අරක්කුවලම අතුරු කතාවක්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town
    හයිඞ් පාර්ක් කෝනර්වල තියෙන ආර්පිකෝ එකට ගියා බෝතලයක් ගන්න. අතේ තිබ්බ බෑග් එක පාර්සල් කවුන්ටර් එකේ හිටපු සෙකියුරිටි ගෑණු කෙනාට දීලා මම ඇතුළට ගියා. පුරුදු විදිහටම රොක්ලන්ඞ් රෙඞ් එකක් ගත්තු මම ආපහු ඇවිත් පාර්සල් කවුන්ටර් එකේ හිටපු මැදිවියේ ගෑනු කෙනාට ටෝකන් එක දීලා බෑග් එක ඉල්ලුවා.
    බෑග් එක දෙන ගමන් මගේ අතේ තිබ්බ බෝතලේ දිහා බලපු ඒ මනුස්සයා,
    “මහත්තයා ඔය අරක්කු බෝතලේ වර්ගය මොකක්ද?” කියලා ඇහුවා.
    “මේක රොක්ලන්ඞ් ඕල්ඞ්” මම කිව්වා.
    “මහත්තයා, ඔය බෝතලේ කීයක් වෙනවද?” ආයෙමත් ප්‍රශ්නයක්. ඒ පාර නම් මට ටිකක් කේන්ති ගියා.
    “මේක රුපියල් 1880 ක්” මම නොසැළකිල්ලෙන් උත්තර දුන්නා.
    “ඕක හොඳයිද?” ඒ පාර නම් මට යකා ඇවිස්සුණා. මොකද අරක්කු ගන්න යන මිනිස්සුන්ට සමහරක් ගෑනු කියන දේවල් මට ඇහිලා තියෙනවා.
    “ඇයි අහන්නේ?” මම කේන්තියෙන්ම ඇහුවා. ඇයි යකෝ මේ ගෑනිට මොකටද ඒවා.
    “අනේ නැහැ මහත්තයෝ, හෙට අපේ මනුස්සයගේ උපන් දිනේ. ඉතින් මම බැලුවේ බෝතලයක් තෑගි දෙන්ඩ කියලා” මැදිවියේ උන්නු ඒ ගෑනු කෙනා බයාදු විදිහට උත්තර දුන්නා. මගේ කේන්තිය එහෙම් පිටින්ම මාව දාලා ගියා.
    “ආහ් මේක නියමයි. අරගෙන දෙන්ඩ. ඒක නෙමෙයි මහත්තයා හැමදාම බොනවද?”
    “අපෝ නැහැ මහත්තයෝ. ඉඳලා හිටලා තමයි. ඒකත් බොහෝම පොඞ්ඩයි. හැමදාම බොන්ඩත් එයාට සල්ලි නැහැ. බිව්වම කාටවත් කරදරේකුත් නැහැ” ඒ ගෑනු කෙනා හෙන උනන්දුවෙන් කිව්වා.
    දෙන්නට දෙන්නා තේරුම් ගත්ත තැන ඇති වෙන බැඳීම් කොච්චර සුන්දරද? ආපහු එද්දි මට හිතුනේ ඒ විදිහට.
    ~ Anil karunarthna ~
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28

    ගොඩක් ගෑනු කැමතියි පිට තැන්වල ගිහින් බීලා චාටර් වෙලා ගෙදර එනවට වඩා ගෙදර ඉදන් පොඩ්ඩක් බොනවට.. :P
    හැබැයි ඒකටත් සුදුසු එක යාළුවෙක් හිටියම ඇති.නැත්නම් ගෙදර එකාටත් වැටෙන්න පොවලා ගෑනිටත් සීන් එක දාල යන්න යයි.:lol::lol:
     
    ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මේ වගේ හිතන්න පුළුවන් ගෑනියක් හම්බවුනොත් හොඳටම ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම බැලුවාම මාකදුරේ මදුශ්ගෙ ගෑනිත් දෙනන්ට දෙන්න තේරුම් අරන් ජිවත් වෙලා තියෙන්නෙ, දෙන්නට දෙන්නා තේරුම් ගත්ත තැන ඇති වෙන බැඳීම් කොච්චර සුන්දරද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මන් එහෙම නන් බෝතලයක් අරන් දෙනව.

    මන් ඔබෙසේකර පුර නැවතිල හිටිය කාලයක්, කෑවෙ ලග තියන කඩවල් වලින්. එක කඩෙක වැඩ කලා දෙමල කොලුවෙක්, වයස 18-20ක් වගේ. දවසක් බාර් එකෙ ඉන්නකොට මෙන්න මූ ඇවිල්ල බියර් එකක් ගන්න. ගාන 160ක් වගෙ, මූ 10-20 කොල( ටිප් හම්බෙච්ච වෙන්න ඇති ) ගොඩක් අරගෙන ලොක අමාරුවෙන් ගනන් කරල බැලින්නන් 120යි තියෙන්නෙ. ඒකෙන් බොතලෙ ගන්න බෑ, පොඩි කෑන් එකක් ගන්න පුලුවන්. මූ ඉතින් හෙන අවුලෙන් පොඩි කෑන් ඒක් අරන් යන්න හදනකොට මට පව් කියල හිතුන, මන් ඔහොම හිටපන් කියල ඉතුරු ගාන දාලා බෝතලයක් අරන් දුන්න, මූට මාව ටිකක් මතකයි, මූට මාර හැපි. පස්සෙ කඩෙට කන්න ගියාම මට හොරෙන් මාලු කෑලි 2ක්, වැඩිපුර එලොලු එහෙම දාල දෙනව. මාත් ඉතින් කාල එනව. :baffled:

    ගනන් හිලව් හරිය්ටම මතක නෑ, මේ 2013-2014 වෙච්ච එකක්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දැන් ඉතින් හයිඩි පාර්ක් කොනර් ආර්පිකො එකේ බැග් කවුන්ටර් එකේ ඉන්න සිකියුරිටි ගැනු කෙනා....

    එක්කො ඕන්නැ...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් ගෑනු කැමතියි පිට තැන්වල ගිහින් බීලා චාටර් වෙලා ගෙදර එනවට වඩා ගෙදර ඉදන් පොඩ්ඩක් බොනවට.. :P
    හැබැයි ඒකටත් සුදුසු එක යාළුවෙක් හිටියම ඇති.නැත්නම් ගෙදර එකාටත් වැටෙන්න පොවලා ගෑනිටත් සීන් එක දාල යන්න යයි.:lol::lol:
    අන්න ඒකට යාළුවොත් නෙමෙයි මාමණ්ඩි එක්ක ගහන්නේ...;)