අය_වැය_පට්ට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔන්න අය වැය සම්මතයි. ඔන්න ඕකනේ අපි බයියන්ට කිවුවේ නිකන් දගලන්න එපා කියලා. මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි. මේ කාලකන්නි රාජපක්ෂලා තවමත් මිනිසුන්ව අන්දලා බලයට එන්න පෙරේත කම තියන්නේ. අනේ රාජෆක්කයෝ දැන්වත් මැදමුලනට වෙලා උබේ මල්ලිත් එක්ක ( ගොටබය අමනුස්ශයා එක්ක ) රටේ අහිංසක මිනිසුන්නවා බල්ලෝ බළල්ලු ගානට මහපාරේ මරලා දාපුව සිහිකරන් හිටියොත් හොඳයි. ඕව පල දෙනවා.

රට ගැන හිතමු. යහපාලනයට ජය.

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    රට ගැන හිතමු. අධෝමුඛයෙන් කතා නොකරමු...
     
    • Like
    Reactions: senewimala1988

    Drops

    Member
    Jul 15, 2015
    90
    8
    0
    Ane pala yako yanna. Mamath dunne my3 ta thamai. karapu gon ma wede thamai aka. :dull: kaiya witharai president ge. weda ne. Balapan eawith aurudddak wenawa. monawada kale?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Ane pala yako yanna. Mamath dunne my3 ta thamai. karapu gon ma wede thamai aka. :dull: kaiya witharai president ge. weda ne. Balapan eawith aurudddak wenawa. monawada kale?

    මහින්ද ට චන්දය දීපු උන් කතා කරන්නේ ඔහොම තමයි. මමත් දුන්නේ මෛත්‍රීට කියල...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අනේ ගොනෝ අය වැය සම්මත උනේ ජනතා කැමැත්තෙන්ද?පැහැර ඇමතිලා වාසියට ඕකට පක්ෂව චන්දෙ දුන්නට රටේ මිනිස්සු මේ ජරා අය වැයට කොහොමත්ම කැමති නෑ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අනික කකුළුවෝ නටන්නේ වතුර රත් වෙනකන් විතරයි කියලා අර රනිල් පොන්නයයි,සිරා පබයයි දැනගත්තොත් හොදයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,467
    113
    රූකඩ රාජ්ජේ
    අයවැයට පක්ෂව චන්දෙ දුන්නොත් වාහනයයි, ඩීසලුයි, ඩ්‍රයිවර් කෙනෙකුයි , තව ප්‍රතිපාදන දෙනවා කියලා මෛත්‍රී පබයා හිගා කාලා චන්දේ ගත්තේ. කොහෙන්ද බුරුවො ජනතා කැමැත්තෙන් අයවැය සම්මත උනේ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි ???

    LOL

    රටේ ආදායම් = TAX !

    කෝ ගේනවා කියපු විදේශ ආයෝජන?
    කෝ රටට විදේශ විනිමය ගේනවා කියපු සංවර්දන සැලසුම්?
    කෝ අල්ලනවා කියපු හොරු?
    කෝ නවත්වනවා කියපු මත්ද්‍රව්‍ය ජාවාරම්?
    කෝ හදනවා කියපු හොරුන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුව?
    කෝ එකේ ඉන්නවයි කියපු ඇමතියෝ ටික 50 ටත් අඩු?

    මහින්දට කරපු චෝදනා එකක් වත් සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නුවද?
    ඔප්පු කරලා පෙන්නන්න බැරි ඒවා මොකටද ස්ටේජ් ගානේ ලැගලා කිවුවේ?
    කෝ මහින්ද එලවාගෙන ආපු අනුරලගේ talks?

    කෝ කට්ටිය චන්දෙට කලින් ස්ටේජ් ගානේ නැගලා දුන්න 100, 000 ටෝක්ස්?

    රට ගැන හිතමු! යහපාලනයට ජය????

    මේකද යකෝ යහපලානේ?
    මේක කොරන්ඩද අපි චන්දෙ දුන්නේ?

    මහින්දත් ඉතින් පංසලේ සිවුරේ එල්ලිලා "මට චෝදනා කළා හාමුදුරුවනේ" කිවුවට පුළුවන් නං කරන චෝදනා ඔප්පු කොරලා පෙන්නපන් කියලා නඩු දැම්මෙත් නෑලු ඉතින් චන්දෙ පැරදෙයි කියලා දැනගත්තා වුනත්.
    එකත් ලොල් කෙස් එක.

    අන්තිමට යහපාලනේ පිහිටුවන්ඩ ආපු එවුනුයි - වෙනත් විදිහකට කියනවා නං රට පාවා දීපු දේශ ද්‍රෝහියෝයි, කොන්ද පණ නැති පොන්නයෝයි,

    මහින්දට කඩේ ගියපු එවුනුයි - වෙනත් විදිහකට කියනවා නං දේශ ප්‍රේමී දේශ බන්දු රට ජාතිය දේශය රකිමටම උපන් මහා කළු සිංහල ප්‍රෞඩ හෙලයෝයි,

    දෙගොල්ලොම එකට එකතු වෙලා,

    අයවැය සම්මත කොරගෙන යහපාලනේ කොරගෙන ගියාලු!
     
    පොඩ්ඩක් හිටපන් ඉවසලා. රජයට ක්ෂණිකව මවන්න බැහැ. මේ සංවර්ධන ක්‍රියාවලිය ටිකක් හෙමින්. හැබයි හෙන ශක්තිමත්. නිකන් මහින්දලාගේ ආණ්ඩුව වගේ නයට සල්ලි අරන් රටටම පේන්න මගුලක් කනවා වගේ නොවයි. අනෙක මේ රජය ලගදී අවේ. ටයිම් ඕනේ.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පොඩ්ඩක් හිටපන් ඉවසලා. රජයට ක්ෂණිකව මවන්න බැහැ. මේ සංවර්ධන ක්‍රියාවලිය ටිකක් හෙමින්. හැබයි හෙන ශක්තිමත්. නිකන් මහින්දලාගේ ආණ්ඩුව වගේ නයට සල්ලි අරන් රටටම පේන්න මගුලක් කනවා වගේ නොවයි. අනෙක මේ රජය ලගදී අවේ. ටයිම් ඕනේ.
    අය වැය පරතරේ වහන්නෙ නය වලින් නෙවෙයිද අයුබොවන්ඩ දැන්? මගේ මතකෙ හැටියට නම් හොරු අල්ලන්න ආන්ඩුව පත් උනේ ජනවාරි 8 න් පස්සෙ. :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,467
    113
    රූකඩ රාජ්ජේ
    පොඩ්ඩක් හිටපන් ඉවසලා. රජයට ක්ෂණිකව මවන්න බැහැ. මේ සංවර්ධන ක්‍රියාවලිය ටිකක් හෙමින්. හැබයි හෙන ශක්තිමත්. නිකන් මහින්දලාගේ ආණ්ඩුව වගේ නයට සල්ලි අරන් රටටම පේන්න මගුලක් කනවා වගේ නොවයි. අනෙක මේ රජය ලගදී අවේ. ටයිම් ඕනේ.

    නෙදර්ලන්තේ ලැට් වලක් කඩන් කාපන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෙදර්ලන්තේ ලැට් වලක් කඩන් කාපන්.

    දේශපාලන දැනුමක් නැහැ නෙහ්. එන පැත්තට හුරේ තියන්න විතරයි දන්නේ නෙහ්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පොඩ්ඩක් හිටපන් ඉවසලා. රජයට ක්ෂණිකව මවන්න බැහැ. මේ සංවර්ධන ක්‍රියාවලිය ටිකක් හෙමින්. හැබයි හෙන ශක්තිමත්. නිකන් මහින්දලාගේ ආණ්ඩුව වගේ නයට සල්ලි අරන් රටටම පේන්න මගුලක් කනවා වගේ නොවයි. අනෙක මේ රජය ලගදී අවේ. ටයිම් ඕනේ.

    :rofl::rofl::rofl::rofl::rofl: