සිරාවට...ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...
අපරාදෙ බන්.. ඉල්ලන්නේ කන්නේ...![]()
ඇයි උබ දන්නැද්ද ඒවාට 15,20 එකපාර මැරුන හැටි....![]()
මූ කිව්වට අහන එකෙක් නෙවෙයි මචං

හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...![]()
අඩේ උඹල කසිය ගහල විස උනාම ඌට කියනවද වගකීම ගන්නකියල මමත් මේවා හොරාට කරන්නෙ
හරි බං මම කසියා ගහලා විස වෙලා මලා කියමුකෝ .... පොලිසියෙන් උස්සගෙන යන්නෙ එහා ගෙදර ගෑනු මනුස්සයාද? පෙරලා බෙදාපු එකා නොවැ![]()
ethanol හැදෙන්න ඕන එකට methanol හැදුනොත් කට්ටියටම බඩු...





මතට තිත මතට තිත උබව උස්සයි


