බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?
කොච්චර කල් බිව්වද? නවත්තන්න කොච්චර කල් ගියාද? ඈයි නතර කරේ? නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ?

බොනවා කියලා නාන්නේ නෑ. හීනියට අඩියක් බියර් එකක් ගහනවා සති අන්තයේ.