අරක්කු නැති මැයි රැලිය

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මහින්දලා රනිල්ලා සිරිසේනලා ප්‍රෙමදාසලා සිරිමාවොලා ඩයස්ලා තමා බන් මේ රට ඒ කාලේ ඉදන්ම පාලනය කලේ. උන් 100% හොරා කැවෙත් නැ. 100% යහපාලනේ කලෙත් නැ. හැබැයි අද චන්දයක් තිබ්බම දිනන්නේ නැනේ බන් ජෙප්පො., ඊලග චන්දයට පොහොට්ටුව ආවොත් බලහන්, ජෙප්පො බේතකට හොයාගන්න වෙන්නේ නැ. දියුනුව ගැන නම් කතා කරන්න ජෙප්පන්ට බැ බන්. ගනන් හදලා බලහන් ගිනි තිබ්බ බස් ගාන. පුපුරොපු ට්‍රාන්ස්ෆොමර් ගාන. ඒ කාලේ ආසියාවේ ආර්තිකේ නැගගෙන එන කාලෙ. ඒ වෙච්ච පාඩුව තාමත් පුරවලා නැ බන්. කැලනි පන්සල් ගිහින් බිම පෙරලිලා වැන්දත් ඒ පව් නම් හෙදෙන්නේ නැ බන්. අද වෙනකන් ජෙප්පො රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවද? මහින්දගේ හොර රනිල්ගේ හොර හොයන්න බොහොම කාලෙකට කලින් හොයන්න ඔනා විජේවීරගේ හොර. අනික බන් තමන්ගේ නායකයගේ ගැනිටයි දරුවන්ටයි ඉන්න ගෙයක් දොරක් හදලා දෙන්න බැරි උන උන් කොහෙද බන් රට හදන්නේ. බලේ නැති එකාට කිව්වැකි අරම කරනවා මෙහෙම කරනවා කියලා. ආන්ඩුව ගත්තම තමා අමාරුව තෙරෙන්නේ.. මහින්දලා, රනිල්ලා සිරිසේනලා කියන දෙයක් පිලිගන්න පුලුවන් තාර බර ඇරලා හරි, මොකද උන් ආන්ඩු කරපු උන්. ජෙප්පො කියනදේවල් අහන්න උන් ආන්ඩු කරපු උන්ද? උන් කරපුවා මත ගන්න තීරනය තමා චන්දෙකදි මිනිස්සු පෙන්නන්නේ. එන්ඩ් ඔෆ් ස්ටොරි.

    සිරිසේන කතා කලා ජෙප්පන්ටත් මේ ආණ්ඩුවෙ ඇමතිකමක් දෙකක් අරන් වැඩක් කරල පෙන්නන්න. මුන් මොකෝ කිව්වෙ, ආණ්ඩුවෙ ඇමතිකම් ගත්තම අපිට ආණ්ඩුව විවේචනය කරන්න බෑ, ඒ නිසා ඇමතිකම් ඕන නෑ ය කිව්වා. කටින් බතල හිටවිල්ල විතරයි සොන්න ජෙප්පන්ගෙ. වැඩක් දුන්නම රෙවෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරිසේන කතා කලා ජෙප්පන්ටත් මේ ආණ්ඩුවෙ ඇමතිකමක් දෙකක් අරන් වැඩක් කරල පෙන්නන්න. මුන් මොකෝ කිව්වෙ, ආණ්ඩුවෙ ඇමතිකම් ගත්තම අපිට ආණ්ඩුව විවේචනය කරන්න බෑ, ඒ නිසා ඇමතිකම් ඕන නෑ ය කිව්වා. කටින් බතල හිටවිල්ල විතරයි සොන්න ජෙප්පන්ගෙ. වැඩක් දුන්නම රෙවෙනවා
    අනික කොන්දක් නැති උන් බන්. ගිය ජනාදිපතිවරනෙට කිව්වේ මොකක්ද, මහින්දගේ කඩේ බඩු කුනුවෙලා හැබැයු අලුත් කලේ බඩු ශුවර් නැ ගැරන්ට් කරන්න බැ කියලා. වේදිකාවේ නැගලා මහින්දට චන්දේ දෙන්න එපා කියනවා. හැබැයි දෙන්න ඔනා එකා කියන්නේ නැ. ඒ ගැලවිල්ල. එතකොට දැන් කිව්වැකිනේ, අපි යහපාලනේට හවුල් නැ කියලා. එක්කො කොන්ද කෙලින් තියන් අනුර කුමාරට ඉල්ලන්න තිබ්බා. එහෙම ඉල්ලුවෙත් නැ මහින්ද පරද්දන්න ඔනා නිසා. ගැලවිජ්ජවට සිරිසේනට දෙන්න කිව්වෙත් නැ. ගිය ජනාදිපතිවරනේ අනාතයිනේ ජෙවීපීකාරයා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කතා කරලා වැඩක් නැහැ...2005 මුන්ට ප්‍රදේශිය සබා 39ක බලේ දෙන්න කතා කරා මහින්ද...සෝමවංස,විමල් කැමති උනා..අනුරයයි,ලාල්කාන්ත කිව්වා අපි තනියෙන් ඉල්ලලා ඊට වඩා ගන්නවා කියලා :dull::rofl: අන්තිමට චන්දෙ ගියාම ඇපත් නැහැ :baffled::baffled:

    JVP ඉතිහාසේ කරපු ලොකුම වැරැද්ද එක..ඒ වෙලාවේ ප්‍රදේශිය සබා 39ක් අරන් මුළු බලේ යොදවලා දියුණු කරා නම් ඊලග පාර ලොකු වෙනසක් කරන්න තිබුණා :rofl::rofl:

    මුන් කැමති හැමදාම බැනබැන ඉන්න,කවදාවත් වැඩක් කරන්න බයයි :baffled::baffled:
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    අතීතේ නෙමෙයි වර්තමානේට වරෙන්. එහෙම නම් ඉතින් ඒ කාලේ UNP කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? D.S. ලා ඩඩ්ලි ලා කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? එහෙමෙයි කියලා දැන් ඉන්න පොනිලා ඇතුළු සනුහරේට චන්දෙ දීල වැඩක් තියේද?

    JVP එකත් එක්ක ඒ කාලේ එකතු වුණේ රටේ බුද්දිමත් පරපුර. විජේවීර කියන එකා හැදුවේ උන්ගේ කර මතින් ගිහින් රජ වෙන්න.

    මොනවා වුනත් රටේ තියෙන දේශපාලන පක්ෂ එක්ක ගත්තහම දැනට තියෙන හොඳම පක්ෂේ JVP කියලා අවිවාදෙන් කියන්න පුළුවන්.

    මහින්දගේ රාජපක්ෂ පරපුරේ වහල් වැඩ කරපු එවුන් තාමත් මහින්ද මහින්ද ගගා පස්සෙන් යනවා අවුරුදු 10ක් නොකරපු වැඩ ටික කරවා ගන්න. පොනිල්ගේ කොල්ලෝ රැල උගේ පස්සෙන් යනවා මොලයක් මොලයක් කිය කියා. රට හැමදාම මොකා ආවත් වලටමයි යන්නේ.

    හැබැයි මොනවා වුනත් මහින්දගේ කාලේ රටේ දියුණුවක් තිබ්බ සිරිසේනගේ පාලන කාලෙට වඩා. ඒක පිළිගන්න ඕනේ...
    :yes::yes:

    wadak kerepu nisa thamayi yako passen yanne..:angry::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කතා කරලා වැඩක් නැහැ...2005 මුන්ට ප්‍රදේශිය සබා 39ක බලේ දෙන්න කතා කරා මහින්ද...සෝමවංස,විමල් කැමති උනා..අනුරයයි,ලාල්කාන්ත කිව්වා අපි තනියෙන් ඉල්ලලා ඊට වඩා ගන්නවා කියලා :dull::rofl: අන්තිමට චන්දෙ ගියාම ඇපත් නැහැ :baffled::baffled:

    JVP ඉතිහාසේ කරපු ලොකුම වැරැද්ද එක..ඒ වෙලාවේ ප්‍රදේශිය සබා 39ක් අරන් මුළු බලේ යොදවලා දියුණු කරා නම් ඊලග පාර ලොකු වෙනසක් කරන්න තිබුණා :rofl::rofl:

    මුන් කැමති හැමදාම බැනබැන ඉන්න,කවදාවත් වැඩක් කරන්න බයයි :baffled::baffled:

    පොඩ්ඩක් හිටපන්කෝ කිරියේ JVP set එක මේකට බහිනකන් ඉස්කෝලේ ඇරිලා ඇවිත්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පොඩ්ඩක් හිටපන්කෝ කිරියේ JVP set එක මේකට බහිනකන් ඉස්කෝලේ ඇරිලා ඇවිත්

    කට උත්තර නැහැ නේද? 2020 වෙනසක් කරමු..2015 කළ පාප කර්මෙන් ගැලවෙමු :P:P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කට උත්තර නැහැ නේද? 2020 වෙනසක් කරමු..2015 කළ පාප කර්මෙන් ගැලවෙමු :P:P

    මහින්දට ඇරෙන්න වෙන කිසිම රාජපක්ෂ කෙනෙක්ට නම් චන්දෙ දෙන්නේ නෑ පුතී මම. :yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    image_1493716828-ebcd464455.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අරක්කු නැති රැලියක් ගිය දුරක් :baffled: :baffled:
    මොන රෙද්දක්ද බං ඊලඟ පාර බොන්න දෙන්න කියහං ඉවරයිනෙ :baffled: :baffled:
    උන් බොන්න දුන්නෑ උඹට පුලුවන්ද මෙහෙම රට්ටුන්ගෙන් කතා අහන්න :baffled: :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අරක්කු නැති රැලියක් ගිය දුරක් :baffled: :baffled:
    මොන රෙද්දක්ද බං ඊලඟ පාර බොන්න දෙන්න කියහං ඉවරයිනෙ :baffled: :baffled:
    උන් බොන්න දුන්නෑ උඹට පුලුවන්ද මෙහෙම රට්ටුන්ගෙන් කතා අහන්න :baffled: :baffled:

    අන්තිමට thread එක දාපු එකත් මාරු උනා සැමදා වගේ. :baffled: If You Know What I Mean