අය-වැය රාත්‍රී භෝජන සංග්‍රහය photos// :(

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
අය-වැය රාත්‍රී භෝජන සංග්‍රහය photos// :(

budget+buffet+gossip9+%25281%2529.jpg

budget+buffet+gossip9+%25282%2529.jpg

budget+buffet+gossip9+%25283%2529.jpg

budget+buffet+gossip9+%25284%2529.jpg

budget+buffet+gossip9+%25285%2529.jpg

budget+buffet+gossip9+%25286%2529.jpg
 
Sep 12, 2011
884
120
0
api mehe mara ganna. un ehe bada gannawa

එකනේ කියන්නේ!!! අපි මෙහෙ හැමදාම මරාගමු!!! බැන ගමු. හැබැයි අපිට ලැබෙන කෙන්ගෙඩියක් නෑ. උන් එළියේදී මිතුරු කම් පෙන්නුවාට ඇතුලෙදි යාලුයි.
උන් ශෝක් එකට කෑම කනවා, අපිට හුළං.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔක තමා දෙශපාලනය කියන්නෙ,එකම ගෙදර දෙපිලෙන් චන්දය ඉල්ලපු අවස්ථා එමට තියනවා,එහෙම වුනා කියලා පවුලේ අසමගියක් වෙන්නෙ නැ නේ,අන්න එ වාගේ තමා මේකත්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මහ නිළමේ;11695704 said:

    එකනේ කියන්නේ!!! අපි මෙහෙ හැමදාම මරාගමු!!! බැන ගමු. හැබැයි අපිට ලැබෙන කෙන්ගෙඩියක් නෑ. උන් එළියේදී මිතුරු කම් පෙන්නුවාට ඇතුලෙදි යාලුයි.
    උන් ශෝක් එකට කෑම කනවා, අපිට හුළං.
    :yes::yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මහ නිළමේ;11695704 said:

    එකනේ කියන්නේ!!! අපි මෙහෙ හැමදාම මරාගමු!!! බැන ගමු. හැබැයි අපිට ලැබෙන කෙන්ගෙඩියක් නෑ. උන් එළියේදී මිතුරු කම් පෙන්නුවාට ඇතුලෙදි යාලුයි.
    උන් ශෝක් එකට කෑම කනවා, අපිට හුළං.

    මම නම් ඔක දැනගන හිටියා බච්චා කාලේ ඉඳලම... :frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තමයි වෙන්ඩ ඔනේ නැතුව දේශපාලනික මාතවාදිව හැප්පෙනව මිසක්,
    නිකන් ගහබැන ගෙන වැඩක් නැ.සමගියෙන් ඉන්ඩ ඔනේ :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙශපාලකයො එක පිලක අපි තමා ගහමරා ගන්නෙ අන්තිමේදි උන් දිනුම් අපි හැමදාම පරාදයි