අරක්කු බදු 150කින් ඉහල දැමේ..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    vehicle permit nathi karapu ekama thmai honda

    අවුලක් නෑ අපි ලඟදි ෆීල්ඩ් එකට බැහැපු අයනේ. අපේ සේවා කාලේ අවුරුදු 5 හැදිලා එද්දි ඕක ආයේ දෙන්න ගනීවි hopefully :sorry:. එතකොට දෙන්න ගත්තු ගමන් පර්මිට් එක ලැබෙනවා. කොහොමත් ඒ වෙනකන් මේ අසිරිමත් සිරි ලංකාවේ ඉන්න අදහසක් නම් නෑ. සෝමාලියාවට හරි චුත වෙනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    latest

    mehema karanna hoda nah bn gahanna puluwan hama side ekenma apita gahanwa mun :(
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    වැඩි කරපු එක හොඳයි
    මමත් බොනව
    ඒත් ලංකාවෙ ගොඩක් උන් නානවා
    ගණන් වැඩිකලාම බොන ප්‍රමාණයවත් ටිකක් කන්ට්‍රෝල් වෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තොත්ත බබා;19327459 said:
    වැඩි කරපු එක හොඳයි
    මමත් බොනව
    ඒත් ලංකාවෙ ගොඩක් උන් නානවා
    ගණන් වැඩිකලාම බොන ප්‍රමාණයවත් ටිකක් කන්ට්‍රෝල් වෙයි
    මිල වැඩි කරලා නම් ලොවෙත් බොන ප්‍රමාණෙ එහෙම පාලනේ කරන්න බෑ. ඔය ගැන සාකච්චාවක් මම බැලුවා TV එකේ ගියපු. ඒකෙ එකෙක් කිවුවා සමහර ඩයල් දවසකට 10000ක කුඩු ගහනවලු. උං කුඩු ගහන්න ඕනෙ නිසාම මොකක් හරි ගේමක් ගහලා ඒ ගාන හොයනවලු. බෙබේලත් එහෙම ඇති. අපේ නෑදෑ වෙන ඩයල් එකක් දවසට ගල් බොතලයක් ගහනවා. මාසෙට බොන්නම උට තිස් හතලිස් දාහක් යනවා :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පැටියා;19327490 said:

    ඒක නම් ඇත්ත බං. කොහොම හරි ඔයින් මෙයින් පොඩි එකා හෙලුවැල්ලෙන් ඉස්කෝලේ යන්න යන කාලේ වැඩි ඈතක නෙමෙයි වගේ. :lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මෙන්න මෙව්වනම් හොඳ වැඩ. බේබද්දොන්ට මෙහෙමමයි කරන්න ඕනේ. අරක්කු බෝතලයක් 5000 ක් කලත් කමක් නෑ.අපේ පර්මිට් එකට කෙලෝපු එක තමයි හිතේ අමාරුවකට තියෙන්නේ. :(:(

    Ado ubala biwwe na kiyala ehema kiyanna epa machan.. Apith ehema daily bon na. Bt ithin masekata sarayak wage yaluwo ekka poddak set wenawa.. Api machan biwwa kiyala katath karadayak na. Ubala drink ekak ganna okkoma deke koleta dala katha karana eka unfair machan... Eth mehema wadi karana asadaranai machan. Me lagadith wadi kara ne..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    giphy.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොත්ත බබා;19327459 said:
    වැඩි කරපු එක හොඳයි
    මමත් බොනව
    ඒත් ලංකාවෙ ගොඩක් උන් නානවා
    ගණන් වැඩිකලාම බොන ප්‍රමාණයවත් ටිකක් කන්ට්‍රෝල් වෙයි
    giphy.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ado ubala biwwe na kiyala ehema kiyanna epa machan.. Apith ehema daily bon na. Bt ithin masekata sarayak wage yaluwo ekka poddak set wenawa.. Api machan biwwa kiyala katath karadayak na. Ubala drink ekak ganna okkoma deke koleta dala katha karana eka unfair machan... Eth mehema wadi karana asadaranai machan. Me lagadith wadi kara ne..

    මම නම් බොන්නේ නෑ තමයි මචං. ඒ උනාට ඩේලි ගහන උන් ඉන්නවනේ. අඩුමතරමේ පොඩි හරි පාලනයක් තියේවි මොලේ තියෙන එකෙක් නම්. උඹලා මාසෙකට සැරයක් නම් සෙට් වෙන්නේ බං ලොකු ගාණක් යන්නේ නෑනේ බං එකෙක්ට බෙඩිලා ගියාම. ඕක ලොකුවට ගනන් ගන්න එපා.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    පැටියා;19326581 said:
    අවුලක් නෑ රටම කාපු පිස්සු පවුල පැන්නුවනෙ :cool:

    දැනට පෙන්න තියෙන තත්වෙත් එක්ක බලද්දී , පිස්සු පවුල රට කෑවට වඩා සංවර්දනය කරා කියන එක නම් ඕනෙම කෙනෙක්ට අවන්කවම පිළිගන්න වෙනවා . මහින්දගේ පුත්තු ටික පිස්සු කෙලියා වැඩි ඒ නිසයි මිනිස්සුන්ට එපා උනේ. හරි කොහොම හරි කරලා මහින්දව එලවගත්තනේ ....... දැන් රටට කිරි උතුරනව ඇති නේද ??? ........ තුන් වේලම කාල බීල වාහනයක් එහෙම අරගෙන සතුටෙන් ඇති නේද.... ? දැන් ඒ ගහපු කොමිස් දැන් ආණ්ඩුව ගහන්නේ නැති නිසා බජට් එකෙන් ලොකු පඩියක් වැඩි වෙන්න ඇති කට්ටියටම... නෙලුම් කුලුන හදන එක නැවතිලා.. පෝට් සිටි වගේ මහා පරිමාණ ව්‍යාපෘති නැවතිලා..ත්‍රිවිධ හමුදා මූලස්ථානය හදන එක නැවතිලා.. ඒ වෙනුවෙන් වෙන් කරපු රු. කෝටි 600 ට වෙච්ච දෙයක් නෑ.. අරහේ සාම්පූර් කදවුර ගලවලා කොටි පදිංචි කරවනවා..
    මාස 10 කින් ආරක්ෂක කමිටුව රැස් වෙලා නෑ... :no::no: ....... මේ අවුරුද්දට මේ මහා ලොකු ලිච්චවී ආණ්ඩුවෙන් කරපු එකම එකම ව්‍යාපෘතියක් කියපන් ??? ..... ලබ්බ තමයි ඉතින් කියන්න තියෙන්නේ ... මිනිස්සුන්ගේ හීන market කරලා චන්දෙ ගත්ත .. ඒවාට ඉතින් නාමල් ලා කෙලපු පිස්සුත් ගොඩක් උපකාරී උනා .. චම්පික ලා දැන් කියනවා කොටි රදවාගෙන ඉන්න එක තේරුමක් නෑ කියල ... ප්‍රබාකරන් දේශපාලන නායකයෙක් වෙලා ඉවරයි.... කොටි දේශපාලන සිරකරුවෝ කරලා............ ඉතින් උබට තවම කියන්න තියෙන්නේ "අවුලක් නෑ ...පිස්සු පවුල පැන්නුවනෙ" .. කියලද :(:(:( ..... මහින්ද වාදියෙක්වත් යහපාලන වාදියෙක්වත් වෙන්න එපා..... වැරැද්ද කවුරු කරත් වැරදියි ...... ඒ වගේම තමන්ගේ හතුරා උනත් හොද දෙයක් කරොත් අගය කරමු :nerd::nerd: