අරක්කු-පෙරමුද?

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සිරාවට...:P ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...:baffled:

    අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...:rofl:



    ඇයි උබ දන්නැද්ද ඒවාට 15,20 එකපාර මැරුන හැටි....:baffled:

    මූ කිව්වට අහන එකෙක් නෙවෙයි මචං:no:




    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P

    අඩේ උඹල කසිය ගහල විස උනාම ඌට කියනවද වගකීම ගන්නකියල මමත් මේවා හොරාට කරන්නෙ


    හරි බං මම කසියා ගහලා විස වෙලා මලා කියමුකෝ .... පොලිසියෙන් උස්සගෙන යන්නෙ එහා ගෙදර ගෑනු මනුස්සයාද? පෙරලා බෙදාපු එකා නොවැ:P


     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    529px-Ethanol-structure.svg.png

    ඕක හැදුනොත් හොදයි...:rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Machan Arakku danne natuwa,arakku hadana widiya poddak kiyapanko :S

    පව් බන් පොඩි එකා හදලා තියෙන්නෙ කොක්ටෙල් එකක්
    සිනි පෙරපු කසියා නෙමෙයි:P
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    මේක අරක්කු වලින් හදන රසවත් පානයක් කියලයි මට හිතෙන්නේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවුද බන් මේ....කසිය වෙදාගෙන් ශොට් එකක්වත් දාගත්ත එකෙක්ද ????

    :D:D


    recipe eke hatiyata nam ban weri wenna issella blood sugar wadi wela mokak hari wenne.