අරක්කු-පෙරමුද?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචං තනි උඹ ඔහොම කියනකොට කරනකොට මේකේ ඉන්න දාහක් අනිත් උන් ප්‍රාර්ථනා කරනවා ජේ.කේ අයියාට/මල්ලිට තව තවත් ට්‍රැවල් කරන්න හැකියාව ලැබෙන්න කියලා.ඒවාට එදිරිව ගත්තම උඹේ ඔය පැතුම අලියෙකුත් එක්ක රේස් දුවන කූඹි මොටයියෙක් වගේ.:rolleyes:

    :yes::yes::yes: අනිව....... :yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    01f93c483ac275659bf2850a74745dc2917feef0829d16c153811d4cbaa8cdd54g.jpg

    යකෝ මේක අපෙන් බීල අපිටම පාට් දානව,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං තනි උඹ ඔහොම කියනකොට කරනකොට මේකේ ඉන්න දාහක් අනිත් උන් ප්‍රාර්ථනා කරනවා ජේ.කේ අයියාට/මල්ලිට තව තවත් ට්‍රැවල් කරන්න හැකියාව ලැබෙන්න කියලා.ඒවාට එදිරිව ගත්තම උඹේ ඔය පැතුම අලියෙකුත් එක්ක රේස් දුවන කූඹි මොටයියෙක් වගේ.:rolleyes:

    100% true !!! :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: පිස්සු හැදෙනවා .. අඩෝ වතිලයා ආයෙ අහන්නේ නැතිව පෝල් වලට දාන්න එපා:no::growl:
    අරක්කු පෙරන්නේ reload වැඩෙන් පාඩු වෙලා වගේ..:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: පිස්සු හැදෙනවා .. අඩෝ වතිලයා ආයෙ අහන්නේ නැතිව පෝල් වලට දාන්න එපා:no::growl:
    අරක්කු පෙරන්නේ reload වැඩෙන් පාඩු වෙලා වගේ..:lol::lol:

    :lol::lol: reload danna salli nathi nisa arakku perala hambu karala apahu reload danawalu ! :P:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: reload danna salli nathi nisa arakku perala hambu karala apahu reload danawalu ! :P:rofl:
    උඹලා බලාගෙන මේකේ හරි රිප්ලයි කරන්නේ..ඕකා ඊලඟ පෝල් එකට උඹලව දායි:lol::lol:
    අර කූරියර් කරන්න යන ගාන හොයනවා ඇති:rofl::P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol: පිස්සු හැදෙනවා .. අඩෝ වතිලයා ආයෙ අහන්නේ නැතිව පෝල් වලට දාන්න එපා:no::growl:
    අරක්කු පෙරන්නේ reload වැඩෙන් පාඩු වෙලා වගේ..:lol::lol:
    නැත්තම් ඉතිං උඹලට රීලෝඩ් දෙන්න සල්ලි කොහෙන් හොයන්නද
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    uta watenna denne na gon halapayo
    api innawa uwa allaganna
    thowa thama makuno kala marenne :lol::lol:

    කවුද බන් මේ....කසිය වෙදාගෙන් ශොට් එකක්වත් දාගත්ත එකෙක්ද ????

    guys next time photo eka ekka quote karaddi 4to eka nathuwa karanna..aniwa..man dannawa ubala man ekka innawa kiyala
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නැත්තම් ඉතිං උඹලට රීලෝඩ් දෙන්න සල්ලි කොහෙන් හොයන්නද

    :oo: අපි කවද්ද රීලෝඩ් ඉල්ලුවේ..අනාර්කලී අක්කා අර රීලෝඩ් ඉල්ලන්නේ උඹෙන්ද:lol::lol:
     
    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P

    :lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලා බලාගෙන මේකේ හරි රිප්ලයි කරන්නේ..ඕකා ඊලඟ පෝල් එකට උඹලව දායි:lol::lol:
    අර කූරියර් කරන්න යන ගාන හොයනවා ඇති:rofl::P

    :baffled::baffled: