අය_වැය_රජයේ සේවකයින්ට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මොකෝ බං අය වැය වෙන්නේ ඔ‍ෆිස් එකේ ඉන්නේ?
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මොකෝ බං අය වැය වෙන්නේ ඔ‍ෆිස් එකේ ඉන්නේ?

avatar517783_5.gif
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :D ekane ban... mata nikan pixxu wage....:rofl:
    වැඩිදත් අහනව ඔපිස් එකේ බයියන්ගෙ කටවල් තියෙනවද කියලවත් හොයාගන්න නෑ... :lol:
    බයියන්ට හිටගෙන ගූ යන සීන් එකක් තියෙන්නේ...
    :baffled:
    බයියන්ට කට උත්තර නෑ :D
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    machan gsp+ hambenne agalum ara thawa mona badu walatada?

    ලංකාවට තිබ්බේ ඇඟලුම් වලට ප්‍රධාන වශයෙන්..නමුත් අහාර ද්‍රව්‍ය, මත්ස්‍ය හා ඒ ආශ්‍රිත industries වලට EU MARKET එකක් තියෙනවා, තව ඉස්සරහට තරඟකාරී වන SECTORS ඇතිවේවි..ඒඅනුව අපේ යටිතල පහසුකම්, කම්කරු අයිතීන්, වගේ ඒවා උසස් මට්ටමෙන් තියාගන්න වැඩපිළිවෙලක් හැදුවොත් අලුත් sectors වලින් international investors මෙහෙ ඇවිත් ඒගොල්ලන්ගේ factories දාන්නන උනන්දු කරවගන්න පුළුවන්..තව සුළු පරිමාණ ව්‍යාපාර වලටත් EU market එකට ඇතුළු වෙන්න ලේසි..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මුල ඉදන් වරෙන් ත්‍රෙඩ් එකේ...
    සියල්ල අඩංගුයි... :rofl:

    කියවන ගමන් බං. හිටං ඇරලා නේද බයියන්ට හිටං ගූ යන්නම. කෝ අර දෙපැත්තෙම වැරදි දකින සාධාරණ පොන්නයෝ 4 - 5 දෙනා. දුකට අඬනවද මන්දා. :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රජයේ සේවක වැටුප රුපියල් 10000න් ඉහළට ඉන් රුපියල් 5000ක් පෙබරවාරි සහ ඉතිරි 5000 ජුනි මස සිට..


    ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්




    මේක පට්ට බං. :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    GSP+ නැවත ලබා ගැනීමට කටයුතු කරනවා

    පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරනවා

    :angry::angry::angry: :dull::dull:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අරක්කු වලට මක්කෙයි බන් උනේ??? තැබෑරුම් වලට නම් බදු ගැහුවා හෙන ගහන්න වගේ... අසරණ ගල් බෝතලේ 1500 ට යයිද දන්නේ නෑ.... :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ.
    කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.
    සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.
    තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.
    මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.
    හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.
    ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.
    කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.
    උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.
    කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.
    අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.
    :P:P

    :shocked::shocked::shocked:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යහපාලනේ වැඩිද මන්දා සිංහලු :lol:

    හිටං ඇරලනේ යකෝ බයියන්ගෙයි සාධාරණ පොන්නයින්ගෙයි අදෝ මුඛයේ හිල ලොකු වෙන්නම. :rofl::rofl: :lol::lol: