මහේෂ් අයියා....... මට පට් පට් ගාල රුපියල් 50 ක රීලෝඩ් එකක් දාන්නඅපි කවද්ද රීලෝඩ් ඉල්ලුවේ..අනාර්කලී අක්කා අර රීලෝඩ් ඉල්ලන්නේ උඹෙන්ද
![]()
මහේෂ් අයියා....... මට පට් පට් ගාල රුපියල් 50 ක රීලෝඩ් එකක් දාන්නඅපි කවද්ද රීලෝඩ් ඉල්ලුවේ..අනාර්කලී අක්කා අර රීලෝඩ් ඉල්ලන්නේ උඹෙන්ද
![]()
කූරියර් එකට රු. 300උඹලා බලාගෙන මේකේ හරි රිප්ලයි කරන්නේ..ඕකා ඊලඟ පෝල් එකට උඹලව දායි
අර කූරියර් කරන්න යන ගාන හොයනවා ඇති![]()
පිස්සුද ඕයි මේවට මැරෙන්නෙ නෑ, එහෙනම් ඔය මදුරු දගර කටු කම්බි දාල හදන ඒව ඒවටත් මැරෙන්න එපැයි.මේවා දාන්න එපා බන්...කවුරුහරි මෝඩයෙක් මේවා හදලා බීලා මැරුනොත් එලකිරි එකත් චා වෙනවා...
![]()
හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...![]()



පිස්සුද ඕයි මේවට මැරෙන්නෙ නෑ, එහෙනම් ඔය මදුරු දගර කටු කම්බි දාල හදන ඒව ඒවටත් මැරෙන්න එපැයි.

ඇයි බන් මේව ගහන්නෙ ඇගට වදින්න

එල එල... ගහගෙන පලයන්.. සූර පප්පා වගේවත් වෙන්නේ නැතැයි

වයසක ගෑනු කෙනෙකුත් හිටියා ඒ ගොඩේඇයි උබ දන්නැද්ද ඒවාට 15,20 එකපාර මැරුන හැටි....![]()
.. අවුලක් නෑ වතිලයනම් මැරුනට..ඒත් මේ වෙන අහිංසකයෙක්ට බඩු හම්බුනොත්

වයසක ගෑනු කෙනෙකුත් හිටියා ඒ ගොඩේ.. අවුලක් නෑ වතිලයනම් මැරුනට..ඒත් මේ වෙන අහිංසකයෙක්ට බඩු හම්බුනොත්
![]()
ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...

උඹලා බලාගෙන මේකේ හරි රිප්ලයි කරන්නේ..ඕකා ඊලඟ පෝල් එකට උඹලව දායි
අර කූරියර් කරන්න යන ගාන හොයනවා ඇති![]()
සිරාවට...ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...
අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...![]()
uta watenna denne na gon halapayo
api innawa uwa allaganna
thowa thama makuno kala marenne![]()

අනිවා..ඇස් අන්ධ වෙලා බේරුනොත් එහෙම කොහොමදසිරාවට...ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...
අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...![]()




අනිවා..ඇස් අන්ධ වෙලා බේරුනොත් එහෙම කොහොමද
උඹ ගනන් ගන්න එපා මේ වතිලයා ඉල්ලගෙනමයි කන්නේ![]()




මේන්න මූ ෆෝන් එකක් හොයනවා..ඌට දීපන්..නම්බර් එකත් දෙන්නම්..මට හම්බ උනා නොකියා 1209 අලුත්ම පෝන් එකක් මම ඒකත් කාට හරි දෙන්න ඉන්නෙ


