඩ ඔනි මොනවද කියපන්
    ආන්ඩුව පෙරලුනෙ නැත්තම් මහින්ද මහත්තයගෙ ප්ලැන් එක අනුව එක කොහොමද සිද්ද වෙන්ඩ තිබුනෙ ? මොනවද උබල අඩු කරන්ඩ හිටියෙ ඉස්සරහට ? කිලො එකකට කියක් වගෙ අඩු කරන්ඩද හිතාගෙන හිටියෙ ?
    අම්මප මම නොදන්න නිසයි අහන්නෙ බොක්ක ,තරහ අවසර
     
    Last edited:
    Oct 31, 2012
    535
    31
    0
    ...tahu...kanna hari dewal hari/ eththa dewal eththa kiyala piliganna beri andha ewunuth lankawe innawada ban. man hithanne MR ge washee bole effect ekak wenna athi. M3/ MR/ KOLA/ NIL paksha walin balanne nethuwa molen hithala balapanko.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න.
    රිද්දන්න කලින්ම රිදිල :P :P :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පිළිතුරු දිය නොහැකියාව හේතුවෙන් අසන සෑම ප්‍රශ්නයකටම "සැ.යු- තර්ක නැති, අන්ධ භක්තික , කුණුහරුප කියාගෙන එන මුඩුක්කු කාරයින් කමෙන්ට් දැමීමෙන් වලකින්න. " යනුවෙන් කොටා මාරුවන බවක් පෙන්නුම් කරයි...:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි හරි සුදු තරහ ගන්ඩ එපා , විහිලුවට කුනුහරපයක් කිව්වත් උබල බඩ වෙනවනෙ .. හරි හරි ඔන්න ආය මම කුනුහරප කියන්නෙ නැ
    දැන් උබ කියල තියන දෙවල් දිහා බැලුවම මට අවන්කව බොක්කෙන් තෙරෙනව මෙක මහ චාටර් අය වැයක් කියල ,
    කොත්ත මල්ලි අඩු කරල වැඩක් නැ ,
    උලුදු අඩු කිරිමබෙදුම් වාදි කුමන්ත්‍රනයක්
    6000 කියල ෆෙස් බුකියෙ ප්‍රචරෙ ගියාට 60000 ගිහින් ෆුල් චාටර්
    කිලො ගනන් වලට අඩු කරාට ග්‍රැම් ගනන්වලට වැඩක් නැ

    මෙ ඔක්කොම මට තෙරෙනව , අම්මප කියන්නෙ ! අමු චාටර්

    පුල් මාර්වලස් අය වැයක් සැදිම සදහා අඩු කරන්ඩ ඔනි මොනවද කියපන්
    ආන්ඩුව පෙරලුනෙ නැත්තම් මහින්ද මහත්තයගෙ ප්ලැන් එක අනුව එක කොහොමද සිද්ද වෙන්ඩ තිබුනෙ ? මොනවද උබල අඩු කරන්ඩ හිටියෙ ඉස්සරහට ? කිලො එකකට කියක් වගෙ අඩු කරන්ඩද හිතාගෙන හිටියෙ ?
    අම්මප මම නොදන්න නිසයි අහන්නෙ බොක්ක ,තරහ අවසර
    :rolleyes:
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    බඩු මිල අඩුවීම එතරම් සැරට අපිට දැනෙන්නේ නැතිඋනත් ඒගැන සතුටයි . වී වලට සහතික මිලත් හොදයි මොකද ඒ මිනිස්ස්සු හිටියොත් තම අපිට 150 හරි හාල් ටිකක් ගන්න පුළුවන්

    මට තියන අවුල මේ අස්මිත පඩි වැඩිකිරීම් නොමිලේ දෙන සහනාධාර අධ්‍යාපනයට health වලට වෙන්කිරීම් ඔක්කම හොදයි නමුත් කොහොමද මේවට සල්ලි... MR නිකරුනේ හෝ දුෂණයට ගත්ත සල්ලිවලින් කියන එක විහිළුවක්...එකට ක්‍රම වේදයක් තියෙනවද ...
     
    Last edited: