ekane ban... mata nikan pixxu wage....
![]()
බයියන්ට කට උත්තර නෑවැඩිදත් අහනව ඔපිස් එකේ බයියන්ගෙ කටවල් තියෙනවද කියලවත් හොයාගන්න නෑ...
බයියන්ට හිටගෙන ගූ යන සීන් එකක් තියෙන්නේ...![]()

මුල ඉදන් වරෙන් ත්‍රෙඩ් එකේ...මොකෝ බං අය වැය වෙන්නේ ඔෆිස් එකේ ඉන්නේ?

machan gsp+ hambenne agalum ara thawa mona badu walatada?
මුල ඉදන් වරෙන් ත්‍රෙඩ් එකේ...
සියල්ල අඩංගුයි...![]()


රජයේ සේවක වැටුප රුපියල් 10000න් ඉහළට ඉන් රුපියල් 5000ක් පෙබරවාරි සහ ඉතිරි 5000 ජුනි මස සිට..
ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්


GSP+ නැවත ලබා ගැනීමට කටයුතු කරනවා
පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරනවා





රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්
- See more at: http://nethfm.com/article/54975#sthash.tMu6jan7.dpuf


සහතික මිල යෝජනා (කිලෝවකට)
වී - 50 /=
රබර් - 350/=
තේ - 85/=
අර්තාපල් - 8-/=
- See more at: http://nethfm.com/article/54975#sthash.tMu6jan7.dpuf


education walata ilaga mase idalama 6% denawa kiwwada ban
aa na. kramanukulawa kiyala kiwwe. kawada weddi wadi weida danna![]()
ගෑස් මිල -12.5kg සිලින්ඩරය රුපියල් 1596 දක්වා 300න් අඩු කෙරේ
- See more at: http://nethfm.com/article/54975#sthash.4oWa2uSY.dpuf



සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ.
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.
සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.
තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.
මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.
හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.
ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.
කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.
උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.
කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.![]()



ක්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්
- See more at: http://nethfm.com/article/54975#sthash.4oWa2uSY.dpuf
අයියෝ CSN![]()


යහපාලනේ වැඩිද මන්දා සිංහලු![]()


patta




