අය වැය යෝජනා UPDATES

aruna47

Well-known member
  • දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය

    1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.

    2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.

    3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය

    4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

    5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්.

    6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්.

    7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී.

    8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී.

    9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්.

    10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.

    11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

    12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කි‍ලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්.

    13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් ක‍ළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

    14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.

    15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.

    16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය.

    17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.

    18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ.

    19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ.

    20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර.

    21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.

    22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ

    :lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙතන තියෙන මම කැමතිම සහ අකමැතිම යෝජනා විවරණය

    2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.
    ඔන්න ඕව බලු වැඩ. දැන් තමයි ඉතින් යකා නගින්නෙ අපට.:frown::frown:

    3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය
    මම හෙට ගිහින් ගන්නව රේස් කාර් එකක්.:cool::cool:

    13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් ක‍ළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

    මෙන්න බඩු ආනයනික බඩු නැතුව යද්දි දේශීය එව්වා ගැහුවහැකි හිටගෙන. ;) :lol:

    17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.
    ඕක නං හොඳයි. කොහොමත් ඉඩම් පිටින් නෙමේ දැන් රටම දීල වගේ තමයි. චීනෙට රුසියාවට එහෙම :shocked::cool::lol:

    21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.

    :cool::cool::cool:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    දැයට කිරුල හු*** බලන්නේ කව්ද බං ? ඕව දැන් ආදිවාසීන් බලන්නෙත් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ubalage katata renna ona :lol::lol:

    හා බොරුද කියපංකො. හාමතේ මිනිස්සු මළත් දැං බෝම්බ පිපිරෙන්නෙ නෑ. වෙඩි හඬ ඇහෙන්නෙ නෑ.
    නිවීහැනහිල්ලෙ මළගෙයක් වත් ගන්න පුලුවන්නෙ බං :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;13806629 said:
    හා බොරුද කියපංකො. හාමතේ මිනිස්සු මළත් දැං බෝම්බ පිපිරෙන්නෙ නෑ. වෙඩි හඬ ඇහෙන්නෙ නෑ.
    නිවීහැනහිල්ලෙ මළගෙයක් වත් ගන්න පුලුවන්නෙ බං :rofl:

    මළ ගෙවල් වලට අය වැයෙන් සහණ හම්බෙනවද බන් :dull:
     
    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    සංවර්ධනාත්මක අයවැයක් :):cool::cool:

    ඔක්කොටම කලින් ebay එකෙන් හරකෙක් order කරගන්න ඕනෙ :rofl:

    මොකටද බන් thm ඊබේ එකෙන් රට හරක් ඕඩර් කරන්නෙ erozan වගෙ පට්ටි ගොන්නු මෙහෙ ඉන්දැද්දි.???ඌට Australian තණකොල ඔනෙ නැහැ කැමට.කක්කුස්සි වලක් තිබුනහම ඇති.:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    රේසින් කාර් එකේ බෘම් බෘම් බෘ............................ම් කියල පාරේ යන්න පුළුවන් :baffled:

    එකනේ බං. මාර්ග බාධක නැතුව බ්රූම් ගලා පොලිස් මාමලට ටටා කියල රේසින් කාර් ඒකෙ යනකොට කොහොමද ආතල් එක

    ආඩම්බරයි හසන්ත.. සොරි බබා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකනේ බං. මාර්ග බාධක නැතුව බ්රූම් ගලා පොලිස් මාමලට ටටා කියල රේසින් කාර් ඒකෙ යනකොට කොහොමද ආතල් එක

    ආඩම්බරයි හසන්ත.. සොරි බබා
    මාලගමුව වගේ කප් ගහන්නත් පුළුවන් එතකොට