අය වැය Budget 2015

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    clock_01-30.jpg
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රටේ අනාගතය අපේ අනාගතය වෙනුවෙන් ගෙනියන මහින්දගේ ගමනට
    අපේ ආශිර්වාදය ජයෙන් ජය වේවා ජනාධිපතිතුමනි
    අපි ඔබට ආදරෙයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිසිදු තැනක සිංහලයන්ට කෙලවන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැඩ කලේ නෑ
    හොදම උදා හරණේ තමයි උබල හැමෝම කෑ ගහන අලුත්ගම සිදුවීම මොකද්ද විපක්ෂයේ උන් කියන්නේ ආණ්ඩුවේ උන් බොදුබලේ පොශනේ කළා ආණ්ඩුවේ ගොටබයා මුස්ලිම් උන්ට ගහන්න සිංහලයන්ට උදව් කළා එතකොට ආණ්ඩුවේ උන් හොදයි ගොට හොදයි

    රටක් විදියට ඉස්සරහට යන්න නම් ජාතිවාදය ගැන හිතල වැඩ කරන්න බැහැ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් රටට ආදරේ කරන අය වෙනුවෙන් නායකයා එතන මුස්ලිම්ද දෙමළද සිංහලද කිතුණුද වෙනසක් නෑ එහෙනම් දෙමල කියලා දෙමල මිනිස්සු මැරෙන්න ඇරලා බලන් ඉන්න තිබ්බා සිංහලයෝ විතරක් ආරක්ෂා කරගෙන
    මිනිස්සු ජනාධිපතිතුමාව විශ්වාස කරනවා එතුමා හැමෝටම එකම විදියට සලකනවා බුද්ධාගම වෙනුවෙන් එතුමා නිරතුරුව කැප වෙනවා ජනාධිපති කෙනෙක් කියන්නේ එකයි

    උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ බං.
    • චීනෙන් සීමාවක් නැතුව නය ගන්න එක හරිද?
    • කමන්ට ඕනෙ විදිහට දෙපාරකට වැඩි වාර ගණනක් ඉල්ලන්න පුලුවන් වෙන්න ව්‍යවස්තාව වෙනස් කරපු එක හරිද?
    • බටහිර රටවල් එක්ක තියා ඉන්දියාව එක්කවත් තියන විදේශ සබදතා ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
    • රූකඩ අගමැති ඒ තනතුරට සුදුසුද?
    • එස්බී, මර්වින්ලා වගේ මිනිස්සූ උඩිංන්ම තියාගන ඉන්න එක හරිද?
    • නුවර නයිට්රේස් එක තියන්න එපා කියලා මහානාහිමි වරු කරපු ඉල්ලීමට ලැබුන ප්‍රතිචාරය ගැන මොකද හිතන්නේ.
    • රටේ නිධන් කොල්ලය නවත්තන්න ආන්ඩුව මොනවද කලේ.
    • ජිවන වියදම වැඩිවීම පාළනය කලාද?
    • මිනිස්සුන්ගේ පඩි වැඩි වීමක් වුනාද?
    • සල්ලිකාරයන්ට වාහන ගෙන්නන් බදු සහන තියනවා. දුප්පත් මිනිහට බයික් එකක් ගන්නවත් සහනයක් තියනවද?
    • රටින් පිට එල්ටීටීඑක ගෙනියන ව්‍යාපාර නවත්තන්න රාජ්‍යතාන්ත්‍රක මට්ටමෙන් මැදිහත්විම ප්‍රමාණවත්ද?
    • වෙන රටවලට දාලා තියන තානාපති වරුන්ගේ සේවය හරියකට ලබාගන්න පුලුවන්ද?
    • රටේ තැන තැන මිනිස්සු මරලා දාන ඒවා නවත්තන්න තාම මේ ආන්ඩුවට බැරි වුනා. ඒක හරිද?

    රට ගැන තේරුම් ගන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජිවත් වෙන්න ඕනේ. පාට කණ්නාඩි ගලවලා හැබැහින් බලන්න ඕනේ. මම මේ කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙවෙයි. ඒක මේ කිරියේ ඉන්න පරණ හැම එකෙක්ම වගේ දන්නවා.
     
    • Like
    Reactions: Mickey_lk

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    [FONT=&quot]14:00[/FONT][FONT=&quot] several expressways to be completed by 2017 including Ruwanpura highway.[/FONT]

    [FONT=&quot][/FONT]
    EAT-MONEY-6.png
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo

    උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ බං.
    • චීනෙන් සීමාවක් නැතුව නය ගන්න එක හරිද?
    • කමන්ට ඕනෙ විදිහට දෙපාරකට වැඩි වාර ගණනක් ඉල්ලන්න පුලුවන් වෙන්න ව්‍යවස්තාව වෙනස් කරපු එක හරිද?
    • බටහිර රටවල් එක්ක තියා ඉන්දියාව එක්කවත් තියන විදේශ සබදතා ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
    • රූකඩ අගමැති ඒ තනතුරට සුදුසුද?
    • එස්බී, මර්වින්ලා වගේ මිනිස්සූ උඩිංන්ම තියාගන ඉන්න එක හරිද?
    • නුවර නයිට්රේස් එක තියන්න එපා කියලා මහානාහිමි වරු කරපු ඉල්ලීමට ලැබුන ප්‍රතිචාරය ගැන මොකද හිතන්නේ.
    • රටේ නිධන් කොල්ලය නවත්තන්න ආන්ඩුව මොනවද කලේ.
    • ජිවන වියදම වැඩිවීම පාළනය කලාද?
    • මිනිස්සුන්ගේ පඩි වැඩි වීමක් වුනාද?
    • සල්ලිකාරයන්ට වාහන ගෙන්නන් බදු සහන තියනවා. දුප්පත් මිනිහට බයික් එකක් ගන්නවත් සහනයක් තියනවද?
    • රටින් පිට එල්ටීටීඑක ගෙනියන ව්‍යාපාර නවත්තන්න රාජ්‍යතාන්ත්‍රක මට්ටමෙන් මැදිහත්විම ප්‍රමාණවත්ද?
    • වෙන රටවලට දාලා තියන තානාපති වරුන්ගේ සේවය හරියකට ලබාගන්න පුලුවන්ද?
    • රටේ තැන තැන මිනිස්සු මරලා දාන ඒවා නවත්තන්න තාම මේ ආන්ඩුවට බැරි වුනා. ඒක හරිද?

    රට ගැන තේරුම් ගන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජිවත් වෙන්න ඕනේ. පාට කණ්නාඩි ගලවලා හැබැහින් බලන්න ඕනේ. මම මේ කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙවෙයි. ඒක මේ කිරියේ ඉන්න පරණ හැම එකෙක්ම වගේ දන්නවා.
    රට සංවර්ධනය කරන්න තමයි චීනෙන් විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් ණය ගන්නේ usa උන්ට වඩා චිනේ හොදයි නම් චීනෙන් ගන්නවා මොකද ලෝකේ බලවත්ම ආර්ථිකයක් තමයි චිනේ තියෙන්නේ අඩු පොලියට ණය සහනදායි විදියට ගෙවන්න ගන්න එක වැරදිද එවලින් කන එක නෙවෙයි කරන්නේ කන්න අවශ්‍ය දේවල් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා ඒ ඔස්සේ රටේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කරනවා දිවි නැගුම ගම නැගුම ඒවලට උදාහරණ

    ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිළිවෙල රටට හිතකර රටේ අනාගතයට සුබදායි ක්‍රියා පිළිවෙලක් නිසා තමයි සන්දෙනේ සියලු දෙනාම එකතුවෙලා මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාව තවත් නායකත්වයට සුදුසුයි කියල ව්‍යවස්ථා සංශෝධනය කරලා එකට චන්දෙ දීලා සම්මත කරගත්තේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන් අධිකරණෙ තීන්දුව අනුව අපි හැම විටම කටයුතු කරනවා

    ඔයා කියන බටහිර රටවල් වල තමයි කොටින්ට එදා ඉදලම උදව් කලේ විවෘතව වගේම රහසිනුත් එහෙවු අය එක්ක වගේම අනිත් අය එක්කත් කොහොමද සම්බන්ධතා තියාගන්න ඕන කියලා අපි දන්නවා

    කිසිම රුකඩ අගමැති කෙනෙක් නැහැ ඔයාලගේ තමයි සුද්දන්ට ඕන විදියට රුකඩ අගමැතිලා හිටියේ තව ටික දවසක් හිටියනම් අපිත් කොටින්ගේ රූකඩයක් වෙනවා

    SB මර්වින් වගේම අනිත් ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඉන්නවා වැරදි කරලා හැදිච්ච අයත් ඉන්නවා මොකද එයාල දැන් ඒ වැරදි හදාගෙන රටට වැඩක් කරන්න මේක පක්ෂ ගණනාවක් පාර්ශව ගණනාවක් රටට ආදරේ කරන මිනිස්සු ගොඩක් එකතුවෙලා හදපු ආණ්ඩුවක් එහෙම එකක හැමෝම ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ

    හැමදාම ගොබිලයෝ වගේ නෙවෙයි අපේ රටේ විවිධ පලාත්වල විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපි හැම වෙලේම මිනිස්සු ගැන හිතනවා බුද්ධාගම වෙනුවෙන් මේ තරම් කැපවීම් කරපු ආණ්ඩුවක් තවත් නැහැ විපක්ෂේ උන් කෑ ගහන හරියට බොදුබල සේනා වගේ ඒවත් ආණ්ඩුවේ ඒවානේ ජනාධිපතිතුමාගේ පුතා රේස් එකේ පැද්ද එක තමයි ලොකුම ප්‍රශ්නේ එතකොට දක්ෂකම් තියෙන අනිත් තරුණ දරුවෝ ඔය රේස් එක පැද්දේ නැද්ද අලුත් දේවල් රටට ගේනකොට බලන් ඉන්න බැරි තමුසෙලා මොනවද කරේ රට වෙනුවෙන් තරුණයො වෙනුවෙන් කාර් නෙවෙයි ටයර් වල දාල ගිනි තිබ්බා

    කොච්චර නිදන් හොරු අල්ලනවද එතකොට කුඩු අල්ලනවද කොච්චර දුෂණ අක්‍රමිකතා අල්ලනවද ඒවා ගැන ඇයි කතා කරන්නෙ නැත්තේ

    සල්ලිකාරයෝ දුප්පත් මිනිස්සු කියල කිසිම බේදයක් නැහැ ඔයා තොරතුරු හොයල බලන්න රටේ bike car van මිනිස්සු ඉස්සරටවදා කොච්චර ගත්තද ඒවාට හරියන විදියට පාරවල් අධිවේගී මාර්ග හැදුනද කියන එක ඉස්සරහට තව තවත් සහන හම්බෙනවා එකටත් චන්ද ගුණ්ඩු අරක මේක කියලා උඹල කෑ ගහනවා උඹලගේ කාලේ මොනවද කරේ

    රට ඇතුලේ ඉදන් සමහරු පිට ඉන්න කොටින්ට උදව් කරනවා මේ ලඟදි පත්තරවල දාල තිබ්බේ කවුද උදව් කරන්නේ කියලා රටට ප්‍රශ්නයක් උන හැම වෙලාවකම රට නියෝජනය කරා රටට චෝදනා කරනකොට අපි කිසි දෙයක් හංගල නැහැ අපි කිව්වේ එන්න රටට ඇවිල්ල හොයල බලන්න මොකද්ද ඇත්ත එන්න රටේ එදා අද තත්වය ගැන ඇවිල්ල බලන්න විවෘතව රාජ්‍යතාන්ත්‍රික වැඩ කටයුතු සිදුවෙනවා
    එක වෙනස් කරන්න බොරු ලෝකේ නැති දේවල් කිව්වා කියලා වෙනස් කරන්නවත් ඒ නිලධාරීන්වත් පහතට දාන්න හදන්න එපා ලජ්ජවෙන්න ඔහෙලා තානාපති අංශ ඉස්සරට වඩා වර්තමානේ ශක්තිමත් හැම දෙයක් ගැනම සොයල බලනවා විශේෂයෙන් මැදපෙරදිගදී ලංකාවේ අයට වෙන ප්‍රශ්න වලට මැදපෙරදිග තියෙන අපේ තානාපති අංශ ශක්තිමත්ව වෙන කිසිඳු ආණ්ඩුවක නැති විදියට කැපවීමෙන් කටයුතු කළා

    ඔයාල වගේ ආර්ක්තිකේ මොලයක් නැති විදියට නෙවෙයි අපි කටයුතු කරන්නේ අපි නිසි වෙලාවේ නිසි විදියට රාජ්‍ය pvt අයගේ පඩි වැඩි කරනවා එදා වගේම අදත් හෙට ගැන හිතලා විශේෂයෙන් රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කරා unp කාරයෝ විකුණලා නැති කරලා දාපු රාජ්‍ය ආයතන ටික නැවත ආණ්ඩුවට අරගෙන එවල වැඩ කරන රාජ්‍ය සේවකයාගේ රැකියාව ආරක්ෂා කළා දිරි දීමනා වගේම උපාධිදාරින්ට තව තවත් රාජ්‍ය සේවයට අන්තර්ගත වෙන්න රැකියා බිහිකරා ලබා දුන්නා අනිත් උන් වගේ රැකියා හංගපු උපාධිධාරීන් බල්ලට දාපු වැඩ මේ ආණ්ඩුවේ නෑ ආර්ථිකේ ගැන හොද දැනීමක් තියෙන අය විදියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සහන දුන්නා
    මම හිතන විදියට තව තවත් ඉදිරියේදී සහන හම්බෙවී මොකද රටේ නිෂ්පාදන අංශය දැන් ශක්තිමත් වෙනවා සංචාරක අංශය ඉදිරියට යනවා එවලින් එන සම්පත් මිනිස්සුන්ට වාසි වෙන විදියට බෙදිලා යන ආර්ථික වැඩ පිළිවෙලක් තමයි මහින්ද චින්තනේ තියෙන්නේ අද මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද unp කාරයෝ කැමති ඇති මිනිස්සු කන්නේ බොන්නේ නැත්නම් පෙන්නලා හිනා වෙන්න එහෙම හිතන ජාතියක් නෙවෙයි අපි මිනිස්සුන්ගෙන් අහන්න ජිවත් වෙන හැටි එලියට බැහැලා සිරිකොතෙන්

    රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් පතාලලෝකයට වැට බැදපු පාතාල ලෝකය නැති කරපු
    ආණ්ඩුවක් තියෙනවද මොකද සමහර ආණ්ඩුවල ලොක්කෝ පාතාල නායකයෝ හුරතල් කළා එකට ඉගෙන පින්තුර ගත්තා ඒවා ගැන අද කතා කරන්නේ මොකද
    අද පොලිසිය කොච්චර ශක්තිමත්ද කිසිඳු අපරාධකාරයෙක් බේරිලා ඉදල තියෙනවද මාධ්‍ය වලින් බලන්න රටේ වෙන දේවල් ගොබිලයෝ වගේ ඉන්න එපා
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අපි යනවා අය වැය බලන්න
    බලල කතා කරමු තාර්කිකව කරුණු එක්ක
    නිකන් ගොබ්බ ප්‍රශ්නයි ගොබ්බ තාර්කි ගෙන්න එපා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ
    උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ
    උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ
    උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ
    උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑඋම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ උම්බෑ.. උම්බෑ.. උම්බෑ
    කම්පියුටර් එකේ ලෙඩක්ද මන්ද ඕයි , ක්වෝට් කරද්දි පෙන්නන්නෙ අමුතුම භාශාවක්.:rolleyes:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කම්පියුටර් එකේ ලෙඩක්ද මන්ද ඕයි , ක්වෝට් කරද්දි පෙන්නන්නෙ අමුතුම භාශාවක්.:rolleyes:
    සිරිකොතේ උන්ට එහෙම තමයි පෙන්නේ
    රටේ මිනිස්සුන්ට හරි විදියට පේනවා
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    [FONT=&quot]14: 22 Number of individuals migrating for employment dropped 22% this year - 7000 million USD income to be generated through migrant workers.[/FONT]
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    උඹලත් එක්ක කතා කරලා වැඩක් නෑ බං.
    • චීනෙන් සීමාවක් නැතුව නය ගන්න එක හරිද?
    • කමන්ට ඕනෙ විදිහට දෙපාරකට වැඩි වාර ගණනක් ඉල්ලන්න පුලුවන් වෙන්න ව්‍යවස්තාව වෙනස් කරපු එක හරිද?
    • බටහිර රටවල් එක්ක තියා ඉන්දියාව එක්කවත් තියන විදේශ සබදතා ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
    • රූකඩ අගමැති ඒ තනතුරට සුදුසුද?
    • එස්බී, මර්වින්ලා වගේ මිනිස්සූ උඩිංන්ම තියාගන ඉන්න එක හරිද?
    • නුවර නයිට්රේස් එක තියන්න එපා කියලා මහානාහිමි වරු කරපු ඉල්ලීමට ලැබුන ප්‍රතිචාරය ගැන මොකද හිතන්නේ.
    • රටේ නිධන් කොල්ලය නවත්තන්න ආන්ඩුව මොනවද කලේ.
    • ජිවන වියදම වැඩිවීම පාළනය කලාද?
    • මිනිස්සුන්ගේ පඩි වැඩි වීමක් වුනාද?
    • සල්ලිකාරයන්ට වාහන ගෙන්නන් බදු සහන තියනවා. දුප්පත් මිනිහට බයික් එකක් ගන්නවත් සහනයක් තියනවද?
    • රටින් පිට එල්ටීටීඑක ගෙනියන ව්‍යාපාර නවත්තන්න රාජ්‍යතාන්ත්‍රක මට්ටමෙන් මැදිහත්විම ප්‍රමාණවත්ද?
    • වෙන රටවලට දාලා තියන තානාපති වරුන්ගේ සේවය හරියකට ලබාගන්න පුලුවන්ද?
    • රටේ තැන තැන මිනිස්සු මරලා දාන ඒවා නවත්තන්න තාම මේ ආන්ඩුවට බැරි වුනා. ඒක හරිද?

    රට ගැන තේරුම් ගන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජිවත් වෙන්න ඕනේ. පාට කණ්නාඩි ගලවලා හැබැහින් බලන්න ඕනේ. මම මේ කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක් නෙවෙයි. ඒක මේ කිරියේ ඉන්න පරණ හැම එකෙක්ම වගේ දන්නවා.

    මුන් එක්ක කතාකරල වැඩක් නෑ.
    එක්කො මුන් රෙද්ද උස්සල දෙන උන්, එක්කො උපන් ගෙයි ගොන් හරක්... ඔය දීල තියන උහ්තර බලහන්කො. ඇඩෙනව හුට්ටො... ඈස්චර්ය ඉතාම ලගයි වගේ . මෙ වගෙ දේශප්‍රේමී කුක්කු පැටවු තව කොච්චර ඇත්ද..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කිසිදු තැනක සිංහලයන්ට කෙලවන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැඩ කලේ නෑ
    හොදම උදා හරණේ තමයි උබල හැමෝම කෑ ගහන අලුත්ගම සිදුවීම මොකද්ද විපක්ෂයේ උන් කියන්නේ ආණ්ඩුවේ උන් බොදුබලේ පොශනේ කළා ආණ්ඩුවේ ගොටබයා මුස්ලිම් උන්ට ගහන්න සිංහලයන්ට උදව් කළා එතකොට ආණ්ඩුවේ උන් හොදයි ගොට හොදයි

    රටක් විදියට ඉස්සරහට යන්න නම් ජාතිවාදය ගැන හිතල වැඩ කරන්න බැහැ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් රටට ආදරේ කරන අය වෙනුවෙන් නායකයා එතන මුස්ලිම්ද දෙමළද සිංහලද කිතුණුද වෙනසක් නෑ එහෙනම් දෙමල කියලා දෙමල මිනිස්සු මැරෙන්න ඇරලා බලන් ඉන්න තිබ්බා සිංහලයෝ විතරක් ආරක්ෂා කරගෙන
    මිනිස්සු ජනාධිපතිතුමාව විශ්වාස කරනවා එතුමා හැමෝටම එකම විදියට සලකනවා බුද්ධාගම වෙනුවෙන් එතුමා නිරතුරුව කැප වෙනවා ජනාධිපති කෙනෙක් කියන්නේ එකයි

    හම්බන්තොට = හම්බයෝ + ආ + තොට.

    මුහුණුවරින් වටහාගනු සත්‍යය.......
    z_p09-Outstanding.jpg

    12-1.jpg
    chamal-rajapakse.jpg
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    [FONT=&quot]14.32 Per capita income to reach 7500 USD – turning SL into a high middle income country.[/FONT]

    [FONT=&quot]Wonder how much is the income of MR and family. :P:P
    [/FONT]
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජනපති - රාජ්‍ය සේවකයින් 1400000 දක්වා ඉහළ දැමුවා
    ජනපති - බෝ නොවන රෝග අඩු කිරීම, ආයු අපේක්ෂාව 80ක් දක්වා ඉහළ දැමීම අපේක්ෂා කෙරේ
    ජනපති - රාජ්‍ය සේවකයින් 14000ක් දක්වා වැඩි කළා
    ජනපති - පරිගණක සාක්ෂරතාව 90%ක් දක්වා ඉහළ දැමීම අපේක්ෂාව යි
    ජනපති - 2020 රැකියා ඉලක්කය ශ්‍රම බලකායෙන් 97%ක්
    ජනපති - ඇඟළුම් කර්මාන්තය 15%කින් වර්ධනය වී තිබෙනවා
    ජනපති - විදේශ ආදායම ඉහළ යමින් තිබෙනවා

    ජනපති - දේශීය සංචාරකයින් ලක්ෂ 51, විදේශ සංචාරකයින් ලක්ෂ 11
    ජනපති - සහල් ආනයනය අඩු කළා
    ජනපති - නියඟයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගත්තා
    ජනපති - නියඟය නිසා වී වගාව පසු බෑමකට ලක් වුණා
    ජනපති - මන්දපෝෂණය වැනි දිළිඳුකමේ විවිධ පැතිකඩ පහළ මට්ටමකට ගෙන ගියා
    ජනපති - විදේශ රැකියා සඳහා අපේක්ෂා කරන්නන්ගේ වෘත්තීය සුදුසුකම් වැඩි කළා
    ජනපති - මැලේරියාව තුරන් කළා

    ජනපති - මාතෘ මරණ අනුපාතය අඩු කළා
    ජනපති - ග්‍රාමීය දිළිඳුකම අඩු කළා
    ජනපති - කොළඹ මහල් නිවාස යෝජනා ක්‍රම 22ක් ප්‍රතිසංස්කරණය කළා
    ජනපති - පසුගිය වසර 8 තුළ අඩු ආදායම්ලාභීන්ට නිවාස 50000ක්
    ජනපති - 2020දී සංචාරක කර්මාන්තයෙන් රු. බිලියන 5ක ආදායමක් අපේක්ෂා කරනවා
    ජනපති - වැට් බද්ද (Value Added Tax) 11% දක්වා අඩු කළා
    ජනපති - තොරතුරු තාක්ෂණයෙන් 2020දී ආසියාවේ ඉහළ ම ස්ථානය ශ්‍රී ලංකාවට
    ජනපති - ජාතික ඔෂධ ප්‍රතිපත්තියක් සකස් කර තිබෙනවා
    ජනපති - විශේෂඥ වෛද්‍යවරුන් වැඩි කිරීම සඳහා වෛද්‍ය ආයතන දියුණු කරනවා
    ජනපති - 2020දී විශ්වවිද්‍යාලවලට ළමුන් 100000 ක් බඳවා ගන්නවා

    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ උම්බෑ

    ඒ මේ මොකද බන් මේ වෙන්නේ quote කලහම එන්නේ මෙහෙමනේ :dull::dull::dull::D:D:D:D:D