අරක්කු ගෙනාවේ සුද්දද ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන් ගොඩක් උන් කියනවා අරක්කු ගෙනාවේ සුද්දා කියලා සහ ඊට කලින් ඒ වගේ ඒවා මෙහෙ තිබ්බේ නෑ කියලා ඒක වෙන්ඩ බෑ නේද ? මත් වෙන එක එක දේවල් තියෙන්න ඇති අනිවාර්‍යෙන් උබලා දන්න විස්තර දාගෙන යමල්ලා
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඇයි බන් රිටිගල ජයසේන කුඩු වෙන්න ගහල ඉද්දිනෙ ගොටයිම්බරගෙ ගෑනි බදාගන්න ගියෙ
    බොරැ බං.එදා කටේවත් තිබ්බෙ නෑ.ස්ප්‍රයිට් ටිකක් නම් බීවා....
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    >https://roar.media/english/life/food/the-story-behind-ceylon-arrack

    Screenshot 2021-03-31 145835.png

    Screenshot 2021-03-31 145811.png

    Screenshot 2021-03-31 145858.png
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචන් ගොඩක් උන් කියනවා අරක්කු ගෙනාවේ සුද්දා කියලා සහ ඊට කලින් ඒ වගේ ඒවා මෙහෙ තිබ්බේ නෑ කියලා ඒක වෙන්ඩ බෑ නේද ? මත් වෙන එක එක දේවල් තියෙන්න ඇති අනිවාර්‍යෙන් උබලා දන්න විස්තර දාගෙන යමල්ලා

    foreign liquor genawe un
    ape un ethakam gehuwe local ewa (kasippu, Thelijja, Ra wage ewa)