අය_වැය_පට්ට

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඔන්න අය වැය සම්මතයි. ඔන්න ඕකනේ අපි බයියන්ට කිවුවේ නිකන් දගලන්න එපා කියලා. මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි. මේ කාලකන්නි රාජපක්ෂලා තවමත් මිනිසුන්ව අන්දලා බලයට එන්න පෙරේත කම තියන්නේ. අනේ රාජෆක්කයෝ දැන්වත් මැදමුලනට වෙලා උබේ මල්ලිත් එක්ක ( ගොටබය අමනුස්ශයා එක්ක ) රටේ අහිංසක මිනිසුන්නවා බල්ලෝ බළල්ලු ගානට මහපාරේ මරලා දාපුව සිහිකරන් හිටියොත් හොඳයි. ඕව පල දෙනවා.

    රට ගැන හිතමු. යහපාලනයට ජය.

    මචන් ඇත්තටම දන්නැති නිසයි අහන්නේ .....මහින්දයි පවුලේ අයයි උබව මැදමුලනේ තියන් පොලිමක්වත් දැම්මද ???:confused::confused:
    උබ නෙදර්ලන්තේ කියල හිටියේ මැදමුලනෙද ඒ ටිකේ ....:D
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔන්න අය වැය සම්මතයි. ඔන්න ඕකනේ අපි බයියන්ට කිවුවේ නිකන් දගලන්න එපා කියලා. මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි. මේ කාලකන්නි රාජපක්ෂලා තවමත් මිනිසුන්ව අන්දලා බලයට එන්න පෙරේත කම තියන්නේ. අනේ රාජෆක්කයෝ දැන්වත් මැදමුලනට වෙලා උබේ මල්ලිත් එක්ක ( ගොටබය අමනුස්ශයා එක්ක ) රටේ අහිංසක මිනිසුන්නවා බල්ලෝ බළල්ලු ගානට මහපාරේ මරලා දාපුව සිහිකරන් හිටියොත් හොඳයි. ඕව පල දෙනවා.

    රට ගැන හිතමු. යහපාලනයට ජය.

    ane gono -14
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Drops

    Member
    Jul 15, 2015
    90
    8
    0
    -21 kin mage rep kapapu pons ta Henama gahala henama gahala henama gahala akuloolama pala!
    Mawa rathu karanna amarui. junior unata rep thiyenawa 80 k denuth
     
    • Like
    Reactions: BINGU_PUTHA

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සිංහල කැරියන්ට හොඳ වැඩේ
    සිංහල කියනත් ලැජ්ජාඉ යකෝ තොපිල සේරම FB,එළකිරි එකෙඉ කගහුවට වැඩක් නැ බොලොව් සිංහලයෝ එකෙකුට එකක් නැ,කුජිතඉ බන් :angry::angry::angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න අය වැය සම්මතයි. ඔන්න ඕකනේ අපි බයියන්ට කිවුවේ නිකන් දගලන්න එපා කියලා. මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි. මේ කාලකන්නි රාජපක්ෂලා තවමත් මිනිසුන්ව අන්දලා බලයට එන්න පෙරේත කම තියන්නේ. අනේ රාජෆක්කයෝ දැන්වත් මැදමුලනට වෙලා උබේ මල්ලිත් එක්ක ( ගොටබය අමනුස්ශයා එක්ක ) රටේ අහිංසක මිනිසුන්නවා බල්ලෝ බළල්ලු ගානට මහපාරේ මරලා දාපුව සිහිකරන් හිටියොත් හොඳයි. ඕව පල දෙනවා.

    රට ගැන හිතමු. යහපාලනයට ජය.

    මෙවර අයවැයෙන් සහන අපමණ ලෙස ලැබී උද්දාමයට පත්ව ප්‍රීතිය පිට කරන antibss ගේ බිරිඳ

    PojtmRg.gif
     
    • Like
    Reactions: BINGU_PUTHA

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රටේ 80%ක් කැමතියි ? :shocked: :shocked:
    අඩෝ මෙහෙ කවුරුත් අයවැයට ඡන්දෙ දාන්න ගියෙ නෑනෙ :eek: :eek:
    මෛත්‍රී හොර ඡන්ද දාල අපිට ඡන්ද කාඩ් ආවෙත් නෑ :growl: :growl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි ???

    LOL

    රටේ ආදායම් = TAX !

    කෝ ගේනවා කියපු විදේශ ආයෝජන?
    කෝ රටට විදේශ විනිමය ගේනවා කියපු සංවර්දන සැලසුම්?
    කෝ අල්ලනවා කියපු හොරු?
    කෝ නවත්වනවා කියපු මත්ද්‍රව්‍ය ජාවාරම්?
    කෝ හදනවා කියපු හොරුන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුව?
    කෝ එකේ ඉන්නවයි කියපු ඇමතියෝ ටික 50 ටත් අඩු?

    මහින්දට කරපු චෝදනා එකක් වත් සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නුවද?
    ඔප්පු කරලා පෙන්නන්න බැරි ඒවා මොකටද ස්ටේජ් ගානේ ලැගලා කිවුවේ?
    කෝ මහින්ද එලවාගෙන ආපු අනුරලගේ talks?

    කෝ කට්ටිය චන්දෙට කලින් ස්ටේජ් ගානේ නැගලා දුන්න 100, 000 ටෝක්ස්?

    රට ගැන හිතමු! යහපාලනයට ජය????

    මේකද යකෝ යහපලානේ?
    මේක කොරන්ඩද අපි චන්දෙ දුන්නේ?

    මහින්දත් ඉතින් පංසලේ සිවුරේ එල්ලිලා "මට චෝදනා කළා හාමුදුරුවනේ" කිවුවට පුළුවන් නං කරන චෝදනා ඔප්පු කොරලා පෙන්නපන් කියලා නඩු දැම්මෙත් නෑලු ඉතින් චන්දෙ පැරදෙයි කියලා දැනගත්තා වුනත්.
    එකත් ලොල් කෙස් එක.

    අන්තිමට යහපාලනේ පිහිටුවන්ඩ ආපු එවුනුයි - වෙනත් විදිහකට කියනවා නං රට පාවා දීපු දේශ ද්‍රෝහියෝයි, කොන්ද පණ නැති පොන්නයෝයි,

    මහින්දට කඩේ ගියපු එවුනුයි - වෙනත් විදිහකට කියනවා නං දේශ ප්‍රේමී දේශ බන්දු රට ජාතිය දේශය රකිමටම උපන් මහා කළු සිංහල ප්‍රෞඩ හෙලයෝයි,

    දෙගොල්ලොම එකට එකතු වෙලා,

    අයවැය සම්මත කොරගෙන යහපාලනේ කොරගෙන ගියාලු!

    සීපා අත්සන් කරල,
    තමිල්නාඩුවට පාලම හදල,
    ඒ පාලම දිගේ අසුචි තැවරැනු බාල තේ ගෙනැල්ල - වැඩි මුදලකට අපේ තේ එක්ක කලවම් කරල විකුණලා--
    කුලුබඩු ටික ඔක්කොම ඉන්දියාවෙ ඉල්ලීම පරිදි එහෙට කුණු කොල්ලෙට දීල,
    වී වගාව නවත්තලා..... උක්, දුම්කොල වගේ ඒව වගා කරල,
    ඉන්දියාවෙ බාල වාහන වලින් පාරවල් පුරවල...
    දරැණු ගණයේ පුනරැත්තාපනය නොකල කොටි නිදහස් කරල...
    ජීවිත පරිත්‍යාගයෙන් තම පවුල වෙනුවෙන් සටන්කල හමුදාවේ විශාල කාර්්‍යභාරයක් කළ, දෙමළ සන්ධානයට අවශ්‍ය හමුදාවෙ සෙට් එකේ බෙල්ල ගසල දාල...
    හදමු අපි අලුත් ලෝකයක්....
    ඔබ පැතූ වෙනස මෙයද?
     
    • Like
    Reactions: Sara_LK and 3rdEye

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    සීපා අත්සන් කරල,
    තමිල්නාඩුවට පාලම හදල,
    ඒ පාලම දිගේ අසුචි තැවරැනු බාල තේ ගෙනැල්ල - වැඩි මුදලකට අපේ තේ එක්ක කලවම් කරල විකුණලා--
    කුලුබඩු ටික ඔක්කොම ඉන්දියාවෙ ඉල්ලීම පරිදි එහෙට කුණු කොල්ලෙට දීල,
    වී වගාව නවත්තලා..... උක්, දුම්කොල වගේ ඒව වගා කරල,
    ඉන්දියාවෙ බාල වාහන වලින් පාරවල් පුරවල...
    දරැණු ගණයේ පුනරැත්තාපනය නොකල කොටි නිදහස් කරල...
    ජීවිත පරිත්‍යාගයෙන් තම පවුල වෙනුවෙන් සටන්කල හමුදාවේ විශාල කාර්්‍යභාරයක් කළ, දෙමළ සන්ධානයට අවශ්‍ය හමුදාවෙ සෙට් එකේ බෙල්ල ගසල දාල...
    හදමු අපි අලුත් ලෝකයක්....
    ඔබ පැතූ වෙනස මෙයද?
    well said mchn :rolleyes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සීපා අත්සන් කරල,
    තමිල්නාඩුවට පාලම හදල,
    ඒ පාලම දිගේ අසුචි තැවරැනු බාල තේ ගෙනැල්ල - වැඩි මුදලකට අපේ තේ එක්ක කලවම් කරල විකුණලා--
    කුලුබඩු ටික ඔක්කොම ඉන්දියාවෙ ඉල්ලීම පරිදි එහෙට කුණු කොල්ලෙට දීල,
    වී වගාව නවත්තලා..... උක්, දුම්කොල වගේ ඒව වගා කරල,
    ඉන්දියාවෙ බාල වාහන වලින් පාරවල් පුරවල...
    දරැණු ගණයේ පුනරැත්තාපනය නොකල කොටි නිදහස් කරල...
    ජීවිත පරිත්‍යාගයෙන් තම පවුල වෙනුවෙන් සටන්කල හමුදාවේ විශාල කාර්්‍යභාරයක් කළ, දෙමළ සන්ධානයට අවශ්‍ය හමුදාවෙ සෙට් එකේ බෙල්ල ගසල දාල...
    හදමු අපි අලුත් ලෝකයක්....
    ඔබ පැතූ වෙනස මෙයද?
    මේව කියන කොටත් සමහරක්ට තාම රිදෙනව බන්.... මට සෑහෙන්න සුභ පතල රෙප් දීල....
    අව්ලක් නැ... ඕක තමයි ඇත්ත.......
     
    • Like
    Reactions: agrmrs

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    well said mchn :rolleyes:

    වැස්සට තෙමෙන නිසා අයවැයෙන් පස්සෙ කාරයක් ගැනීමට බලාපොරොත්තු වු ටොයි නංගි.... කාරයක බදු අසීමිතව වැඩිකර තිබියදිත් අයවැය වෙනුවෙන් පෙනී සිටින විලි සංගයක් නැති ගෑනු ඉන්න රටක් මේක.....