api mehe mara ganna. un ehe bada gannawa
මහ නිළමේ;11695704 said:
එකනේ කියන්නේ!!! අපි මෙහෙ හැමදාම මරාගමු!!! බැන ගමු. හැබැයි අපිට ලැබෙන කෙන්ගෙඩියක් නෑ. උන් එළියේදී මිතුරු කම් පෙන්නුවාට ඇතුලෙදි යාලුයි. උන් ශෝක් එකට කෑම කනවා, අපිට හුළං.