මචන් ගොඩක් උන් කියනවා අරක්කු ගෙනාවේ සුද්දා කියලා සහ ඊට කලින් ඒ වගේ ඒවා මෙහෙ තිබ්බේ නෑ කියලා ඒක වෙන්ඩ බෑ නේද ? මත් වෙන එක එක දේවල් තියෙන්න ඇති අනිවාර්යෙන් උබලා දන්න විස්තර දාගෙන යමල්ලා
පොල් රා සුද්දා ආවට පස්සෙ පටන් ගත්තු එකක් නේද / රා අරක්කු දෙකම ?ඇයි පොල් රා
එහෙනම් කිතුල් රාපොල් රා සුද්දා ආවට පස්සෙ පටන් ගත්තු එකක් නේද / රා අරක්කු දෙකම ?
thiyenda athi ne ganja tibba kyla hitnwd ?එහෙනම් කිතුල් රා
ow neeaniwa thiyennea ati bn...eda heladiwa pothe sampurna atta newi bn tiyenne
නාලාගිරියට පොවන්න දේවදත්ත සුද්දගෙන් රා ඉම්පෝර්ට් කරන්න ඇතිපොල් රා සුද්දා ආවට පස්සෙ පටන් ගත්තු එකක් නේද / රා අරක්කු දෙකම ?
How did i forget datනාලාගිරියට පොවන්න දේවදත්ත සුද්දගෙන් රා ඉම්පෝර්ට් කරන්න ඇති![]()
එකේ උනේ ලංකාවේ නෙවේ නේද ?නාලාගිරියට පොවන්න දේවදත්ත සුද්දගෙන් රා ඉම්පෝර්ට් කරන්න ඇති![]()
බොරැ බං.එදා කටේවත් තිබ්බෙ නෑ.ස්ප්රයිට් ටිකක් නම් බීවා....ඇයි බන් රිටිගල ජයසේන කුඩු වෙන්න ගහල ඉද්දිනෙ ගොටයිම්බරගෙ ගෑනි බදාගන්න ගියෙ
oya point eken thamai mn me thread eka dammeඇයි බන් රිටිගල ජයසේන කුඩු වෙන්න ගහල ඉද්දිනෙ ගොටයිම්බරගෙ ගෑනි බදාගන්න ගියෙ
මචන් ගොඩක් උන් කියනවා අරක්කු ගෙනාවේ සුද්දා කියලා සහ ඊට කලින් ඒ වගේ ඒවා මෙහෙ තිබ්බේ නෑ කියලා ඒක වෙන්ඩ බෑ නේද ? මත් වෙන එක එක දේවල් තියෙන්න ඇති අනිවාර්යෙන් උබලා දන්න විස්තර දාගෙන යමල්ලා