අය_වැය_රජයේ සේවකයින්ට

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    GSP+ කියන්නේ යුරෝපයෙන් දෙන බදු සහනයක්. ඒ කියන්නේ අපිට ඒක ලැබුනම අපේ රටේ ඇගලුම් නිෂ්පාදන යුරෝපිය වෙළදපලට දාද්දි එහෙං මෙව්වට බදු ගහන්නේ නෑ. එතකොට අපේ ඇගලුම් නිෂ්පාදන වලට යුරෝපයෙදී තරගකාරී මිලක් ගන්න පුළුවන්. මොකද වෙනත් රටවල ඇගලුම් එහෙ විකුනද්දී බදුත් ගෙවලා විකුනන්න වෙන්නේ. එතකොට ඒවායේ මිල අපේ ඒවාට වඩා කොහොමත් වැඩි වෙනවා.

    රනිල් ලොක්කාගේ යුරෝපය එක්ක තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා ආපේ GSP+ බදු සහන ගන්න පුළුවන් නං ඒක සැහෙන්න හොදයි ලංකාවට සහ ඇගලුම් සමාගම් වලට.

    ඇඟලුම් විතරක් නෙවෙයි GSP+ තියෙනවනම් ලංකාවට යුරෝපයේ තව ගොඩක් වෙළඳ අවස්ථා විවුර්ත කරගන්න පුළුවන්, මානව හිමිකම්, කම්කරු අයිතීන් හොඳ මට්ටමින් තියෙන රටවල්වලට මේක හම්බ වෙනවා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඇඟලුම් විතරක් නෙවෙයි GSP+ තියෙනවනම් ලංකාවට යුරෝපයේ තව ගොඩක් වෙළඳ අවස්ථා විවුර්ත කරගන්න පුළුවන්, මානව හිමිකම්, කම්කරු අයිතීන් හොඳ මට්ටමින් තියෙන රටවල්වලට මේක හම්බ වෙනවා..

    machan gsp+ hambenne agalum ara thawa mona badu walatada?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ.
    මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ.
    විවාහ ලියාපදිචි කිරීමේ ගාස්තු රුපියල් 4000 කින් අඩු කෙරේ.
    මධ්‍යස්ථාන පහකට වඩා තිබේනම් ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකාවලට රුපියල් මිලියන 1000ක බද්දක් එක් වරක් පමණක් කරේ.
    ජංගම දුරකතන සමාගම් මගින් රජයට ගෙවූ සියයට 25 බද්ද පාරිබෝගිකයාගෙන් අය නොකළ යුතුය.
    :D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යහපාලනේ වැඩිද මන්දා සිංහලු :lol:
    වැඩිදත් අහනව ඔපිස් එකේ බයියන්ගෙ කටවල් තියෙනවද කියලවත් හොයාගන්න නෑ... :lol:
    බයියන්ට හිටගෙන ගූ යන සීන් එකක් තියෙන්නේ...
    :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වැඩිදත් අහනව ඔපිස් එකේ බයියන්ගෙ කටවල් තියෙනවද කියලවත් හොයාගන්න නෑ... :lol:
    බයියන්ට හිටගෙන ගූ යන සීන් එකක් තියෙන්නේ...
    :baffled:

    :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    වැඩිදත් අහනව ඔපිස් එකේ බයියන්ගෙ කටවල් තියෙනවද කියලවත් හොයාගන්න නෑ... :lol:
    බයියන්ට හිටගෙන ගූ යන සීන් එකක් තියෙන්නේ...
    :baffled:

    :lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිකරටි , බොතල් කුඩු එහෙම කොහොමද බන්, කරි මයියා කෙලලාද , දැන් තමයි අපේ මහින්ද මැතිතුමාගෙ අගේ තෙරෙන්න්නෙ..:P